නුවරට වහිනවා

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Kandy Esala Perahera 2023 පේජ් එකේ කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා හවස 4 න් පස්සේ පාරවල් වහලා මිනිස්සුන්ට පෙරහැර යන පැත්තට යන්න දෙන්නෙ නැති කතාවක්. හෙටත් එහෙම වෙයිද?
    වාහන වලට කොහොමත් බෑ. area එකක් full නම් මිනිසුන්ට යන්න දෙන්නේ නෑ මං හිතන්නේ
    අලි කලබල වුණ නිසා security measures වැඩි කරන්න ඇති
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    වාහන වලට කොහොමත් බෑ. area එකක් full නම් මිනිසුන්ට යන්න දෙන්නේ නෑ මං හිතන්නේ
    අලි කලබල වුණ නිසා security measures වැඩි කරන්න ඇති
    Mama me tikema photos tikak dakka clock tower area eke ehema kawruth wadiya na hawasa, prolly block karala wenna athi, makes sense itin town eka podi block wneawa neh.
     
    • Like
    Reactions: poopoo

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Dan nam tikak wahinawa mehe, wassa sara wei wage :P Perahara paare indan balana aya nam pau but illan kna parippu :rolleyes:


    Machan after 1-2pm avoid the town area at all cost these days, heta neh anthima randoli? henata senaga indi nathi wennama so walking unath yanna amaru wei. Uba balanna yanawa nam vehicle eka aatha daala walking tamai (api issara kare sumangala iskole area eke car eka daala payin apu eka, langakadi perahara baluwe nam na so dan kohomada danne na). Queens eke nam book karana kattiyata parking denawa da nadda not sure, eka parak ehema baluwa appachi queens eke work karapu kaale. Habai queens eke parking space eka hena podi nisa not sure customers la ta parking denawa da nadda kyala.

    අපි බස් එකේ යන්නෙ මචන් එහෙනම් උදේම යන්න වෙයි වගේ දවල් වෙනකොට නුවරට යන්න.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අපි බස් එකේ යන්නෙ මචන් එහෙනම් උදේම යන්න වෙයි වගේ දවල් වෙනකොට නුවරට යන්න.
    Paare indan da balanne? ehenam pandarama yanna wei place ekak alla ganna :sorry:
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Paare indan da balanne? ehenam pandarama yanna wei place ekak alla ganna :sorry:

    කීප සැරයක් පෙරහර බලල තියෙනවා එකම එක සැරයයි ඉඳගන්න බලන්න හම්බ වුනේ අනිත් හැමසැරේම පාරේ හිටගෙන තමයි බැලුවේ.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    කීප සැරයක් පෙරහර බලල තියෙනවා එකම එක සැරයයි ඉඳගන්න බලන්න හම්බ වුනේ අනිත් හැමසැරේම පාරේ හිටගෙන තමයි බැලුවේ.
    tikak udema yanna. dawal wenakota patta senaga.
     
    • Like
    Reactions: EKGuest

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    කීප සැරයක් පෙරහර බලල තියෙනවා එකම එක සැරයයි ඉඳගන්න බලන්න හම්බ වුනේ අනිත් හැමසැරේම පාරේ හිටගෙන තමයි බැලුවේ.
    Loku kuda kipayak aran enna machan, hetat wahinna chance ekak have ada wassa patan gatta nisa. Uden gihilla place ekak allaganna, dawal wela amarui.
     
    • Like
    Reactions: EKGuest

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    කොච්චර පෑව්වත් නුවර පෙරහැර කාලේට වහින්නේ කොහොමද බන්..පුදුමත් හිතෙනවා
    ඕකනම් target කරලා බන් තියන්නේ
    සමහර අවුරුදු වල ජූලි වලත් පෙරහැර තියන්නේ

    මං MSN weather එකෙන් බැලුවා මාසෙකට කලින්, මේ දවස්වල වහිනවා කියලා තිබුණා මතකයි
     
    • Like
    Reactions: Aluth Eka