මේකයි මචංලා අව්ල.
මගේ අයියා කෙනෙක්ට (ලොකු අම්මගේ පුතා) ඔලුවේ රිදිල්ලක් හැදිලා ඉස්පිරිතාලේ ගියාම ඔලුවේ ඇතුලේ ගෙඩියක් වගේ දෙයක් තියෙනවා ඔපරේෂන් කරන්න වෙයි කිව්වලු.
හැබැයි පැරලයිස් වගේ අතුරු ආබාධ එන්න පුළුවන් ඔපරේෂන් එකෙන් පස්සේ, ඒ ගැන ශුවර් එකක් දෙන්න බෑ කියලා. හරි උත්තරයක් දෙන්නේ නෑ,, කරලා බලමු සීන් එකේ ඉන්නේ, ජිවිතයක් සම්බන්ධ දෙයක් එහෙම කරන්න බෑනේ.
ඕක උනේ කොලබ හොස්පිටල් එකකින්.
මම බැලුවේ නුවර හෝ පේරාදෙණියේ ඔය සම්බන්ධ ඉන්න ලොකුම ඩොක්ටර් චැනල් කරලා තව කන්සල්ට් එකක් ගන්න. එයා වෙනමම දෙයක් වත් කිව්වොත් එහෙම කියලා.
දන්නා කෙනෙක් උදව් කරන්ඩෝ..