නුවරදී චැනල් කරන්න පුළුවන් හොදම සර්ජන් කව්ද?

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,052
    1,439
    113
    මේකයි මචංලා අව්ල.
    මගේ අයියා කෙනෙක්ට (ලොකු අම්මගේ පුතා) ඔලුවේ රිදිල්ලක් හැදිලා ඉස්පිරිතාලේ ගියාම ඔලුවේ ඇතුලේ ගෙඩියක් වගේ දෙයක් තියෙනවා ඔපරේෂන් කරන්න වෙයි කිව්වලු.
    හැබැයි පැරලයිස් වගේ අතුරු ආබාධ එන්න පුළුවන් ඔපරේෂන් එකෙන් පස්සේ, ඒ ගැන ශුවර් එකක් දෙන්න බෑ කියලා. හරි උත්තරයක් දෙන්නේ නෑ,, කරලා බලමු සීන් එකේ ඉන්නේ, ජිවිතයක් සම්බන්ධ දෙයක් එහෙම කරන්න බෑනේ.
    ඕක උනේ කොලබ හොස්පිටල් එකකින්.
    මම බැලුවේ නුවර හෝ පේරාදෙණියේ ඔය සම්බන්ධ ඉන්න ලොකුම ඩොක්ටර් චැනල් කරලා තව කන්සල්ට් එකක් ගන්න. එයා වෙනමම දෙයක් වත් කිව්වොත් එහෙම කියලා.
    දන්නා කෙනෙක් උදව් කරන්ඩෝ.. 🙏
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්පිරිතාලේ ගියාම ඔලුවේ ඇතුලේ ගෙඩියක් වගේ දෙයක් තියෙනවා ඔපරේෂන් කරන්න වෙයි කිව්වලු.
    එහෙම නිකම්ම කියන්නෙ නෑනෙ. එක්කො ගෙඩියක් තියෙනවා නැත්නම් නෑ

    MRI එකක්වත් කරාද?
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,316
    1,019
    113
    You need neurosurgeon. Not a neurologist. They are only in Kandy hospital. Not in peradeniya. Any neurosurgeon in the world will say paralysis is a possible complication. In Kandy you will have Lesly Siriwardana and Ranjith wickramasinge as neurosurgeons. Second one is better
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,052
    1,439
    113
    එහෙම නිකම්ම කියන්නෙ නෑනෙ. එක්කො ගෙඩියක් තියෙනවා නැත්නම් නෑ

    MRI එකක්වත් කරාද?
    කරලා බං, 50% උත්තර දෙන නිසයි ඔක්කොමලට මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ.
    වෙනමම හොස්පිටල් එකක වෙනම ඩොක් කෙනෙක් මීට් වෙන්න බැලුවේ එකයි.

    You need neurosurgeon. Not a neurologist. They are only in Kandy hospital. Not in peradeniya. Any neurosurgeon in the world will say paralysis is a possible complication. In Kandy you will have Lesly Siriwardana and Ranjith wickramasinge as neurosurgeons. Second one is better
    පින් සිදු වේවා :love:
    ------ Post added on Jul 2, 2025 at 9:13 PM
     
    • Like
    Reactions: kinkon

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,052
    1,439
    113
    You need neurosurgeon. Not a neurologist. They are only in Kandy hospital. Not in peradeniya. Any neurosurgeon in the world will say paralysis is a possible complication. In Kandy you will have Lesly Siriwardana and Ranjith wickramasinge as neurosurgeons. Second one is better
    Please let me know that who are the best neurologists in Kandy
     
    • Like
    Reactions: kinkon

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    ඔහොම ගෙඩියක් තියෙනව නම් ඕක පුපුරන්න තියෙන ඉඩකඩ ගැනත් බලන්න... සැරව ගෙඩියක් නම් පිපුරුවොත් අවුල් ....

    Colombo general hospital එක නරකයි ද ?
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,052
    1,439
    113
    ඔහොම ගෙඩියක් තියෙනව නම් ඕක පුපුරන්න තියෙන ඉඩකඩ ගැනත් බලන්න... සැරව ගෙඩියක් නම් පිපුරුවොත් අවුල් ....

    Colombo general hospital එක නරකයි ද ?
    එහෙන් තමයි බන් ඔය වටේ යවන කතා කියන්නේ, එකයි බැලුවේ නුවරට යන්න කියල. ඔය පොරට නුවර කොලබ දුර එක වගේ ඒකයි
     
    • Like
    Reactions: Mali2009

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා තමයි හොදම. කොළඹ ඉන්නේ. නුවර ගැන නං දන්නේ නැහැ. ඒත් බම්ප් එකක්.
    Amen to this. :yes: :yes: :yes:
     
    • Love
    Reactions: weere_singhe