තාත්ත වැඩ කරන කාලෙ ගත්ත 8 perch land එකක් තියනව නුවරඑලිය ටවුන් එකෙන් හාවඑලිය පැත්තට 6 km වගෙ වෙන්න.
මල්ලි මායි දෙන්නම ලංකාවෙ නැති නිසා තාත්තගෙ අදහසක් තියනව ඕක විකුනල දාන්න. ඒත් මම කල්පනා කලේ ඒකෙ පොඩි විලා එකක් වගේ හදල rent out කරන්න.
මේ ගැන අදහස මොකක්ද උබලගෙ?