නුවරැලිය Land.

Heeya

Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    තාත්ත වැඩ කරන කාලෙ ගත්ත 8 perch land එකක් තියනව නුවරඑලිය ටවුන් එකෙන් හාවඑලිය පැත්තට 6 km වගෙ වෙන්න.
    මල්ලි මායි දෙන්නම ලංකාවෙ නැති නිසා තාත්තගෙ අදහසක් තියනව ඕක විකුනල දාන්න. ඒත් මම කල්පනා කලේ ඒකෙ පොඩි විලා එකක් වගේ හදල rent out කරන්න.
    මේ ගැන අදහස මොකක්ද උබලගෙ?
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ඕක තාත්තාට විකුනගන්න දීපන්
    පොරට ටුවර් එකක් දාලා බඩුවක් ගහලා ආතල් එකේ ඉන්න ආසා ඇති අන්තිම කාලෙ
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    තාත්ත වැඩ කරන කාලෙ ගත්ත 8 perch land එකක් තියනව නුවරඑලිය ටවුන් එකෙන් හාවඑලිය පැත්තට 6 km වගෙ වෙන්න.
    මල්ලි මායි දෙන්නම ලංකාවෙ නැති නිසා තාත්තගෙ අදහසක් තියනව ඕක විකුනල දාන්න. ඒත් මම කල්පනා කලේ ඒකෙ පොඩි විලා එකක් වගේ හදල rent out කරන්න.
    මේ ගැන අදහස මොකක්ද උබලගෙ?
    Contact No ekak PM karapan