නුවර අය කවුද ඉන්නෙ?

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ක්ලාස් දෙකක පොඩි අවුලක් වෙලා
    නදුන් කියල පොරකගෙයි තව එකකයි මහනුවර ද ෆස්ට් එකේලු. නුවර උන් පොඩ්ඩක් වරෙල්ලා
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තෙල්දෙණියේ කොවිඩ්ආසාදිතයගේ දූවරු දෙන්නා නුවර ක්ලාස් වගේකට අ ැවිල්ල. පුබුදු විජේරත්නගේ භෞතික විදයාව පන්තිය - ද ෆස්ට් එකේ....සිප්ලන්ඩ් එකේ නදුන් රාජකරුණගේ ක්ලාස් එකටයි ගිහින් උන් දෙන්නා... දැන් මේවයේ ළමයි 400 ක් වතර දෙනා නිරෝධායනයට හොයනවා....
     

    Sen-lu

    Well-known member
  • අපේ ගමේ (පේරාදෙණිය) දෙන්නෙක්ව pcr එක කරන්න හරි මොනාට හරි ගෙනිහින් කියනව ඇත්තද බොරුද දන්නේ නැ. ඒත් ඉතිං pcr එක කරන්න මොකටද උන්ව එක්කගෙන යන්නෙ. වෙන මොකක් හරි මගුලක්ද දන්නේ නෑ.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    අපේ ගමේ (පේරාදෙණිය) දෙන්නෙක්ව pcr එක කරන්න හරි මොනාට හරි ගෙනිහින් කියනව ඇත්තද බොරුද දන්නේ නැ. ඒත් ඉතිං pcr එක කරන්න මොකටද උන්ව එක්කගෙන යන්නෙ. වෙන මොකක් හරි මගුලක්ද දන්නේ නෑ.

    peradeniye koheda?
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    400 ක්?
    එහෙනම් 1600 ක් වගේ පවුල් වල අයත් එක්ක නේ :baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ක්ලාස් දෙකක පොඩි අවුලක් වෙලා
    නදුන් කියල පොරකගෙයි තව එකකයි මහනුවර ද ෆස්ට් එකේලු. නුවර උන් පොඩ්ඩක් වරෙල්ලා
    ajantha dissanayakege class ekatath awith kiyala aranchi una ,nandun rajakarunagei pubudu wijerathna
    dennage class wala kiyala kiyanne nam
     
    • Wow
    Reactions: rahal jayasekara