ක්ලාස් දෙකක පොඩි අවුලක් වෙලා
නදුන් කියල පොරකගෙයි තව එකකයි මහනුවර ද ෆස්ට් එකේලු. නුවර උන් පොඩ්ඩක් වරෙල්ලා
නදුන් කියල පොරකගෙයි තව එකකයි මහනුවර ද ෆස්ට් එකේලු. නුවර උන් පොඩ්ඩක් වරෙල්ලා
අපේ ගමේ (පේරාදෙණිය) දෙන්නෙක්ව pcr එක කරන්න හරි මොනාට හරි ගෙනිහින් කියනව ඇත්තද බොරුද දන්නේ නැ. ඒත් ඉතිං pcr එක කරන්න මොකටද උන්ව එක්කගෙන යන්නෙ. වෙන මොකක් හරි මගුලක්ද දන්නේ නෑ.
ගොරකදෙනියෙ නෙවෙයි බං, ගොරකදෙනියට ලොකු දුරකුත් නැ. 2,3km අතර දුරක තමයි ගොරකදෙනිය තියෙන්නෙ.Peradeniye Koheda gorakadeniyeda uba
Peradeniye Koheda gorakadeniyeda uba
ajantha dissanayakege class ekatath awith kiyala aranchi una ,nandun rajakarunagei pubudu wijerathnaක්ලාස් දෙකක පොඩි අවුලක් වෙලා
නදුන් කියල පොරකගෙයි තව එකකයි මහනුවර ද ෆස්ට් එකේලු. නුවර උන් පොඩ්ඩක් වරෙල්ලා