fake ඒවයින් ඇවිත් කොල්ලො අන්දනව බන්. මම ඉතාම වගකීමෙන් කියන්නෙ සමහර එවුන් මුගේ පානියට අහුවෙලා දඟලනව, මූ ඒකෙන් ආතල් ගන්නව. අනික ඉන්සූරන්ස් එකක් හරියට කරන්න බැරුව කාර් ගන්නෙ කවුද..? අනික එහෙම දෙනවද..? වාහන ගන්න යද්දි කොච්චර දේවල් ඕනද.. බොරු පොයිය දාල අන්තිමට වහගන්න බැරුව දඟලනව ගලේ රීපු බළළවගේ...


අවදානය ලබා ගන්ඩ සිගිත්තො බොලද කතා දානව..මතක ඇතිනෙ ඉවෝක් ගත්ත අයත් උන්නෙ.. 
