නුවර උන් වරෙල්ලකෝ
ඔන්න බොලව් මමත් දැන් කොළඹ අතැරලා ගමේ පදිංචියට ආවා. ආවේ මේ මාසේ 11 වෙනිදා උදේ. 12 වෙනිදාම ගිහින් දළදා හාමුදුරුවෝ වැඳපුදාගත්තා. සැහෙන්න කාලයක් කොළඹ හිටි නිසා නුවර තියන විශේෂ තැන් ගැන එහෙම වැඩි දැනුමක් නැ ආයිබෝං. මට පොඩ්ඩක් කියහල්ලකෝ පොඩි එකාට පොඩ්ඩක් සෙල්ලම් කරන්නයි, අපේ පවුලටම යන්න පුළුවන් තැනුයි. පේරාදෙණිය මල්වත්ත ඇරුනම.
ඒ ගමන්ම ඇඳුම් පැළඳුම් ගන්න ඔය තව තව අඩුමකුඩුම ටිකක් එහෙම ගන්න හොඳ තැන් ටිකක් කියහල්ලකෝ. බොලා දන්නවනේ අපේ හිංගලයෙක්ගේම කඩයක්ම නම් වඩා හොඳයි.