නුවර උන් වරෙල්ලකෝ

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නුවර උන් වරෙල්ලකෝ

    ඔන්න බොලව් මමත් දැන් කොළඹ අතැරලා ගමේ පදිංචියට ආවා. ආවේ මේ මාසේ 11 වෙනිදා උදේ. 12 වෙනිදාම ගිහින් දළදා හාමුදුරුවෝ වැඳපුදාගත්තා. සැහෙන්න කාලයක් කොළඹ හිටි නිසා නුවර තියන විශේෂ තැන් ගැන එහෙම වැඩි දැනුමක් නැ ආයිබෝං. මට පොඩ්ඩක් කියහල්ලකෝ පොඩි එකාට පොඩ්ඩක් සෙල්ලම් කරන්නයි, අපේ පවුලටම යන්න පුළුවන් තැනුයි. පේරාදෙණිය මල්වත්ත ඇරුනම.

    ඒ ගමන්ම ඇඳුම් පැළඳුම් ගන්න ඔය තව තව අඩුමකුඩුම ටිකක් එහෙම ගන්න හොඳ තැන් ටිකක් කියහල්ලකෝ. බොලා දන්නවනේ අපේ හිංගලයෙක්ගේම කඩයක්ම නම් වඩා හොඳයි.
     
    • Like
    Reactions: shaminda peiris

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    welcome to Kandy!

    පොඩි එකාට පොඩ්ඩක් සෙල්ලම් කරන්න - E.L. Senanayaka Children park - wewa rawuma / rathu bokkuwa handiya

    ඒ ගමන්ම ඇඳුම් පැළඳුම් ගන්න - CIB , Sriyani , Mangalas (men's wear), kotuwe kade

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    welcome to Kandy!

    පොඩි එකාට පොඩ්ඩක් සෙල්ලම් කරන්න - E.L. Senanayaka Children park - wewa rawuma / rathu bokkuwa handiya

    ඒ ගමන්ම ඇඳුම් පැළඳුම් ගන්න - CIB , Sriyani , Mangalas (men's wear), kotuwe kade

    බොහොම ස්තුතියි තොරතුරු වලට. අපි දවසක මුණ ගැහෙමුකෝ.
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    සාදරයෙන් පිළිගන්නවා නැකත්රාළ ඇතුළු පවුල දළදා හමුදුරුවොන්ගේ අඩවියට !!!!!

    අඩුම කුඩුම සිංහල බෙහෙත් එකේම ගන්දනම් කොළඹ වීදියේ බෝවත්තේ බෙහෙත් කඩෙන් ගඳ සහෝදරයා.
    පේරාදෙණියේ මහකන්දේ ඉන්නවා වෙදමහත්තයෙක්. මන් හිතන්නේ අහලත් ඇති කැමතිනම් ගිහින් මුණගැහිලා බලන්න.

    ජය වේවා!
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සාදරයෙන් පිළිගන්නවා නැකත්රාළ ඇතුළු පවුල දළදා හමුදුරුවොන්ගේ අඩවියට !!!!!

    අඩුම කුඩුම සිංහල බෙහෙත් එකේම ගන්දනම් කොළඹ වීදියේ බෝවත්තේ බෙහෙත් කඩෙන් ගඳ සහෝදරයා.
    පේරාදෙණියේ මහකන්දේ ඉන්නවා වෙදමහත්තයෙක්. මන් හිතන්නේ අහලත් ඇති කැමතිනම් ගිහින් මුණගැහිලා බලන්න.

    ජය වේවා!
    :):)
     
    • Like
    Reactions: LalaJ

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සාදරයෙන් පිළිගන්නවා නැකත්රාළ ඇතුළු පවුල දළදා හමුදුරුවොන්ගේ අඩවියට !!!!!

    අඩුම කුඩුම සිංහල බෙහෙත් එකේම ගන්දනම් කොළඹ වීදියේ බෝවත්තේ බෙහෙත් කඩෙන් ගඳ සහෝදරයා.
    පේරාදෙණියේ මහකන්දේ ඉන්නවා වෙදමහත්තයෙක්. මන් හිතන්නේ අහලත් ඇති කැමතිනම් ගිහින් මුණගැහිලා බලන්න.

    ජය වේවා!

    බොහොම ස්තුතියි මිත්‍රයා. මම ඔය වෙද මහත්තයව සැහෙන්න හොඳට දන්නවා. ඔය කිතුල් පැණි කිතුල් හකුරු එහෙම ගන්න බෝවත්තේ බෙහෙත් කඩේ ඇරුනම වෙන තැනක් තියෙයිද?
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Welcome to Kandy
    බඩු ගන්න යනව නම් කොළඹ වීදියට යන්න...
    සිංහල බෙහෙත් බඩු ගන්න නම් ඕනම එකක් තියෙනව බෝවත්ත බෙහෙත් ශාලාවෙ කොළඹ වීදියෙ
    පොඩි අයට සෙල්ලම් කරන්න නම් හොද පාර්ක් එකකට තියෙන්නෙ E.L senanayake අම්පිටිය හන්දිය ලග ඒ කියන්නෙ වැව රවුම කොනේම...
    කන්න බොන්න යනව නම් සිංහල කෑම බීම කන්න පුළුවන් KCC එකේ උඩ කාර් පාර්ක් එකේ තියෙනව කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කරන ශොප් වගයක්... හවසට එහෙම ගියානම් අනිව එතනින් කන්න...
    තව ඉතින් තැන් තියෙනව
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Welcome to Kandy
    බඩු ගන්න යනව නම් කොළඹ වීදියට යන්න...
    සිංහල බෙහෙත් බඩු ගන්න නම් ඕනම එකක් තියෙනව බෝවත්ත බෙහෙත් ශාලාවෙ කොළඹ වීදියෙ
    පොඩි අයට සෙල්ලම් කරන්න නම් හොද පාර්ක් එකකට තියෙන්නෙ E.L senanayake අම්පිටිය හන්දිය ලග ඒ කියන්නෙ වැව රවුම කොනේම...
    කන්න බොන්න යනව නම් සිංහල කෑම බීම කන්න පුළුවන් KCC එකේ උඩ කාර් පාර්ක් එකේ තියෙනව කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කරන ශොප් වගයක්... හවසට එහෙම ගියානම් අනිව එතනින් කන්න...
    තව ඉතින් තැන් තියෙනව

    තොරතුරු ටික නම් පංකාදුයි. බොහොම ස්තුතියි උදව්වට. අපි මුණගැහෙමුකෝ එහෙනම් දවසක.
     
    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    නැකැත් රාල;19907789 said:
    බොහොම ස්තුතියි තොරතුරු වලට. අපි දවසක මුණ ගැහෙමුකෝ.
    අනිවා! :)
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    නැකැත් රාල;19907835 said:
    තොරතුරු ටික නම් පංකාදුයි. බොහොම ස්තුතියි උදව්වට. අපි මුණගැහෙමුකෝ එහෙනම් දවසක.

    අනිව :cool::cool::):):yes::yes:
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    නැකැත් රාල;19907826 said:
    බොහොම ස්තුතියි මිත්‍රයා. මම ඔය වෙද මහත්තයව සැහෙන්න හොඳට දන්නවා. ඔය කිතුල් පැණි කිතුල් හකුරු එහෙම ගන්න බෝවත්තේ බෙහෙත් කඩේ ඇරුනම වෙන තැනක් තියෙයිද?

    Kithul pani ehema gannawanam puluwannam kothmale paththe yanna. Man danata lankawe dakapu hodama kalawam nokarapu pani/hakuru hoyanna puluwan thana kotmale
     
    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    57
    28
    සෙල්ලම් කරන්න :- ගන්නොරුව රණවිරු උද්‍යානය,රතු බෝක්කුව children park,

    shopping:- Sriyani,Mangala,Olive

    නුවරට සාදරයෙන් පිළිගන්නවා....

    giphy.gif
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සෙල්ලම් කරන්න :- ගන්නොරුව රණවිරු උද්‍යානය,රතු බෝක්කුව children park,

    shopping:- Sriyani,Mangala,Olive

    නුවරට සාදරයෙන් පිළිගන්නවා....

    giphy.gif

    ස්තුතියි ආයිබෝං.. ඔන්න එහෙනම් අපිත් සැලකුවා.