උඹ මාර දුරක්නෙ ගිහිල්ල තියෙන්නෙ... උඹට කරදරයක් නැත්තම් මේ ටික පොඩ්ඩක් කියපන්කො
. එක දිගට යනකොට කොන්දට අමාරු නැද්ද බන්...? මොනවද බං උඹල විශේශයෙන් අරගෙන ගියෙ දුර ගමනක් යද්දි...?
බවුසරයක් පිටිපස්සෙන් යන්න ඕනෙ කිව්වෙ ගොඩක් පෙට්රල් ගියාද..
? උඹල ගිය ෆොටෝස් ටිකක් දාපන්කො බයික් ටිකත් එක්ක
.
හොද කන්ඩිශන් ජේඩ් එකක්නම් මචන් කිසිම අවුලක් නෑ
ඔය කෑලි බෑලි බාගෙට අටවල නැත්නම්
ශොක්ස් හොද තත්වයෙ තියෙනවනම්
ඉන්ජිමත් ඉතින් නෝමල්නම්
ජේඩ් එකේ සීටින් පොසිශන් එක එහෙම ගොඩක් හොදයි මචන් දුර යන්න
මුකුත් අරන් ගියේ නෑ මචන්.කැම් එක අරන් ගියා.වතුර අරන් ගියා
මගින් කෑවෙ
ඔව් තෙල් ඉතින් දන්නවනේ නෝමල් ඉන්දියන් ඒව එක්ක බලද්දි ?
බට් ලොකු අවුලක් නෑ
කොහොමත් තෙල් බොන සයිස් එකක්නම් නෑ
20ට ටිකක් උඩ කරන්න ඇති
එල එල මචන් මන් හවස් වෙලා දාන්න මචෝ

. එක දිගට යනකොට කොන්දට අමාරු නැද්ද බන්...? මොනවද බං උඹල විශේශයෙන් අරගෙන ගියෙ දුර ගමනක් යද්දි...?
බවුසරයක් පිටිපස්සෙන් යන්න ඕනෙ කිව්වෙ ගොඩක් පෙට්රල් ගියාද..
? උඹල ගිය ෆොටෝස් ටිකක් දාපන්කො බයික් ටිකත් එක්ක
මගෙ යාලුවෙක්ගෙත් තිබුන. මම ආසම Bike එකක් තමා
.
රිදෙන්න දුවන්න පුලුවන්