නුවර එලියෙ රවුමක්

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹ මාර දුරක්නෙ ගිහිල්ල තියෙන්නෙ:shocked::shocked:... උඹට කරදරයක් නැත්තම් මේ ටික පොඩ්ඩක් කියපන්කො:rolleyes:. එක දිගට යනකොට කොන්දට අමාරු නැද්ද බන්...? මොනවද බං උඹල විශේශයෙන් අරගෙන ගියෙ දුර ගමනක් යද්දි...? :Pබවුසරයක් පිටිපස්සෙන් යන්න ඕනෙ කිව්වෙ ගොඩක් පෙට්‍රල් ගියාද..:rofl:? උඹල ගිය ෆොටෝස් ටිකක් දාපන්කො බයික් ටිකත් එක්ක:cool::cool:.

    හොද කන්ඩිශන් ජේඩ් එකක්නම් මචන් කිසිම අවුලක් නෑ :yes: ඔය කෑලි බෑලි බාගෙට අටවල නැත්නම් :no: ශොක්ස් හොද තත්වයෙ තියෙනවනම් :yes: ඉන්ජිමත් ඉතින් නෝමල්නම් :yes: ජේඩ් එකේ සීටින් පොසිශන් එක එහෙම ගොඩක් හොදයි මචන් දුර යන්න :yes:

    මුකුත් අරන් ගියේ නෑ මචන්.කැම් එක අරන් ගියා.
    වතුර අරන් ගියා :) මගින් කෑවෙ :)

    ඔව් තෙල් ඉතින් දන්නවනේ නෝමල් ඉන්දියන් ඒව එක්ක බලද්දි ? :shocked: බට් ලොකු අවුලක් නෑ :cool: කොහොමත් තෙල් බොන සයිස් එකක්නම් නෑ :yes: 20ට ටිකක් උඩ කරන්න ඇති :yes:

    එල එල මචන් මන් හවස් වෙලා දාන්න මචෝ :)
     
    • Like
    Reactions: COPS

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    bike ekak genna mage yaluwoi dennek giya girandurukotte galle idala, mage bike eken giye. munta para waradila ampara ta gihilla thamai aimath wena parakin gihilla thiyenne .
    total milage 988km gihilla enna , ada hawasa 2 ta giya nam ,ra 11 ta amparata gihilla passe dawase thamai giranduru kotte gihilla hawasa 6 weddi aimath galle awa.
    14t4jh2.jpg

    hoda tool set ekak aragena palayan , awlak unoth kiyala .
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    ඔය පාලු පාරවල් වල යන්ඩ හොඳ නෑ.. හොල්මං තියනෙව.. :shocked:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    හොද කන්ඩිශන් ජේඩ් එකක්නම් මචන් කිසිම අවුලක් නෑ :yes: ඔය කෑලි බෑලි බාගෙට අටවල නැත්නම් :no: ශොක්ස් හොද තත්වයෙ තියෙනවනම් :yes: ඉන්ජිමත් ඉතින් නෝමල්නම් :yes: ජේඩ් එකේ සීටින් පොසිශන් එක එහෙම ගොඩක් හොදයි මචන් දුර යන්න :yes:

    මුකුත් අරන් ගියේ නෑ මචන්.කැම් එක අරන් ගියා.
    වතුර අරන් ගියා :) මගින් කෑවෙ :)

    ඔව් තෙල් ඉතින් දන්නවනේ නෝමල් ඉන්දියන් ඒව එක්ක බලද්දි ? :shocked: බට් ලොකු අවුලක් නෑ :cool: කොහොමත් තෙල් බොන සයිස් එකක්නම් නෑ :yes: 20ට ටිකක් උඩ කරන්න ඇති :yes:

    එල එල මචන් මන් හවස් වෙලා දාන්න මචෝ :)

    අවංකවම කියනවනං, කොන්ද කෙසේ වෙතත්, පුක තැලිල කකුල් හිරිවැටෙන්ඩ ගන්න එක තමා එපාම කරපු වැඩේ.. මං කියන්නෙ පිටිපස්සෙ ඉඳං යනකොට..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    bike ekak genna mage yaluwoi dennek giya girandurukotte galle idala, mage bike eken giye. munta para waradila ampara ta gihilla thamai aimath wena parakin gihilla thiyenne .
    total milage 988km gihilla enna , ada hawasa 2 ta giya nam ,ra 11 ta amparata gihilla passe dawase thamai giranduru kotte gihilla hawasa 6 weddi aimath galle awa.hoda tool set ekak aragena palayan , awlak unoth kiyala .
    maxxa machan.dawasakata 500km wage watenna gihin thiyenawa neda ela ela :cool::yes:

    අවංකවම කියනවනං, කොන්ද කෙසේ වෙතත්, පුක තැලිල කකුල් හිරිවැටෙන්ඩ ගන්න එක තමා එපාම කරපු වැඩේ.. මං කියන්නෙ පිටිපස්සෙ ඉඳං යනකොට..
    jade ekak ganin :cool: piti passe yana ekatath hodata idai seat eka :)
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    bike ekak genna mage yaluwoi dennek giya girandurukotte galle idala, mage bike eken giye. munta para waradila ampara ta gihilla thamai aimath wena parakin gihilla thiyenne .
    total milage 988km gihilla enna , ada hawasa 2 ta giya nam ,ra 11 ta amparata gihilla passe dawase thamai giranduru kotte gihilla hawasa 6 weddi aimath galle awa.
    14t4jh2.jpg

    hoda tool set ekak aragena palayan , awlak unoth kiyala .

    D- Tracker නේද බන් බයික් 1...?:confused: මගෙ යාලුවෙක්ගෙත් තිබුන. මම ආසම Bike එකක් තමා:cool:. ඒක පැදල ආස හිතිල ඔය වගේ බයික් එකක් ගන්න හිටියෙ.. කොහොමහරි 4 cylinder සද්දෙට වහ වැටිල Jade එකක් ගත්ත;).
     
    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    මම නම් මාතර ඉදන් වැල්ලවාය හරහා බන්ඩාරවෙල ගිහින් ආවා. මගෙ byke එක FZ එකක්... පට්ට ට්‍රිප් එක පලමු දවසෙ ගිහින් බන්ඩාරවෙල ඉදල ඊට පහුවෙනිද තමයි ආවෙ.. පාරවල් නම් එලකිරි වගේ තිබුනා බයවෙන්න කිසිම දෙයක් නෑ... පොඩ්ඩක් බ්‍රේක් apply කරන විදිය ගැන අවදානෙන් පලයන්... වන්ගුවල ඉස්සරහ බ්‍රේක් ගහන්න යන්න එපා....
    වැඩේ කියන්නෙ trip එක අවසානෙ මගේ byke එකේ silencer එක බිම වැදිලම ගෙවිල තිබුනයි කියහන්කො....:cool:
     
    Elakiri..
     
    ravindu1993

    Active member
  • May 6, 2014
    218
    39
    28
    Gampaha
    D- Tracker නේද බන් බයික් 1...?:confused: මගෙ යාලුවෙක්ගෙත් තිබුන. මම ආසම Bike එකක් තමා:cool:. ඒක පැදල ආස හිතිල ඔය වගේ බයික් එකක් ගන්න හිටියෙ.. කොහොමහරි 4 cylinder සද්දෙට වහ වැටිල Jade එකක් ගත්ත;).

    oka Dtracker X ekak bn. supiri bande. EFI :yes: :yes: :yes:
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    patta wedak kawadahari karanna one\

    ඔව් බන් ආයෙ කවද මේ වගේ දේවල් කරන්න පුලුවන් වෙයිද කියල කව්ද දන්නෙ... පුලුවන් කාලෙ පුලුවන් දේවල් කරන්න ඕනෙ. නැත්තම් පස්සෙ පසුතැවෙන්න වෙනව. ලංකාවෙ අපි තමා මෙහෙම නිකම් ඉන්නෙ. සුද්දො අපිට වැඩිය හොදට ලංකාවෙ ටුවර් යනව බයික් එකේ.
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    mama nm itn satyata deparak bike trip.. sunday kandy to malambe., friday malambe to kandy., traffic anuwa 2.5hrs average., 130km eka pettata.. toolkit ekak aran yanawanm hodai..
    kyanna tyena ekama de itn paressamen pedapan., apita kochara sure unath anik eka mona jokiyekda kyanna bae., dura bus ekak ehema awoth bike eka nawattala hari yanna ida dipan aye 3wheeler gosarayo passen yanakota henama awadhanen palayan un wamata signal dala dakunata harawana jaathye kaalakanni heththak.. paressamen gihin waren machan!!
     
    • Like
    Reactions: COPS

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    mama nm itn satyata deparak bike trip.. sunday kandy to malambe., friday malambe to kandy., traffic anuwa 2.5hrs average., 130km eka pettata.. toolkit ekak aran yanawanm hodai..
    kyanna tyena ekama de itn paressamen pedapan., apita kochara sure unath anik eka mona jokiyekda kyanna bae., dura bus ekak ehema awoth bike eka nawattala hari yanna ida dipan aye 3wheeler gosarayo passen yanakota henama awadhanen palayan un wamata signal dala dakunata harawana jaathye kaalakanni heththak.. paressamen gihin waren machan!!

    Thanks for info: mcn... 👍
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    umba machan thaniyama yanna gatta tiranaya godak agaya karanava.. puluwan nam thawa ekkenek set kara ganna... koi deetat hondai bikes dekak or eka bike eke dennek..

    Jade ekak nisa oyage bike eka, wadiya dura duwanne nattan bike eke scervice ekak karala coolant ehema maru karagena yanna.. tiers/ breake and clutch cable(parana nam aluten dagena yanna) ok kara ganna.. lights ok kara ganna leda tiyana xenon ehema shure ekata fix kara ganna. Basic tools kit ekak aran yanna.. tier ekak ehema galawala aran yanna uwamana unot main stand nattan eka kara ganna kramayak hitha gena yanna... (side stand gahala pattata ala karala galawanna puluwandennek ona)

    bike eka ok nam

    April season eke wassa naha... anek kaala wala augast ehema wassa adui.. kandukaraye wether eka nam predict karanna amarui..

    rain coat ekak aran yanna..Riding jacket ekata amatarava, andum bag eka bike ekata tiyala gata gaha ganna iti kola wlain or rain coat reddakin hondata cover kara ganna.. (pite dagena yana bags amarui wei gamana dura nisa...

    Anivaa shoes daanna (slippers dekak aran yanna) hand glouse danna.. trousers denims aran yanna (shorts nam epaa..)

    siddhalepa ekak/penadol/ wage behet tikakut aran yanna.. shoping bags tikak aran yanna normal size monaata hari uwamana wei.... Water bottle ekak stand by tiya ganna langa..

    purse ekata phone kata side pocket ekak or kakule bandinna puluwan pocket bag ekak use karanna...

    Jaya wevaaaaaaaaaaaaa................!!!
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මගෙ අයියගෙ bike එක ගෙනවෙ අනුරධපුරෙන්. puttalam road එකෙ අවෙ. එන්න විතරක් 350km උදෙ 5 ඉදන් 11 වෙනකන් ආව. මරු ගොඩක් තැන්වල පාර කෙලින්. 100ට වඩ speed තියාගත්ත.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Nuwara Eliyenam machan sahenan giya bike eke.uba mona bike ekeda yanne ? bike ekata rest ekak kiyalanam deyak ne bun ehema awulak wenne. mama giya wadima kilometer gaana 642km machan dawasak athulatha :) Colombo > Arugam Bay > Colombo .Bike ekanam machan Honda Jade ekak.

    tool set eka aniwa aran palayan.extra clutch/ accelerator cable ekak daan yanna puluwannam hodai.but ithin 160km kiyanne machan loku durak neme so baya wenna deyak ne.parissamin padapan journey eka enjoy karapan :)

    me thiyenne ewage giyapu ekak machan. Colombo > Riverstan > Pallegama > Hasalaka > Mahiyangane > Colombo

    saxlq0.jpg

    හම්මෙ දවසින් 642km ගිහිල්ලත් අවද බන්???
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    machan mama colombo idan devinuwara yanawa mata hithenne 170km walata wada wedi kiyala.mama 3.30 hours walin devinawara behela tiyanawa.mage nam Indian bike ekak tiyenne.platina 100 cc ekak.mage home town eka devinuwara nisa maseta 2parak wage enawa.awlak ne

    mage average 60kmh

    ETH mama hithanne nuwara eliye kadu ne set wenne time eka godak yai
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හම්මෙ දවසින් 642km ගිහිල්ලත් අවද බන්???

    :yes: ඔව් මචන් 5ට ගිහින් 9යි ගානකටද කොහෙද ආව :) ගියේ ආරුගම්බේයි මූදු මහා විහාරෙයි තමා :yes: මේව ජපන ඩොමෙස්ටික් ගහපු අවුරුදු 20ක් - 23ක් පරණ රියල් සින්හල බඩු :eek: රිදෙන්න දුවන්න පුලුවන් :yes:

    2wom0s4.jpg

    hx6kyd.jpg

    vqpjco.jpg

    19nwqa.jpg
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    off peak පලයන්. සෙනග අඩුයි ඒ කාලෙට. නතර වෙන්න තැන් ඕන තරම් තියෙනවා.