නුවර එලියේ 25 කට නවාතැන්

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    නුවර එලියේ 25 කට නවාතැන්

    නුවර එලියේ ( ටවුන් එකෙන් ටිකක් ඈත උනාට කමක් නෑ ) 25 දෙනෙකුට එක රැයක් නවතින්න පුලුවන් තැනක් හොයලදෙන්න පුලුවන්ද මචන්ලා?
    ගාණ පොඩ්ඩක් අඩුවෙන් තාමයි බලන්නේ, සාධාරණ ගානක්නම් අවුලක් නෑ.
    දන්න තැනක් තියන්වනම් කියපන් ලොකු උදව්වක්. ඔෆිස් එකේ අය ට්‍රිප් එකක් යනවා අප්‍රේල් අන්තිම වගේ.
    ජයවේවා!!!
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    අපිත් 25ක් විතර ගිහින් මෙතන ඉදිය බන් තැන එච්චරම අවුලක් දැනුනේ නෑ.. මම බලන විදියටනම්

    ඇග්රි ඉන්
    052-2222407
    077-7030248
    071-2342252