වරකපොළ කිට්ටුවට ටෝ ට්‍රක් එකක් ගෙන්න ගන්න පුලුවන්නං, යන්න විතරක් තෙල් ගහගත්තම ඇති....දිගටම පල්ලම නිසා නියුටල් එකේ එන්න බැරිද පහලට?
වරකපොළ කිට්ටුවට ටෝ ට්‍රක් එකක් ගෙන්න ගන්න පුලුවන්නං, යන්න විතරක් තෙල් ගහගත්තම ඇති....දිගටම පල්ලම නිසා නියුටල් එකේ එන්න බැරිද පහලට?
දිගටම පල්ලම නිසා නියුටල් එකේ එන්න බැරිද පහලට?
පැට්‍රොල් බැරල් එකක් වාහනේ තියන් යන්නවීක් එන්ඩ් එකේ නුවර එලිය පැත්තෙ යන්න බැලුවෙ. ලොකුවට වහින්නෙ නෑ නේද ?
තෙල් ගහන්න එහෙම දවසක් වෙන් කරන්න වෙයි ද ?
නවතින්න හොද බජට් ප්ලේස් තියෙනම් දාගෙන යන්න
Macha petrol 10ltr can ekak dikiyata dagena giyata awlk nadda axio ekaka. Giniganna sului neda ?petrol can ekak dagena palayan.![]()
petrol tama case eka route eka calculate karala KM gana balala, gamana gihin enna puluwan taramata petrol gahagena or aragena yanna
podi place wala nawathine banDan nm lakshayakawath yai
wahinne ne a unata seren sere podha anawa patta sitalai,thel gahan yanna ehenm ne dekka akakawth thel
කෝට්පති යෙක් නේ උබ weekend trip යන්න මේ කරදර අස්සෙ
Me dawas tike payanawa town area .hawasa meeduma .petrol tiyenawa diesel polin
අවුට් ඔෆ් සීසන්
ලෙල්ලට වහිනව
තෙල්නං උඩරට පැත්තට අඩුයි කොහොමත්
ෆුල් ටැන්ක් ගහලා (35ලිටර් ) තව 10ක් දාගත්තා කෑන් එකේ. ඩිකියේ දාගෙන යන එක සේෆ් ද ? යන්නේ ඇක්සියෝ එකකතෙල් ගහන්න බලාගෙන යන්න එපා. හදිස්සියක් වුනොත් කොළඹ එන්න පුලුවන් ප්‍රමානෙට තෙල් කෑන් එකක් අරගෙන යන්න.
අවිස්සාවේල්ලේ ඉඳන් තල්ලු කරගෙන තමා කොළඹට එන්න වෙන්නේදිගටම පල්ලම නිසා නියුටල් එකේ එන්න බැරිද පහලට?
podi place wala nawathine ban
------ Post added on Jun 10, 2022 at 9:41 PM
Mn kiyanne full wiyadama lakshayak yanawa mcn thel kama beema boat ride anam manam bonna ekka
මමත් ඩිකියෙ අරං ගියා,Macha petrol 10ltr can ekak dikiyata dagena giyata awlk nadda axio ekaka. Giniganna sului neda ?
Dikiye dagena yana eka safe da ban. Rath weddi gini gani da ?
------ Post added on Jun 10, 2022 at 9:39 PM
podi place wala nawathine ban
------ Post added on Jun 10, 2022 at 9:41 PM
තෙල් ෆුල් ගහල 10ලිටර් තව කෑන් එකකුත් දාගත්තා, සේෆ් ද කියලයි බය ඇක්සියෝ ඩිකියේ දාගෙන යන එක
------ Post added on Jun 10, 2022 at 9:45 PM
තාම පටන් ගත්තා විතරනේ කරදර. දැන්ම ගිහින් එන්න ඕනෙ. අයිත් යනවා බොරූ
------ Post added on Jun 10, 2022 at 9:47 PM
අඩෝ පෙට්‍රොල් තියෙනව නෙහ්හවස කීයට වගේද මීදුම සෙට් වෙන්නෙ ??
------ Post added on Jun 10, 2022 at 9:48 PM
උඩ එකා කියන්නෙ වහින්නෙ නෑ පෙට්‍රොල් තියෙනව කියලා
------ Post added on Jun 10, 2022 at 9:49 PM
ෆුල් ටැන්ක් ගහලා (35ලිටර් ) තව 10ක් දාගත්තා කෑන් එකේ. ඩිකියේ දාගෙන යන එක සේෆ් ද ? යන්නේ ඇක්සියෝ එකක
------ Post added on Jun 10, 2022 at 9:54 PM
Mm 20L can 1k aran awa car eke matara idan. Anemanda bn risk ekak nan athi. Habai me dawas wala godak welawata petrol can transport wenawa. Thama ginigaththa kiyala news ekak awe nan na neda bn?Macha petrol 10ltr can ekak dikiyata dagena giyata awlk nadda axio ekaka. Giniganna sului neda ?
Dikiye dagena yana eka safe da ban. Rath weddi gini gani da ?
------ Post added on Jun 10, 2022 at 9:39 PM
podi place wala nawathine ban
------ Post added on Jun 10, 2022 at 9:41 PM
තෙල් ෆුල් ගහල 10ලිටර් තව කෑන් එකකුත් දාගත්තා, සේෆ් ද කියලයි බය ඇක්සියෝ ඩිකියේ දාගෙන යන එක
------ Post added on Jun 10, 2022 at 9:45 PM
තාම පටන් ගත්තා විතරනේ කරදර. දැන්ම ගිහින් එන්න ඕනෙ. අයිත් යනවා බොරූ
------ Post added on Jun 10, 2022 at 9:47 PM
අඩෝ පෙට්‍රොල් තියෙනව නෙහ්හවස කීයට වගේද මීදුම සෙට් වෙන්නෙ ??
------ Post added on Jun 10, 2022 at 9:48 PM
උඩ එකා කියන්නෙ වහින්නෙ නෑ පෙට්‍රොල් තියෙනව කියලා
------ Post added on Jun 10, 2022 at 9:49 PM
ෆුල් ටැන්ක් ගහලා (35ලිටර් ) තව 10ක් දාගත්තා කෑන් එකේ. ඩිකියේ දාගෙන යන එක සේෆ් ද ? යන්නේ ඇක්සියෝ එකක
------ Post added on Jun 10, 2022 at 9:54 PM
Umba giyada? Mokada thathwe?
Ada petrol nehe neda machan nuwara eliye? Ape ayya kenek ada nuwara eliye giya. Petrol gahaganna widihak nehe kiyala kiwwe.Petrol aulak naha. Diesal thamai nahthe. Nuwara eliye petrol nethi unoth hadisiye hari welimada, badulla petrol thiyenawa.
Diesal vehicle ekak nam hithannawath epa awilla gahganna.
Ada petrol nehe neda machan nuwara eliye? Ape ayya kenek ada nuwara eliye giya. Petrol gahaganna widihak nehe kiyala kiwwe.