වීක් එන්ඩ් එකේ නුවර එලිය පැත්තෙ යන්න බැලුවෙ. ලොකුවට වහින්නෙ නෑ නේද ?
තෙල් ගහන්න එහෙම දවසක් වෙන් කරන්න වෙයි ද ?
නවතින්න හොද බජට් ප්ලේස් තියෙනම් දාගෙන යන්න
තෙල් ගහන්න එහෙම දවසක් වෙන් කරන්න වෙයි ද ?
නවතින්න හොද බජට් ප්ලේස් තියෙනම් දාගෙන යන්න
wahinne ne a unata seren sere podha anawa patta sitalai,thel gahan yanna ehenm ne dekka akakawth thelවීක් එන්ඩ් එකේ නුවර එලිය පැත්තෙ යන්න බැලුවෙ. ලොකුවට වහින්නෙ නෑ නේද ?
තෙල් ගහන්න එහෙම දවසක් වෙන් කරන්න වෙයි ද ?
නවතින්න හොද බජට් ප්ලේස් තියෙනම් දාගෙන යන්න
දිගටම පල්ලම නිසා නියුටල් එකේ එන්න බැරිද පහලට?තෙල් ගහන්න බලාගෙන යන්න එපා. හදිස්සියක් වුනොත් කොළඹ එන්න පුලුවන් ප්‍රමානෙට තෙල් කෑන් එකක් අරගෙන යන්න.