නුවර එලිය ගැන විස්තර ටිකක් ඕන...

blacky55

Member
Mar 28, 2012
283
44
0
10530916_774842559260042_184852343134458436_n.jpg
[/url]






upload png[/IMG]

මේ දවස්වල පට්ට ආතල්......:P වරෙල්ල නුවරඑළියේ...:rofl::P
 
  • Like
Reactions: other guy

leoshammi

Member
Jan 18, 2011
1,328
96
0
Colombo
නුවර එලියේ යනකොට නම් දෙතුන් තැනක් තියෙනවා නාන්න. රම්බොඩ දිය ඇල්ල ලගිනුත් නාන්න පුලුවන්. හැබැයි නුවර එලියේ ගියාට පස්සේ නම් උඹලා නානවට වඩා පොරවගෙන ඉදී.. මේ දවස්වල පට්ට සීතලයිලු. මල් තුහීනත් වැටෙනවාලු. නාලා කෙලවගන්න තමයි වෙන්නේ.. නවතින තැනින් උනුවතුර ටිකක් නාල හිටපන් මැරෙන්නේ නැතුව:yes:

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: