නුවර එලිය ගෙස්ට් හවුස්

KBW123

Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    නුවර එලිය ගෙස්ට් හවුස්

    මචන්ලා නුවර එලියේ ගෙස්ට් හවුස් වල contact numbers තියනවද?උබලා කලින් ගිහින් තියන ඒවගෙනන් ගොඩක් හොදයි,ලොකු ගණන් නෑති ඒවා,

    දාපල්ලකො තියන ඒවගේ numbers
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    සීසන් පීරියඩ් එක නැති හින්දා ඊට වඩා අඩු ගාණට ගන්න පුලුවන් විට් හොට් වොටර්, වයිෆයි. ටීවි. එක්ක
    මම අප්‍රේල් සීසන් එකට ගිය ප්ලේස් එකක් තියෙනවා. නියම පොට් එක
    ඒත් දැන් නම් කන්ටැක්ට් නම්බර් එක නෑ. හම්බ වුනාම එවන්නන්
     
    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    සීසන් පීරියඩ් එක නැති හින්දා ඊට වඩා අඩු ගාණට ගන්න පුලුවන් විට් හොට් වොටර්, වයිෆයි. ටීවි. එක්ක
    මම අප්‍රේල් සීසන් එකට ගිය ප්ලේස් එකක් තියෙනවා. නියම පොට් එක
    ඒත් දැන් නම් කන්ටැක්ට් නම්බර් එක නෑ. හම්බ වුනාම එවන්නන්

    :yes::yes::yes: