නුවර එලිය

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    නුවර එළියේ ඉන්න එවුන් කවුරුද?අපි BIKE වල නුවරඑළිය එන්න හිතන් ඉන්නවා මේ WEEKEND එකේ...වැස්ස තත්වේ කොහොමද කියල දන්නා එවුන් කියපල්ල.....:D:D:D:D:D
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අද මෛත්‍රි මාමි කිව්වා සති අන්ත‍ෙ නුවර ගිහිල්ලා හාමුදුරුවෝ හම්බව‍ෙනවා කියලා උඹටත් යන්න පුළුවන් වේවි.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අද මෛත්‍රි මාමි කිව්වා සති අන්ත‍ෙ නුවර ගිහිල්ලා හාමුදුරුවෝ හම්බව‍ෙනවා කියලා උඹටත් යන්න පුළුවන් වේවි.

    :eek::eek::eek::eek:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගිය සෙනසුරාදා ඉරිදා(24,25) දවස් වලනම් දවසෙම චුරු චුරු ගාලා පොද වැස්ස.හැමතැනම මීදුම.දැන් කොහොමද දන්නෑ.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ගිය සෙනසුරාදා ඉරිදා(24,25) දවස් වලනම් දවසෙම චුරු චුරු ගාලා පොද වැස්ස.හැමතැනම මීදුම.දැන් කොහොමද දන්නෑ.

    ela ela machan:eek::eek::eek:
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ගිය සෙනසුරාදා ඉරිදා(24,25) දවස් වලනම් දවසෙම චුරු චුරු ගාලා පොද වැස්ස.හැමතැනම මීදුම.දැන් කොහොමද දන්නෑ.

    නුවර එලිය තියෙන්නේ පානදුරේ කියල දැනගත්තේ අද මචෝ. :lol:
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    අඩෝ ටෙරියා උබ රටයන්න ට්‍රයි කොරා වගේ මතකයි, මොකෝ තත්වේ ? මේ කාලේ කැනඩා යනවා හෙන සෙට් එකක්.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අඩෝ ටෙරියා උබ රටයන්න ට්‍රයි කොරා වගේ මතකයි, මොකෝ තත්වේ ? මේ කාලේ කැනඩා යනවා හෙන සෙට් එකක්.

    E wade aul giyane bun...passe himita balanawa
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන් නුවරඑළි යන ගමන්ද ඉන්නෙ දැන් ?

    avatar_08f9a4717b10_128.png