නුවර - කුරුණෑගල පාරේ පරගහදෙණිය හන්දියේ SEEN eka

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මේ පරගහදෙනියේ එක තාම තියනවා,එකෙ පොස්ටර් වගයක් අලවලා තිබ්බා ඔතනින් මන් යද්දි හොන් එක ගහගෙනමයි යන්නේ..
     
    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    මේක අයෙමත් හූරල මතු කරල, හැබැයි මෙහෙම දෙයක් තියනව මචන්ලා.. ඔය බෝර්ඩ් 1ක ඔතන තිබුනොත් නේද බන් හූර හූර හරි අයෙත් මතු වෙන්නෙ. ඒක ගහ තියන යකඩ බට එච්චර හයිය පාටක් නම් පේන්න නෑ. ......... ඔය පාරේ රෑ වෙලා ඩොසර් 1ක් වත් යන්නේ නැත්ද දන්නෙ නෑ, නේද බං... එවා ගියත් ඉතින් පාර මැදින්ම යන්න කියල දේකුත් නෑනේ. පොඩ්ඩක් අයිනෙන් ගියා කියල මොකුත් වෙන්නේ නෑනෙ, නේද බං....:P:P:P:P
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මේක අයෙමත් හූරල මතු කරල, හැබැයි මෙහෙම දෙයක් තියනව මචන්ලා.. ඔය බෝර්ඩ් 1ක ඔතන තිබුනොත් නේද බන් හූර හූර හරි අයෙත් මතු වෙන්නෙ. ඒක ගහ තියන යකඩ බට එච්චර හයිය පාටක් නම් පේන්න නෑ. ......... ඔය පාරේ රෑ වෙලා ඩොසර් 1ක් වත් යන්නේ නැත්ද දන්නෙ නෑ, නේද බං... එවා ගියත් ඉතින් පාර මැදින්ම යන්න කියල දේකුත් නෑනේ. පොඩ්ඩක් අයිනෙන් ගියා කියල මොකුත් වෙන්නේ නෑනෙ, නේද බං....:P:P:P:P

    :shocked::lol::lol: බීල එලවන අයත් ඉන්නවනේ. අත්වැරදීම් ඕන තරම් වෙනව. ඕක මේ ලෝකෙ ස්වභාවය.. ;):lol:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    කලින් 100% බෞද්ධ අය හිටපු මලයාසියාවේ දැනට 50%ක් වන මුස්ලිම් ජනගහනය බෞද්ධ අයට කරන අඩංතෙට්ටං දැකපුවාම හිතාගන්න පුලුවන්නේ මොකද වෙන්නේ කියලා තව ටික කාලයක් ගියාම. එක දෙමල ප්‍රස්නයක් ඉවර උනා රටේ සංවර්ඬනය ඒක නිසා සෑහෙන කාලෙකින් පස්සට ගියා.. යුද වියඩම් නිසා. ඊළගට මුස්ලිම් අය .... මුස්ලිම් අය ලෝකෙ ඉන්න හැමරටකම පාහේ යුද්ධ තත්වයක් අනිවාර්‍යයි.. මේකෙන් අපේ සිංහල සහෝදරයන්ට හිතාගන්න පුලුවන් දෙයක් තියනවා....
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කලින් 100% බෞද්ධ අය හිටපු මලයාසියාවේ දැනට 50%ක් වන මුස්ලිම් ජනගහනය බෞද්ධ අයට කරන අඩංතෙට්ටං දැකපුවාම හිතාගන්න පුලුවන්නේ මොකද වෙන්නේ කියලා තව ටික කාලයක් ගියාම. එක දෙමල ප්‍රස්නයක් ඉවර උනා රටේ සංවර්ඬනය ඒක නිසා සෑහෙන කාලෙකින් පස්සට ගියා.. යුද වියඩම් නිසා. ඊළගට මුස්ලිම් අය .... මුස්ලිම් අය ලෝකෙ ඉන්න හැමරටකම පාහේ යුද්ධ තත්වයක් අනිවාර්‍යයි.. මේකෙන් අපේ සිංහල සහෝදරයන්ට හිතාගන්න පුලුවන් දෙයක් තියනවා....

    ඒක නං ඇත්ත මචන්... :yes:
    අපි ගේම ඉල්ලන්නේ නෑ...අපෙන් ඉල්ලුවොත් නොදි ඉන්නෙත් නෑ ඔන්න
    ;)
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    11.gif

    11.gif

    11.gif