මාත් ඒකමා හිතනවා..මන් ඉස්කෝලේ ගියේ නුවර උනාට කාලයක් හිටියා රත්නපුරේ..මාත් හිතන්නේ ලස්සනම කෙල්ලෝ ඉන්නේ රත්නපුරේපිස්සුද බං එහෙම1ක් නෑ..නුවර මෙලෝ රහක නැතිව වගේම හොද කෑලිත් ඉන්නවා ඉතින් අනිත් පළාත්වල වගේම. එහෙම බැලුවොත් ලස්සන කෙල්ලො ඉන්නේ රත්නපුරෙ තමයි.. රත්නපුරේ ලස්සන කෙල්ලො වැඩි අනිත් පළාත් වලට වැඩිය..
පුරෙත් ලස්සන කෙල්ලො ඉන්නව මං හිතුවට වඩා. හැබැයි ටිකක් බෝල වැඩියි ඉදිමිල වගේ. කිසිම සෙක්සි ගතියක් නෑ (ඒකෙ කිසිම වැරැද්දක් නෑ ඉතින් මං පේන විදිහ කිව්වෙ)
මුන් තාම ගල වටෙන් ගිය නැති උන් එකයි මේ. පහතරට රොඩී, කරා,සලා හැත්තට හරි අමාරුයි උඩරට බොදු ගොවි රදල උන් දැක්කම .
සිරාවටම.ඔහොම මඟුලක් නන් දන්නේ නැ.ඒත් නුවර කෙල්ලෝ කොළඹ උන්ට වඩා නන් ලස්සනයි.මොකද මං උන් දෙගොල්ලොම දැකලා තියෙන හින්දා. සාපේක්ෂව නුවර ලස්සන කෙල්ලෝ වැඩිදැන් බලපන් නුවර බල්ලෝ
කොලබ එවුන්ට වඩා ටිකක් ලස්සනයි බුල් පිරිලා පුෂ්ටිමත්
ඒ එහෙ පරිසරේ හින්ද
කෙල්ලෝ උනත් එහෙමයි මෙහෙට වඩා එහෙ ඉන්න එවුන් ටිකක් ලස්සනයි ඇග උනත්
සිතල නිසා වැඩිපුර තෙල් තට්ටුවක් හිටිනවා හැමට යටින් සීතලට ඔරොත්තු දෙන්න
ඉතින් ටිකක් සුදුයි ලස්සනයි තෙල් බේරෙන ගතියක් එනවා
නුවර කොල්ලො උනත් ආ කොළඹ කොල්ලෝ උනත් ආ අපි ගහලා ඉන්නේ රා ගමේ කෙල්ලෝ ඕනෙ බ්රා නගරේ කෙල්ලෝ අපිට එපා උන් හෙන චා රා කෝප්පයක් ගෙනත් දියන් අනේ මගෙ මැනිකාසිරාවටම.ඔහොම මඟුලක් නන් දන්නේ නැ.ඒත් නුවර කෙල්ලෝ කොළඹ උන්ට වඩා නන් ලස්සනයි.මොකද මං උන් දෙගොල්ලොම දැකලා තියෙන හින්දා. සාපේක්ෂව නුවර ලස්සන කෙල්ලෝ වැඩි
echchara lassana naගාල්ලෙ බස්ස්ටැන්ඩ් එකේ ටික වෙලාවක් හිටියා අම්මෝ කෑලි ගොඩ