gigatama karan yan neagative review ekak dahan
machan oya wage karana ewata tripadvisor eke reviews danna one, travel karana un godak ekee reviews balanawa
https://www.tripadvisor.com/Hotel_R...se-Kandy_Kandy_District_Central_Province.html
kollane gemak gahamu munta kela wennama
Thahanam ban ehema karanna. Lankawe nithiyenuth thahanam, loka nithiyenuth thahanam.
Booking.com, AirBnB, Agoda wage site walin ehema rata, jathiya anuwa book karanna epa kiyala thibboth (discriminate karanawa kiyala mattu unoth) un mulu hotel ekama unge website eken blacklist karanawa.
Oya wage hotel ekak Booking.com, AirBnB walin ban una kiyanne kelinma anaathai.
Ehema karana eka nam discrimination thama but property ayithi karayata ayithiyak thiyenawa ne katada denne naththe kiyala?
man kamathi nathi ekekta kohomada mage thana inna denne?
man habai me seen dakala thiyenawa Thailand walai thawa ratawal walai... habai eke nam thiyenne anith paththata
thamange rate unta puluwan pita unta ba![]()
ඔවා කරාට කිසි දෙයක් වෙන්නෙ නෑ බන්. තේරුමක් නෑ. උන්ට ගාන එනවා නම් මාසෙ අන්තිමට එච්චරයි.
අමු සිංහල කැම්රියෝ...
බුකින්. කොම් බුක් කරත් වෙන එකෙක් ආවොත් ඌට දෙනවා..
ඕකුන්ගේ ලයින් බැහැලා තිබ්බේ සුද්දෝ එකෙක් වත් නැති කාලේ..
ආයේ ලොකු ලයින් පටන් අරන්
ඕවා නම් මොනාද බන්
අපේ එකෙක් අවුරුදු 4කට වගේ කලින් හනිමූන් ගියා බීච් සයිඩ් පොඩි පොට් එහෙකට
ඒකේ උන් උදේම රූම් එකට තට්ටු කරලා කිව්වලු "සර් ඔයාලා රූම් එකේ ඉඳන් කන්න. බුෆේ එකට ගන්නේ ෆොරිනර්ස්ලා විතරයි" කියලා
ඌ එවෙලෙම වෙන හොටෙල් එහෙකට ගිහින් තිබ්බා
machan oya wage karana ewata tripadvisor eke reviews danna one, travel karana un godak ekee reviews balanawa
https://www.tripadvisor.com/Hotel_R...se-Kandy_Kandy_District_Central_Province.html
Demma review eka. Munwage ballanta kelawannama one. Yako me rata business karan me rate minissunta enna be kiyanns. India wala wage nam gini thiyala
Yako mama me last week Trinco Blu giya patta hondai ban mara friendly. Me mudukkuwonge pada balapanko