නුවර තත්වය....

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඒක තමයි බන්. මොකක්ද විශේෂ හේතුවක් තියෙනවද? එහෙම නැත්නම් ප්‍රී ශැඩෝ එකක්ද කියලයි මම අහන්නෙ


    eka hariyatama danne na bn.



    රෝසි ආච්චි;24537959 said:
    hariyatama danne na ban, uniform ekenuth newe hitiye. dakapu widihata young set ekak hitiyeth


    ow man hituwe cadet la kiyala dakama.
     

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    අගරදගුරුතුමා කතෝලික සබාව ක්‍රිස්තියානි ප්‍රජාව
    දෙමල ජනයාගෙන් උදව් අවශ්‍යම වෙලාවක්
    පල්ලිවලට බෝම්බ ගහන්නේ සිංහලු නෙමේ මඩකලපු නැගෙනහිර කෝවිල් කඩන්නේ සිංහලු නෙමේ
    අන්තවාධයට අකමැති සියලු මුස්ලිම් ප්‍රජාවෙන් උදව් ඕනේ

    රත්න හාමදුරුවන්ගේ උපවාසයට ජාතිවාදී ලේබෙලය ගහන්න ගොඩ දෙනෙක් බලන් ඉන්නවා සන්නස්ගල twitter මිඩියා ගෙන් පරිස්සම් වෙන්න වෙයි...

    කුරුණෑගල කරා වගේ ප්‍රශ්නය වෙන අතකට හරන්වන්න නුවර මුස්ලිම් කෝලහාල ඇති කරන්න සමහරු බලාගේන ඉන්නේ අපේ මිනිස්සු මෝඩ නොවී ඉවසීමෙන් මේ කරන දේට ශක්තියක් වුනොත් හොදයි
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    61704411_2371460799754483_7510792374906257408_n.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,339
    8,465
    113
    රූකඩ රාජ්ජේ

    මේ විදියට එකතු උන එක නම් ලොකු දෙයක්,.....මේ රටේ සිංහලයාගේ බලේ පාලකයන්ට පෙනෙයි මේ දෙයින්......බදුයිදින් ගේ විශ්වාශබන්ගෙට විපක්ෂ චන්දෙ දෙන්න බලාගෙන හිටපු උන්ට රෙද්දේ රෙවෙයි දැන් ඉතින්....


    11:58 AM
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,823
    3,853
    113
    Delaware
    11.35 and counting
    රටේ මේ වගේ ප්‍රශ්නයක් වෙලා තියන වෙලාවක ගොන් ජෝක් දාන්ඩ එපා බූරුවෝ
    ස්ටුඩන්ට් නේද ඉන්නේ? ඔච්චර රගන්ඩ දෙයක් නැ නේද?
    අම්මලා තාත්තලා මෙහේ නේද ඉන්නේ? තාත්තා නම් ඉන්න තැනක් හරියට දන් නැතුව ඇති
    නේද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,027
    67,331
    113
    රටේ මේ වගේ ප්‍රශ්නයක් වෙලා තියන වෙලාවක ගොන් ජෝක් දාන්ඩ එපා බූරුවෝ
    ස්ටුඩන්ට් නේද ඉන්නේ? ඔච්චර රගන්ඩ දෙයක් නැ නේද?
    අම්මලා තාත්තලා මෙහේ නේද ඉන්නේ? තාත්තා නම් ඉන්න තැනක් හරියට දන් නැතුව ඇති
    නේද?

    Ridila:lol:
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    රටේ මේ වගේ ප්‍රශ්නයක් වෙලා තියන වෙලාවක ගොන් ජෝක් දාන්ඩ එපා බූරුවෝ
    ස්ටුඩන්ට් නේද ඉන්නේ? ඔච්චර රගන්ඩ දෙයක් නැ නේද?
    අම්මලා තාත්තලා මෙහේ නේද ඉන්නේ? තාත්තා නම් ඉන්න තැනක් හරියට දන් නැතුව ඇති
    නේද?
    :yes:paw...me wage minissu mata one tharam hambela thiyenwa.....anukampa karanna one...samahara minissu rata giyahama.....giya giya kiyala hama thanama kiyawanawa!