නුවර තත්වය....

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,851
    40,586
    113
    ගොන් කතා කියන්න එපා.. අන්තිමේ සිංහලු අන්වාදියෝ කරන්න ෆොටෝස් ටික ගන්න පුළුවන්නේ..

    මොලේ පාවිච්චි කරපන්.. :cool:

    අයි බන් ඔතන මාද්‍යවෙදියෝ ඇත්තෙම නැද්ද....බොට පිස්සු
    :yes::yes:

    පරාර්ථය උදෙසා මාරාන්තික උපවාස කරන එක අන්තවාදී ක්‍රියාවක්නෙවෙනෙ බන්. අපි කඩු පොලු අතට ගන්නෙ නෑනෙ. විශේෂයෙන් දළඳා හාමුදුරුවො ඉස්සරහා. අපිට හංගන්න දෙයක් නෑ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    :yes::yes:

    පරාර්ථය උදෙසා මාරාන්තික උපවාස කරන එක අන්තවාදී ක්‍රියාවක්නෙවෙනෙ බන්. අපි කඩු පොලු අතට ගන්නෙ නෑනෙ. විශේෂයෙන් දළඳා හාමුදුරුවො ඉස්සරහා. අපිට හංගන්න දෙයක් නෑ.

    චීවරයේ බලය පුදුමාකාරයි... අපේ හාමුදුරුවරු ඒක තේරුම් අරගෙන දේශපාලනයට කඬේ යන්නේ නැතිව, බෙදෙන්නේ නැතිව හිටියොත් උන්වහන්සේලාට ලංකාවේ කරන්න බැරි දෙයක් නෑ....​
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :yes::yes:

    පරාර්ථය උදෙසා මාරාන්තික උපවාස කරන එක අන්තවාදී ක්‍රියාවක්නෙවෙනෙ බන්. අපි කඩු පොලු අතට ගන්නෙ නෑනෙ. විශේෂයෙන් දළඳා හාමුදුරුවො ඉස්සරහා. අපිට හංගන්න දෙයක් නෑ.

    ewa edit karala hari yoda gani wade kara ganna one eka.

    umabth ahu une ara maligawa isara ganu natuwa kiyala photo ekak share kare e kale ewage thamai.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,851
    40,586
    113
    චීවරයේ බලය පුදුමාකාරයි... අපේ හාමුදුරුවරු ඒක තේරුම් අරගෙන දේශපාලනයට කඬේ යන්නේ නැතිව, බෙදෙන්නේ නැතිව හිටියොත් උන්වහන්සේලාට ලංකාවේ කරන්න බැරි දෙයක් නෑ....​

    :yes::yes:
    ඒ බලය ඔප්පු කරලා ඉවරයි. ඒ බලය උතුරලා නොයන්න වගබලාගන්න එක රටේ නායකයින්ගෙ වගකීමක්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    :yes::yes:
    ඒ බලය ඔප්පු කරලා ඉවරයි. ඒ බලය උතුරලා නොයන්න වගබලාගන්න එක රටේ නායකයින්ගෙ වගකීමක්.

    ලංකාවේ නම ගිය ගොඩක් හාමුදුරුවරු මහ මලූවේ ඉන්නවා.... තීරණාත්මක අවස්ථාවක්.... දන්න හැම දෙයක්ම කියන්න බෑ.... මේ වෙලාවෙවත් රනිල් මෛතී‍්‍ර පුහු මානයයි, බල ලෝභිත්වයයි අතහැරල සෘජු තීරණ ගන්න ඕන..... නැත්තං ලංකාවේ තත්වය ගොඩක් අවාසනාවත්ත වෙයි....​
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,851
    40,586
    113
    Military rule atha wananawa wananawa wage

    ඕක අද උදේ හිතුන.....යන විදිහට දෙකෙන් එකෙක් වෙනවා

    ehema chance ekak have MR RW hamba wenna gihin dan oka nissa wenath puluwan.
    මේ අස්සෙ ආමි එක පාගමනක් යන්න දාගෙන තියෙන්නෙ ඇයි බන්?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,851
    40,586
    113
    ලංකාවේ නම ගිය ගොඩක් හාමුදුරුවරු මහ මලූවේ ඉන්නවා.... තීරණාත්මක අවස්ථාවක්.... දන්න හැම දෙයක්ම කියන්න බෑ.... මේ වෙලාවෙවත් රනිල් මෛතී‍්‍ර පුහු මානයයි, බල ලෝභිත්වයයි අතහැරල සෘජු තීරණ ගන්න ඕන..... නැත්තං ලංකාවේ තත්වය ගොඩක් අවාසනාවත්ත වෙයි....​
    :yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    <b>
    ලංකාවේ නම ගිය ගොඩක් හාමුදුරුවරු මහ මලූවේ ඉන්නවා.... තීරණාත්මක අවස්ථාවක්.... දන්න හැම දෙයක්ම කියන්න බෑ.... මේ වෙලාවෙවත් රනිල් මෛතී‍්‍ර පුහු මානයයි, බල ලෝභිත්වයයි අතහැරල සෘජු තීරණ ගන්න ඕන..... නැත්තං ලංකාවේ තත්වය ගොඩක් අවාසනාවත්ත වෙයි....​
    </b>

    aniwa danam hari thiranayak ganna one bahuthare kiyana de ahanawada natham suluthare kiyana de ahanawada kiyana eka.

    MY3 nam hari thirane gani eth ranil nam mata sure ekak na hari de karai kiyala.

    මේ අස්සෙ ආමි එක පාගමනක් යන්න දාගෙන තියෙන්නෙ ඇයි බන්?

    iye eka thibbe ada newi danna wediyatanam
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,851
    40,586
    113
    D8HX8XYUcAA4wTn.jpg

    D8HX8XYUEAA6Cp6.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,851
    40,586
    113
    iye eka thibbe ada newi danna wediyatanam

    රෝසි ආච්චි;24537935 said:
    ada newene, oka iyene thibune

    ඒක තමයි බන්. මොකක්ද විශේෂ හේතුවක් තියෙනවද? එහෙම නැත්නම් ප්‍රී ශැඩෝ එකක්ද කියලයි මම අහන්නෙ
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,593
    25,448
    113
    ඒක තමයි බන්. මොකක්ද විශේෂ හේතුවක් තියෙනවද? එහෙම නැත්නම් ප්‍රී ශැඩෝ එකක්ද කියලයි මම අහන්නෙ
    hariyatama danne na ban, uniform ekenuth newe hitiye. dakapu widihata young set ekak hitiyeth