නුවර තත්වය....

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,853
    40,589
    113
    pmwX9id.jpg
     
    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    හාමුදුරුවන්ට මෙහෙම කරපු උන්ට ශාප වේවා
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    aluth ma thaththwe mokakde?

    දැන් ඥානසාර හාමුදුරුවෝ ක්වීන්ස් එක ළග කතා කළා... රනිල් කියනවලු රිෂාඩ් අයින් කරන්න බෑ කියල... උන් වහන්සේ කියන්නේ එක ගල් කැටයක් අතට ගන්න එපා කියලයි.... ආණ්ඩුවට කොට්ට පැදුරු අරගෙන ගෙදර යන්න ලෑස්තිවෙන්නලු.... නුවර ඉදන් දැවැන්ත පා ගමනක් කොළඹට සංවිධානය කරන්න යන්නේ....​
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,857
    28,743
    113

    දැන් ඥානසාර හාමුදුරුවෝ ක්වීන්ස් එක ළග කතා කළා... රනිල් කියනවලු රිෂාඩ් අයින් කරන්න බෑ කියල... උන් වහන්සේ කියන්නේ එක ගල් කැටයක් අතට ගන්න එපා කියලයි.... ආණ්ඩුවට කොට්ට පැදුරු අරගෙන ගෙදර යන්න ලෑස්තිවෙන්නලු.... නුවර ඉදන් දැවැන්ත පා ගමනක් කොළඹට සංවිධානය කරන්න යන්නේ....​

    tawa kohomath wedi kal nane okata..:cool:
    hamudurowange kathawa hondai..parissamen katha kera
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    61704411_2371460799754483_7510792374906257408_n.jpg

    සෑහෙන්න සෙනග ඉන්නව... මේ වගේම රටේ අනිත් නගරවලත් විවිධ අයුරින් මේ උපවාසයට සහාය පලකරනව. දේශපාලකයන්ට නැති බලයක් ශක්තියක් මෙතන තියනව කියන එක එයාලට දැන්වත් පේනවනම් ලොකු දෙයක්....