නුවර තත්වය....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මාලිගාවේ මහ මලුවේ සෙනග රැස් වෙමින් පවතී.... විවිධ ප‍්‍රදේශවලින් පෙලපාලිවලින් මාලිගාව දෙසට සෙනග පැමිණෙයි... ක්වීන්ස් හෝටලය ඉදිරිපිට මහ මාර්ගයේ සෙනග රැස්වෙලා... හාමුදුරුවරුන් ජනතාව අමතයි... දළදා වීදියේ ඉහළ කොටස හා ඩී. එස්. සේනානායක වීදියේ ඉහළ කොටස වසා දමා ඇත...​

    20190603-100319.jpg


    20190603-100321.jpg


    20190603-101958.jpg


    20190603-102139.jpg
     
    • Like
    Reactions: EUMA175

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,096
    20,684
    113
    හස්තිශෛලපුර
    photo ටිකකුත් upload කලානම් නියමයි


    ගොන් කතා කියන්න එපා.. අන්තිමේ සිංහලු අන්වාදියෝ කරන්න ෆොටෝස් ටික ගන්න පුළුවන්නේ..



    මොලේ පාවිච්චි කරපන්.. :cool:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ගොන් කතා කියන්න එපා.. අන්තිමේ සිංහලු අන්වාදියෝ කරන්න ෆොටෝස් ටික ගන්න පුළුවන්නේ..



    මොලේ පාවිච්චි කරපන්.. :cool:

    අයි බන් ඔතන මාද්‍යවෙදියෝ ඇත්තෙම නැද්ද....බොට පිස්සු