නුවර තත්වය....

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,859
    28,744
    113
    එ පොන්නයව විස්වාස කොරන්ඩත් එපා, කිසිම දේසපාලුවෙක්ව විස්වාස කොරන්ඩ එපා මෙ සිද්දියෙදි. හාමුදුරුවො සෙට් එක විතරයි එකම විකල්පය.

    aniwa...oka bahutheryaketa terenne na :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    Pakayata wiswasa bange genawane
    :yes::yes:

    ponil ge athe tamai
    ඉල්ලා අස්නොවුනොත් හෝ ජනාදිපති අගමැති තීරණයකින් ඉවත් නොකලොත්, විශ්වාසභංගෙදි තීරණය ගන්න එක මන්ත්‍රීවරුන්ගෙ අතේ තියෙන්නෙ
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    61856367_676688029438415_29780817899159552_n.jpg




    62144078_676688049438413_4398200017530126336_n.jpg




    61773998_676688076105077_1441942906360299520_n.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Pakayata wiswasa bange genawane


    ඒව ගෙනාවට වැඩක්නෑ බන් බදුරුදීන් ගේම ඉල්ලුවට පස්සෙ බයවෙලා චන්ද ටික රැකගන්න මොකද්ද කාරකසභාවක් පත්කලේ... විස්වාශ භංගය රිවස් එකට දාල...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    From Social media ;);)

    9305664.gif


    අර වෙනද තිබ්බ ගැම්ම කෝ බන් උඹගෙ...
    මලානිකව ඉන්න එපා රට වෙනුවෙන් නැගීහිටපන්
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,339
    8,469
    113
    රූකඩ රාජ්ජේ
    ඔන්න ඕකයි ජන බලේ කියන්නේ...ඕක හැම දෙස්පාලුවටම හොද පාඩමක්....දැන් ඉතින් බදුදින්ගේ විශ්වාෂබන්ගෙට පක්ෂ නොවුනොත් ගමේ ගිහින් ඉවරයි ඕකුන්....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔන්න ඕකයි ජන බලේ කියන්නේ...ඕක හැම දෙස්පාලුවටම හොද පාඩමක්....දැන් ඉතින් බදුදින්ගේ විශ්වාෂබන්ගෙට පක්ෂ නොවුනොත් ගමේ ගිහින් ඉවරයි ඕකුන්....


    ඒකතමයි චම්පිකල එහෙම දුමින්ද, වසන්ත, එහෙම ගැරඬි වගේ බඩගාගෙන ආවෙ... මිනිස්සු ලංකට් එකත් ගලවනව කියල ලන්න නිසා...
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,132
    24,724
    113
    tracing Geo-location.. ... ...
    ඔන්න ඕකයි ජන බලේ කියන්නේ...ඕක හැම දෙස්පාලුවටම හොද පාඩමක්....දැන් ඉතින් බදුදින්ගේ විශ්වාෂබන්ගෙට පක්ෂ නොවුනොත් ගමේ ගිහින් ඉවරයි ඕකුන්....

    මෙතනින් එහාට යද්දී වත් මිනිස්සු තමන්ගේ power එක තේරුම් ගත්තොත් ලොකු දෙයක්.. මුළු රටක් එහෙමම වෙනස් කරන්න මිනිස්සුන්ට යන්නේ දවසයි දෙකයි.. හැමෝම රඟන්නේ අපිව බෙදල වෙන් කරලා.. එකයි උන් පක්ෂ හදාගෙන මිනිස්සු කුලප්පු කරන්නේ. මේ වගේ එක අරමුණක ඉදල එකට එකතු උනොත් මේ රටේ ඉන්න කාලකන්නි දේශපාලන පිළිකාව අයින් කරන එකත් මහා අමාරු වැඩක් නෙවෙයි.. කොච්චර කල් මේක මතක තියෙයිද කියල විතරයි මට බය.. මේ වෙලාවේ මිනිස්සු මේ එකතු වෙලා ඉන්න එක දැක්කම පුදුම ආඩම්බරයක් සතුටක් දැනෙනවා.. මේ ගැම්මෙන්ම මේ රට මිනිස්සුම ගොඩ දැම්මොත් මිසක් 225 එක ප#යෙක් වත් මේක ගොඩ දාල දෙන්නේ නම් නෑ..​
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,339
    8,469
    113
    රූකඩ රාජ්ජේ

    ඒකතමයි චම්පිකල එහෙම දුමින්ද, වසන්ත, එහෙම ගැරඬි වගේ බඩගාගෙන ආවෙ... මිනිස්සු ලංකට් එකත් ගලවනව කියල ලන්න නිසා...


    :yes::yes::yes::yes:

    ඔව්....මිනිස්සු ඕකුන්ට බැනලා එලවපු එකම තමා හොද....අලුත් ආණ්ඩුවේ වැරදි උනොත් පාරට බහිනවා කියපු එකෙක් පාරට බැස්සේ නෑ.... දැන් එනවා ලකුණු දාගෙන යන්න...අහුවෙන්න නරකයි ඕවට....බදුදීන් ව උනත් මේ රස්නේම එලෙව්වොත් මිසක් සතියක් කල් දුන්නා වැඩි...