නුවර තත්වය....

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
62228238_2508403342724029_3163135785918529536_n.jpg
 

KDH

Well-known member
  • Jul 4, 2014
    18,339
    8,469
    113
    රූකඩ රාජ්ජේ
    මෙතනින් එහාට යද්දී වත් මිනිස්සු තමන්ගේ power එක තේරුම් ගත්තොත් ලොකු දෙයක්.. මුළු රටක් එහෙමම වෙනස් කරන්න මිනිස්සුන්ට යන්නේ දවසයි දෙකයි.. හැමෝම රඟන්නේ අපිව බෙදල වෙන් කරලා.. එකයි උන් පක්ෂ හදාගෙන මිනිස්සු කුලප්පු කරන්නේ. මේ වගේ එක අරමුණක ඉදල එකට එකතු උනොත් මේ රටේ ඉන්න කාලකන්නි දේශපාලන පිළිකාව අයින් කරන එකත් මහා අමාරු වැඩක් නෙවෙයි.. කොච්චර කල් මේක මතක තියෙයිද කියල විතරයි මට බය.. මේ වෙලාවේ මිනිස්සු මේ එකතු වෙලා ඉන්න එක දැක්කම පුදුම ආඩම්බරයක් සතුටක් දැනෙනවා.. මේ ගැම්මෙන්ම මේ රට මිනිස්සුම ගොඩ දැම්මොත් මිසක් 225 එක ප#යෙක් වත් මේක ගොඩ දාල දෙන්නේ නම් නෑ..​

    චන්දෙදිත් මේ වගේම එකතුවෙලා සිංහල බෞද්ධයට කඩේ යන කොන්ද පණ තියෙන නායකයෙක් පත්කරගන්න ඕන .......ජනාධිපති අගමැති දෙන්නම ඒ වගේ දෙන්නෙක් වෙන්න ඕනේ..එහෙම නැතිඋනොත් මේ ලබාගන්න ජයග්‍රහණ වල වටිනාකමක් නැතිවෙනවා ...
     
    • Like
    Reactions: supun_sg

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    අල්ලාහු අක්බර්.... කැරි වේසිගෙ පුතාල දෙන්නෙක්ගෙ අස්වීම් ලිපි හිටන් බරගත්තලු.

    මුන් අපිව රවට්ටවනවද දන්නෙ නැහැ... මහ දවල් කබරයක් ඇද බාල....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ thread එකේ බයියෝයි ටෝයියෝ යි ඉන්නවා කෝ ජෙප්පෝ ?
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    http://nethgossip.lk/article/34036

    රජය නියෝජනය කරනු ලබන මුස්ලිම් අමාත්‍යවරුන් සිය අමාත්‍ය ධුරයන් සමබන්ධයෙන් තීරණයක් ගැනීමට සුදානම් වන බව වාර්තා වනවා.

    මේ අතර රිෂාඩ් බදුර්දීන්, රාවුෆ් හකීම් ඇතුළු රජය නියෝජනය කරනු ලබන අමාත්‍යවරුන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (03) දහවල් විශේෂ සාකච්ජාවක් පැවැත්වූ බවයි අරලියගහ මන්දිරයෙන් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරන්නේ.

    මේ අතර අද සවස 3.30 ට රජය නියෝජනය කරනු ලබන මුස්ලිම් අමාත්‍යවරුන් අරලියගහ මන්දිරයේදී විශේෂ මාධ්‍ය සාකච්ජාවක් කැඳවා ඇති අතර එහිදී වැදගත් තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සදහන්.