salli na ban echchara. podi ekak nam tikak balan inne gaanakata ahu unoth ganna wage.
ehema gaanak kiyala na. 20p withara ekak sadharanayi kiyala hithenawa nam ganna balanawa. ganan hariyatama danne na thama. asaawa thiyanawa, ganna hithan innawa, dakkahama balanawahe he...keeyakata witharada hoyanne...?

ඉඩම් කොටස් කරල විකුනන හරි ලොකු ඉඩමක් ගන්න බලපොරොත්තුවෙන් ඉන්න අය හරි ඉන්නවද...?
ඉඩම් කොටස් කරල විකුනන හරි ලොකු ඉඩමක් ගන්න බලපොරොත්තුවෙන් ඉන්න අය හරි ඉන්නවද...?
අනිවත්තේ තියෙනවද ? ලක්ෂ 9 ගානේ සෙට් කරලා දෙන්නම්?

ehe newei bn thiyenne....
gampola peradeniya rd eke..