නුවර නවතම තත්වය

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    කඩවල් ගොඩක් වහල තියෙන්නේ. දළදා වීදිය හරස් කරලා කුණ්ඩසාලේ පැත්තට යන පාර වහගෙන ඉන්නේ කට්ටිය

    Screenshot_20220405-112641~2.png
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    KCC වහලද
    Main door එක වහලා තිබ්බේ. ඒත් එළියෙන් ඉන්න security අය එන අයව අහලා ඇතුලත යන්න දුන්න 11ට වගේ නම්. kcc එක ඇතුලේ ඔක්කෝම වගේ ඇරලා තිබ්බේ ඒ වෙලාවේ. දැන් නම් කොහොමද දන්නේ නෑ තත්වේ. යනවා නම් call එකක් දීලා අහලා යන්න
     
    • Like
    Reactions: NRTG