කඩවල් ගොඩක් වහල තියෙන්නේ. දළදා වීදිය හරස් කරලා කුණ්ඩසාලේ පැත්තට යන පාර වහගෙන ඉන්නේ කට්ටිය
Last edited:
Main door එක වහලා තිබ්බේ. ඒත් එළියෙන් ඉන්න security අය එන අයව අහලා ඇතුලත යන්න දුන්න 11ට වගේ නම්. kcc එක ඇතුලේ ඔක්කෝම වගේ ඇරලා තිබ්බේ ඒ වෙලාවේ. දැන් නම් කොහොමද දන්නේ නෑ තත්වේ. යනවා නම් call එකක් දීලා අහලා යන්නKCC වහලද