එක ඇත්ත මචං,මේ පරණ පොත් කඩ කියන්නෙ වෙනම සංස්කෘතියක්,එ තැන් වලින් ගන්න පුලුවන් දෙවල් අලුත් පොත් කඩ වලින් ගන්න බැ...ඒ අංකල්ගේ ආගමේ හැටියට පතපු තැනකට යන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. පොත් කියන්නේ මට නම් ජිවිතේ වගේ. පොත් කඩ වැහිලා ගිහින් ඒත් බියුටි සැලුන් වැහි වහලා. කොන්ඩේ හදාගන්න තියෙන උවමනාව මිනිස්සුන්ට ඔලුව හදාගන්න නැහැ.
අන්න හරි මචං මේ තියෙන්නෙ,ඉස්සර ඔය අංකල් ඉස්සරහ කැල්ලෙ කලේ,පස්සෙ ඇතුලට ගියේ මට මතක විදියට,මතකද අලිමුඩුක්කුවේ තිබ්බ එක,එකත් වැහැලි ගියා එ අංකල් නැති උනාට පස්සෙ..![]()
ekath iwarai da? me dawas tike minissu keeyak nam merunada
ඒ අංකල්ගේ ආගමේ හැටියට පතපු තැනකට යන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. පොත් කියන්නේ මට නම් ජිවිතේ වගේ. පොත් කඩ වැහිලා ගිහින් ඒත් බියුටි සැලුන් වැහි වහලා. කොන්ඩේ හදාගන්න තියෙන උවමනාව මිනිස්සුන්ට ඔලුව හදාගන්න නැහැ.
අලුත් අය ඔවා කරන්නෙ නැ මචංඇයි ඉදිරි පරම්පරාවක් නැද්ද අංකල්ට මේක කරගෙන යන්න.
ඊ බුක් එක හරිම අමාරුයි මචං,අර කින්ඩ්ල් රිඩර් එක හොඳයි කියනවා එක පාවිච්චි කරනවද ?Ebook era නේ
ඊ බුක් එක හරිම අමාරුයි මචං,අර කින්ඩ්ල් රිඩර් එක හොඳයි කියනවා එක පාවිච්චි කරනවද ?
Ebook era නේ
Ebook era නේ
Calibre nam atthatama patta, External hard ekata portable eka dala thiyenne,ona thanaka gahala poth tika lesiyen balanna puluwan,phone eke nam Read Era app eka dala thiyenne eka ithin tikak shapeMata nam supiri. Mobile eke Readera, PC eke Calibre. Thamange taste ekata hadaganna one interface eka
ඇත්ත මචං,සුවඳේ ලොකු සිද්ධියක් තියනවා,ඉස්සර අලි මුඩුක්කුව පරණ පොත් කඩෙන් ගෙන පොත් වලයි ලංකා බැංකුව ඉස්සරහ තිබ්බ පරණ පොත් කඩෙන් ගෙන පොත් වලයි සුවඳ දෙකක් තිබ්බෙමට නන් ඕක හරි යන්නෙම නෑ. පොතක පිටු පෙරල පෙරල කියවන හැගීම ඕකෙ නෑ. පොතක පිටු මැද්දෙන් එන සුවදත් එක්කම තමා තාම සමහර පොත් වල නම කිව්ව ගමන් කතාව මතක් වෙන්නෙ.
මට නන් ඕක හරි යන්නෙම නෑ. පොතක පිටු පෙරල පෙරල කියවන හැගීම ඕකෙ නෑ. පොතක පිටු මැද්දෙන් එන සුවදත් එක්කම තමා තාම සමහර පොත් වල නම කිව්ව ගමන් කතාව මතක් වෙන්නෙ.
ඒක නන් එහෙම තමා මාසෙකට සෑහෙන ගාණක් යනව පොත් වලටම.මටනං පට්ට, අනික වියදමක් නැතුව ඕන තරම් පොත් කියෙව්වහැකිනෙ
r/hfy කියවල තියෙනවද?ඒක නන් එහෙම තමා මාසෙකට සෑහෙන ගාණක් යනව පොත් වලටම.
r/hfy කියවල තියෙනවද?
Eg: Chrysalis
1
2
3
4
5
Chapters 16 ක් තියෙනවා