අද නුවර සිගිති පාතාලේ පිස්සු නටලා නේද?
සිසු අරගලය කියලා ඔක්කොම ඉස්කෝල සෙට් වෙලා හෙන ආතල් එකක් අරගෙන
color smoke, පපරේ, බයික්, drinks එක්ක සිංදුවක් කියලා ආතල් එකේ ඉදලා
බිග් මැච් වගේ
සුද්ද සීය විද්දෙ නැත්තං තාම ගලට කන තියන් කොළඹ මොනවද වෙන්නෙ කියල අහං ඉන්නෙ එහෙනං...

ඒක වෙනම කතාවක්ඉතින් මොකද විරෝධය දක්වන විදිහ වෙනස් උනාට ඒක විරෝධයම තමා.විරෝධය දක්වන්ඩ පුලුවන් ක්‍රම ඕනෙ තරම් තියේ ඒක උන්ගෙ අයිතිය.
විරෝධය පාන හරි විඳිය ගැන හෑල්ලක් ලියපල්ලකො අපිට කියවන්න
කීබෝඩ් පල පල පෝස්ට් ශෙයා කර කර ඉන්න කීබෝඩ් ගෝතයන්ට වඩා නං මෙහෙම හරි පාරට බැහැපු එක වටිනවා
ඉතින් හොදයිනෙ. බලපන්කො සිගිති පාතලෙ උනුත් ජෝක් එකට ගන්න තරන් චොර වෙලානෙ.

සුද්දා ගල විද්දේ ඉන්දියන් එවුන්ගේ කරේ ඇවිල්ලා උන් ලවාලු බන්ඒක වෙනම කතාවක්


මම නම් සුපිරි ආතල් එකේ ඉන්නේ අරගල කරන්න ගිහින් ඉන්න අන්තිම සුද්දෝ ටිඅකත් පන්න ගෙන ලබිගෙන ආපු $ ටිකත අනාගෙනආතල් ආතල් කීවට මිට්ට උපරිම වේදනාවෙන් නේද ඉන්නෙ![]()
මිනිස්සු නිකං පාරට ආවෙ නෑනෙ. උඹලගෙ මහ ගොනා කාබනික නාඩගමක් නටල කන්න නැති කරා. රුපියල් බාල්දුවෙනව දැනගෙනම පකේ ලොජික් දදා සල්ලි ප්‍රින්ට් කරා. හිරවෙන කියල දැන දැනත් IMF නොගිහින් එක එකාගෙන් ගිනි පොලී ණය ගත්ත. බොරුවට රුපියල් අල්ලගෙන ඉඳල පිටරට මිනිස්සු එවන සල්ලිටික නැතිකරගත්ත. එදවස්වල එක වචනයක් ඒවට කීවද උඹ.මම නම් සුපිරි ආතල් එකේ ඉන්නේ අරගල කරන්න ගිහින් ඉන්න අන්තිම සුද්දෝ ටිඅකත් පන්න ගෙන ලබිගෙන ආපු $ ටිකත අනාගෙන
සෙට් එකටම මාසේකින්ග් ලැබෙන අතාල් එක දැක්කම ආතල් තමයි
උබ හිතන්නේ මේ සිගිති පාතාලේ පාරවල් වහගෙන බජව් දැම්මාම ගෝටා ගෙදර ගිහින් ලංකාව සුකිත මුදිත වෙයි කියලද ? හපොයි වයස කියාද මලයන්න්දී
https://elakiri.com/threads/පොහොර-ස-මේකෙනුත්-නා-ගනී-වගේ.1993681/මිනිස්සු නිකං පාරට ආවෙ නෑනෙ. උඹලගෙ මහ ගොනා කාබනික නාඩගමක් නටල කන්න නැති කරා. රුපියල් බාල්දුවෙනව දැනගෙනම පකේ ලොජික් දදා සල්ලි ප්‍රින්ට් කරා. හිරවෙන කියල දැන දැනත් IMF නොගිහින් එක එකාගෙන් ගිනි පොලී ණය ගත්ත. බොරුවට රුපියල් අල්ලගෙන ඉඳල පිටරට මිනිස්සු එවන සල්ලිටික නැතිකරගත්ත. එදවස්වල එක වචනයක් ඒවට කීවද උඹ.
සංචාරක කර්මාන්තෙ කොහෙද මනුස්සයෝ හරිගියෙ. තෙල් electricity නැතුව ආපු උං කීයක් ආපහු ගියාද? උද්ඝෝෂණ හින්ද නෙවේ වහලො මේක මේ හැත්ත බිත්තියටම හේත්තුකරල තිබ්බෙ. මේ වේසාවො කරපු ඩැමේජ් එකනම් තව අවුරුදු ගානකට නෝමල් කරන්න බෑ හොඳ කෙනෙක් ආවත්. මුං හිටියොත් කොහොමටත් බෑ. සුඛිත මුදිත කිරීම කෙසේවෙතත් හරිට්‍රැක් එකට ගන්න ට්‍රයි එකක් හරි ගන්න පුළුවන්.