නුවර සිසු අරගලය | සිගිති පාතාලේ gone crazy

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    onawata wada kegahanna epa eka ekanage vividay TAMAN KAMATI WIDIYATA KARANNA PULUWAN. GEDARA INNA AMMALA WAGE HAMADETAMA VIRUDDA WENNA ONE NE. HABEI ANDUWE EUN NAM MEWA PENNA PENNA TAWA KAL GANI.
     
    • Like
    Reactions: Ryan08

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    අද නුවර සිගිති පාතාලේ පිස්සු නටලා නේද?
    සිසු අරගලය කියලා ඔක්කොම ඉස්කෝල සෙට් වෙලා හෙන ආතල් එකක් අරගෙන :lol:

    color smoke, පපරේ, බයික්, drinks එක්ක සිංදුවක් කියලා ආතල් එකේ ඉදලා:baffled:
    බිග් මැච් වගේ




    නෑ දැන් තමා නියම විදිහ පේන්නේ ද්ඝෝෂණ වල ඉහල මධ්‍යම පාන්තිකයන්ගේ thela බහින්න කරන ව්‍යායාමයක් තමයි මේ උද්ඝෝෂණය. 4 වෙනිදා හවස 06:00 ට කොළඹින් පිටත් වෙච්ච මම නිට්ටඹුවෙ ගෙදරට යද්දි ra dahaya මාරයි පොඩි එවුන් තුන්දෙනා ගෙදර තනියම. යක්කල හන්දියේ දෙසීයක විතර අඩුකුලේ පර හැත්ත වාහන හාරදාහක් විතර නවත්තගෙන
     
    • Sad
    Reactions: Ryan08

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    සුද්ද සීය විද්දෙ නැත්තං තාම ගලට කන තියන් කොළඹ මොනවද වෙන්නෙ කියල අහං ඉන්නෙ එහෙනං...
    :(:( ඒක වෙනම කතාවක්
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඉතින් මොකද විරෝධය දක්වන විදිහ වෙනස් උනාට ඒක විරෝධයම තමා.විරෝධය දක්වන්ඩ පුලුවන් ක්‍රම ඕනෙ තරම් තියේ ඒක උන්ගෙ අයිතිය.
    විරෝධය පාන හරි විඳිය ගැන හෑල්ලක් ලියපල්ලකො අපිට කියවන්න
    කීබෝඩ් පල පල පෝස්ට් ශෙයා කර කර ඉන්න කීබෝඩ් ගෝතයන්ට වඩා නං මෙහෙම හරි පාරට බැහැපු එක වටිනවා
    ඉතින් හොදයිනෙ. බලපන්කො සිගිති පාතලෙ උනුත් ජෝක් එකට ගන්න තරන් චොර වෙලානෙ.
    :dull: :dull:

    Doctor Who Reaction GIF

    hide GIF
     
    • Haha
    • Like
    Reactions: Darkseid and NRTG

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ආතල් ආතල් කීවට මිට්ට උපරිම වේදනාවෙන් නේද ඉන්නෙ 😂
    මම නම් සුපිරි ආතල් එකේ ඉන්නේ අරගල කරන්න ගිහින් ඉන්න අන්තිම සුද්දෝ ටිඅකත් පන්න ගෙන ලබිගෙන ආපු $ ටිකත අනාගෙන
    සෙට් එකටම මාසේකින්ග් ලැබෙන අතාල් එක දැක්කම ආතල් තමයි

    උබ හිතන්නේ මේ සිගිති පාතාලේ පාරවල් වහගෙන බජව් දැම්මාම ගෝටා ගෙදර ගිහින් ලංකාව සුකිත මුදිත වෙයි කියලද ? හපොයි වයස කියාද මලයන්න්දී
     

    Sen-lu

    Well-known member
  • මම නම් සුපිරි ආතල් එකේ ඉන්නේ අරගල කරන්න ගිහින් ඉන්න අන්තිම සුද්දෝ ටිඅකත් පන්න ගෙන ලබිගෙන ආපු $ ටිකත අනාගෙන
    සෙට් එකටම මාසේකින්ග් ලැබෙන අතාල් එක දැක්කම ආතල් තමයි

    උබ හිතන්නේ මේ සිගිති පාතාලේ පාරවල් වහගෙන බජව් දැම්මාම ගෝටා ගෙදර ගිහින් ලංකාව සුකිත මුදිත වෙයි කියලද ? හපොයි වයස කියාද මලයන්න්දී
    මිනිස්සු නිකං පාරට ආවෙ නෑනෙ. උඹලගෙ මහ ගොනා කාබනික නාඩගමක් නටල කන්න නැති කරා. රුපියල් බාල්දුවෙනව දැනගෙනම පකේ ලොජික් දදා සල්ලි ප්‍රින්ට් කරා. හිරවෙන කියල දැන දැනත් IMF නොගිහින් එක එකාගෙන් ගිනි පොලී ණය ගත්ත. බොරුවට රුපියල් අල්ලගෙන ඉඳල පිටරට මිනිස්සු එවන සල්ලිටික නැතිකරගත්ත. එදවස්වල එක වචනයක් ඒවට කීවද උඹ.

    සංචාරක කර්මාන්තෙ කොහෙද මනුස්සයෝ හරිගියෙ. තෙල් electricity නැතුව ආපු උං කීයක් ආපහු ගියාද? උද්ඝෝෂණ හින්ද නෙවේ වහලො මේක මේ හැත්ත බිත්තියටම හේත්තුකරල තිබ්බෙ. මේ වේසාවො කරපු ඩැමේජ් එකනම් තව අවුරුදු ගානකට නෝමල් කරන්න බෑ හොඳ කෙනෙක් ආවත්. මුං හිටියොත් කොහොමටත් බෑ. සුඛිත මුදිත කිරීම කෙසේවෙතත් හරිට්‍රැක් එකට ගන්න ට්‍රයි එකක් හරි ගන්න පුළුවන්.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මිනිස්සු නිකං පාරට ආවෙ නෑනෙ. උඹලගෙ මහ ගොනා කාබනික නාඩගමක් නටල කන්න නැති කරා. රුපියල් බාල්දුවෙනව දැනගෙනම පකේ ලොජික් දදා සල්ලි ප්‍රින්ට් කරා. හිරවෙන කියල දැන දැනත් IMF නොගිහින් එක එකාගෙන් ගිනි පොලී ණය ගත්ත. බොරුවට රුපියල් අල්ලගෙන ඉඳල පිටරට මිනිස්සු එවන සල්ලිටික නැතිකරගත්ත. එදවස්වල එක වචනයක් ඒවට කීවද උඹ.

    සංචාරක කර්මාන්තෙ කොහෙද මනුස්සයෝ හරිගියෙ. තෙල් electricity නැතුව ආපු උං කීයක් ආපහු ගියාද? උද්ඝෝෂණ හින්ද නෙවේ වහලො මේක මේ හැත්ත බිත්තියටම හේත්තුකරල තිබ්බෙ. මේ වේසාවො කරපු ඩැමේජ් එකනම් තව අවුරුදු ගානකට නෝමල් කරන්න බෑ හොඳ කෙනෙක් ආවත්. මුං හිටියොත් කොහොමටත් බෑ. සුඛිත මුදිත කිරීම කෙසේවෙතත් හරිට්‍රැක් එකට ගන්න ට්‍රයි එකක් හරි ගන්න පුළුවන්.
    https://elakiri.com/threads/පොහොර-ස-මේකෙනුත්-නා-ගනී-වගේ.1993681/
    https://elakiri.com/threads/තෙල්-නැවට-මොකද-වුනේ.1953851/
    https://elakiri.com/threads/නැව-ට-මොකද-වුනේ.1992596/
    https://elakiri.com/threads/ගිනි-ගත්-නැවෙන්-බිහිවෙන-බිලියනේර්ස්ලා-කවුද.1991665/
    https://elakiri.com/threads/නිරුපමා-රාජපක්ෂ.2012254/
    https://elakiri.com/threads/රාජපක්ෂලා-පරාදයි.2009842/
    https://elakiri.com/threads/ඩිල්_ඩිල්-බදුර්දීන්-ගව-ඝාතනය.1955152/
    https://elakiri.com/threads/රෙද්දේ-රෙවිලා-ආනනයන-තහනම.2008139/



    මල්යනදී ඔන්න උබලා ආතල් ඉන්න දවස් වල අපි කියපුවා ඒවා ඔක්කොම ඇත්ත වුනා
    මුන් ව එලවන්න ඕනේ තමයි හැබැයි අරගලේ සලස්ස්මක් තියෙන්න ඕනේ අරගලේ අවසානය සජිත් නම බද කපාගන්න එක ඊට වඩා සැපයි

    සංචාරකයෝ ගැන මම නම තව කියන්නේ නැහැ පොඩි හරි හොටෙල් කරපු වුන්ගෙන් අහපන් සංචාරකයෝ ගැන බැක්පක්ස්ර්ස් ලා ගියට සල්ලි තියෙන වුන් හිටියා වුන්ට කරාන්ට් එක තෙල් ප්‍රශ්නයක් වුනු නැහැ හොටෙල් කරන වුන් කොමහරි ගේම ගැහුවා හොද ගානකුත් හොයාගත්තා අන්තිමට මෙක්දී ඒ ඔක්කොම නැති වුනා
    තල කරන්ට් නැතුවත් ඩොලර් මිලියන 580ක් අවා මාර්තු 1 වෙනකොට
    පාරවල් වහාලා මෙහෙම බජව් දාන එක අරගල කියලා හිතනවා නම් දෙයින්ගේම පිහිටයි ගෙවල් සන්නා වගේ බොක්කට වැඩෙන අරගල ගියා නම් තමාත් ටුවරිස්ට් ලාත් ඉන්නවා අරගලත් යනවා දැන් අරගල ජෝක් එකක් වෙලා තියෙන්නේ මේ ආතල්ල දෙන්න ගත්තොත් ලාගදීම මිනිස්සු මිනිස්සු වලියත් යනවා අරගලේ මෙන්න මේක මතක තියා ගන්න
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,186
    54,948
    113
    Colombo
    ගාල්ල,මාතර,නුවර වගේ පැතිවල ඉන්නෙ අමුතුම සෙට් එකක් ගුපියනේ :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොඩි උන්නෙ වැඩිය ගනන් ගන්ඩ දෙයක් නැ, මහ උන් වගේ පොඩි උන් කොහොමත් හැසිරෙන් නැ ,

    උන් ආතල් එකක් ගන්නෙ ගෝඨ උන්නත් නැත්තත් උන්ට අදාල නැ