නුවර හොටේල්

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    නුවර දවස් 2 ක ටුවර් එකක් යන්න ඉන්නේ ලබන මාසේ.
    • හොද හොටේල් එකක්
    • නුවර අවට දවස් 2 ට බලන්න පුලුවන් තැන් (මාලිගාවට යනවා)

    :):):):)
     
    නුවර දවස් 2 ක ටුවර් එකක් යන්න ඉන්නේ ලබන මාසේ.
    • හොද හොටේල් එකක්
    • නුවර අවට දවස් 2 ට බලන්න පුලුවන් තැන් (මාලිගාවට යනවා)

    :):):):)

    Kandyan View Holiday Bungalow, හන්තාන කන්දේ තියෙන්නේ, කෑමත් හොඳයි. ගාණත් අතිශයින්ම සාධාරණයි. නුවර ටවුමේ ඉඳලා කි.මී. 4ක දුර වගේ.
     
    • Like
    Reactions: slx

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ඉදිරියේ රාළ;20282853 said:
    Kandyan View Holiday Bungalow, හන්තාන කන්දේ තියෙන්නේ, කෑමත් හොඳයි. ගාණත් අතිශයින්ම සාධාරණයි. නුවර ටවුමේ ඉඳලා කි.මී. 4ක දුර වගේ.

    Thanks :):):) ref ++
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    Bahirawa kanda
    Mathale paththe yanwanam Sembuwaththa
    Kadugannawa Train museum
    Pilimathalawe RDA museum
    Ranawana Temple (harima lassanai)
    Maligawe museum ekatath yanda puluwannam

    Methana kattiya kiyala nathi tikak damme
    hawas wela puluwannam Wawa raume awidala, Senani eka laga view poin ekata yanda ra wela. mulu town ekama lassanata penawa
     
    • Like
    Reactions: slx

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    Bahirawa kanda
    Mathale paththe yanwanam Sembuwaththa
    Kadugannawa Train museum
    Pilimathalawe RDA museum
    Ranawana Temple (harima lassanai)
    Maligawe museum ekatath yanda puluwannam

    Methana kattiya kiyala nathi tikak damme
    hawas wela puluwannam Wawa raume awidala, Senani eka laga view poin ekata yanda ra wela. mulu town ekama lassanata penawa

    thanks kollo.... :):):)
     
    Bobby Sus

    Member
    Feb 29, 2016
    65
    12
    0
    කෝරලේමහත්තයා;20283146 said:
    le kandyan

    hunnas falls

    මචෝ Le Kandyan කියන්නෙ Amaya Hills නේ? කිරි අප්පේ නම මාරු කරලා ගොඩක් කල්නෙ!
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ඉදිරියේ රාළ;20282853 said:
    Kandyan View Holiday Bungalow, හන්තාන කන්දේ තියෙන්නේ, කෑමත් හොඳයි. ගාණත් අතිශයින්ම සාධාරණයි. නුවර ටවුමේ ඉඳලා කි.මී. 4ක දුර වගේ.

    පාර නම් ටිකක් අවුල්
     
    පාර නම් ටිකක් අවුල්

    නුවර ඉස්පිරිතාලෙ ලඟින් යන පාර (හන්තාන පාර) ශේප්, ගල් අල්ලපු පාරක් තියෙන්නේ. ඔයා කියන්නෙ හීරැස්සගල පාර වෙන්න ඇති නේද ?