Yes, but dan dini ganan banඅල්ලපු වැටේ තියෙන සොයා සෙන්ටර් එක තවම තියෙනවද?
Yes, but dan dini ganan banඅල්ලපු වැටේ තියෙන සොයා සෙන්ටර් එක තවම තියෙනවද?
Famous five එහෙම ඉස්සර මාර ආසයි රූපවාහිනියේ බලන්න.Round the twist මෙලෝ තේරුමක් නැති උනත් ඒකත් බැලුවා


කැෆේ එක ගැන නම් මට හරි මතකයක් නැ මචෝ,ඇත්ත එ කාලේ නුවර ගොඩක් ලොකු බිල්ඩින් තිබ්බෙ නැ නේ,අදත් නැ මොකද මාලිගාවට උඩින් හදන්න දෙන්න නැ නේ.එක මම හිතන්නෙ එක හෙතුවක් වැඩිය උස බිල්ඩින් නැති වෙන්න...මං ජීවිතේටම ෆස්ට් ටයිම් ලිෆ්ට් එකක ගියේ නුවර බ්‍රිටිශ් කවුන්සිල් එකේ. ඒ කාලේ නුවරටම එහෙම බිල්ඩින් තිබ්බේ දෙකයි තුනයි. බට්න් එක ප්‍රෙස් කරගන්නවත් තේරෙන්නේ නෑ. Good memories.
ඔය හරියේ තිබුණා නේද චාල්ටන් කැෆේ කියලා ඉන්ටර්නෙට් කැෆේ එකක්. අන්න ඒක තමයි ජොයින්ට් එක
------ Post added on Jan 14, 2023 at 7:09 AM
තව වයසක බ්‍රිටිශ් ආන්ටි කෙනෙක් හිටියා කන්නාඩි දාල පන්ජාබ් එක අදින්නෙ නම මතකද මචං ? කොන්ඩේ ඩොන්කි කට් කපල හිටියේ...un denna passe duplication road eke ekata awa. ape eha panthiye da koheda hitiye
Good memories!
ඔය හරියේ තිබුණා නේද චාල්ටන් කැෆේ කියලා ඉන්ටර්නෙට් කැෆේ එකක්. අන්න ඒක තමයි ජොයින්ට් එක
------ Post added on Jan 14, 2023 at 7:09 AM
තවම තියනවා YMCA බිල්ඩින් එකෙනේ,ඔකට මම තාම යනවා අර සෝයා බොල ගන්න ...අල්ලපු වැටේ තියෙන සොයා සෙන්ටර් එක තවම තියෙනවද?

apo miss e kale hena wanacharai nehඅපිනං ඔයකාලෙ කරේ, ඇඳන් යන යට ඇඳුම පිටින්ම ඇණිකට් එකක් උඩ ඉඳන් කොහේ හරි තියෙන මඩ වළකට පැනල නාල, ඒක වේලෙනකල් වේල්ල උඩට වෙලා වඩේ කාල ක්ලාස් ඇරෙන වෙලාවට ගෙදර ආපු එක තමයි...![]()

ටැමිල් කියන්නෙ අර මුස්ලිම් ලෙඩි එක්ක හිටපු කෙනාද ඩෙස්ක් එකේ මචං ? කැන්ඩි කොර් නර් එකේ එළවලු පිසා එකක් තිබ්බා එ කාලේ,හරිම ලාභයි,මම ඔක කාලා හයිලන්ඩ් එකක් බොන්නෙ ගොඩක් වෙලාවට..e dawas wala mara fun, man yana kale oke Tamil akki kenek hitiya mara friendly.
mata mathakai api Arthur C Clark ge movie ekak baluva.
Kandy corner eke hot dog eka thama mathakai.
Thawa soya eke ice cream.....
ow,ටැමිල් කියන්නෙ අර මුස්ලිම් ලෙඩි එක්ක හිටපු කෙනාද ඩෙස්ක් එකේ මචං ?
දෙතුන් දෙනෙක් හිටියා මට එච්චරම මිටර් නැ මචං....ගොඩක් එ කාලේ මට සෙට් උනේ මුස්ලිම් ලෙඩියි සිංහල කෙල්ලෙකුයි .එක කෙල්ලෙක් නම් පේරාදෙණියේ ඉඳන් ආවේ,මට කිහිප සැරයක්ම හම්බවෙලා තියනවා පේරාදෙණිය සයිඩ් එකේ...ow,
Ara chubby akki ekka hitiye.
ට්‍රිනිටිය ළඟ. ඉස්කෝල ඇරුණම කොල්ලො ඔක්කොම ඒක අස්සේ. තිබුණේ පෙන්ටියම් 3 වගේ මැශින් ටිකක්. ගේම් ගහන උන්ගේ කම්පියුටර්ස් ඕපන්. ඉන්ටර්නෙට් යන උන්ගේ කම්පියුටර්ස් රෙද්දකින් කවර් කරලාGood memories!
Charleston eke e dawaswala Seram kiyala ekek hitiye cashier eke. Plywood walin booth hadala mala wikarayai.
eken tama games gatte e kale. eke hitapu kota sudu dial eka matakada? porata hoda knowledge ekak tibuna games ganaඔය හරියේ තිබුණා නේද චාල්ටන් කැෆේ කියලා ඉන්ටර්නෙට් කැෆේ එකක්. අන්න ඒක තමයි ජොයින්ට් එක![]()
mathakai bola. habai eya ge nam echchara quality naha.තව වයසක බ්‍රිටිශ් ආන්ටි කෙනෙක් හිටියා කන්නාඩි දාල පන්ජාබ් එක අදින්නෙ නම මතකද මචං ? කොන්ඩේ ඩොන්කි කට් කපල හිටියේ...