නුවර British Council එක සහ වෙනත් කතා

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    ඉස්සරම ඕක තිබුනෙ අර ඩයලොග් එක තියන පොට් එකේ. මරිය කඩේ හෝල්ට් එක ගාව. අවුරුදු 20කට විතර කලින් මම හිතන්නෙ. ඊට පස්සෙ තමා උඩ තට්ටුවට අරන් ගියේ YMCA එකට අල්ලපු වත්තෙ

    ඒ දවස් වල ඔවාට ගිය උන් දැන් රටෙත් නෑ බන්. ඇත්තටම රටේ දැන් ඉතුරු වෙලා ඉන්නෙ මෙලෝ රහක් නැති අබ්බ ගොබ්බ සෙට් එකක් කියන්න කනගාටුයි.

    ඒ දවස් වල නුවර අපි යනව මෙටල් රොක් කොන්සට් පවා තිබුන Cover bands. Inflames guns & roses riff ගහන එවුන් හිටිය උන්ට මොනා උනාද දන්නෙ නෑ

    සමාජයේ පහල හිටපු උන් ටික ටික උඩට ඇවිත් තියනව කියන්න පුලුවන් ඉස්සර බස් වල ගිය උන් දැන් බයික් වල කාර් වල ගියාට උන්ගෙ මනස ඒ හා සමානව වර්ණවත් වෙලා නෑ (Materialist)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    ඔව් ඩයලොග් එක ලඟ තියන කාලේ මරු..අර බිත්තර මරිය කඩේ උඩ ක්ලස් එකක් කලා ටිචර් කෙනෙක් එ දවස් වල අපි BC ගිහින් එතනටත් යනවා...
     
    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    ඉස්සරම ඕක තිබුනෙ අර ඩයලොග් එක තියන පොට් එකේ. මරිය කඩේ හෝල්ට් එක ගාව. අවුරුදු 20කට විතර කලින් මම හිතන්නෙ. ඊට පස්සෙ තමා උඩ තට්ටුවට අරන් ගියේ YMCA එකට අල්ලපු වත්තෙ

    ඒ දවස් වල ඔවාට ගිය උන් දැන් රටෙත් නෑ බන්. ඇත්තටම රටේ දැන් ඉතුරු වෙලා ඉන්නෙ මෙලෝ රහක් නැති අබ්බ ගොබ්බ සෙට් එකක් කියන්න කනගාටුයි.

    ඒ දවස් වල නුවර අපි යනව මෙටල් රොක් කොන්සට් පවා තිබුන Cover bands. Inflames guns & roses riff ගහන එවුන් හිටිය උන්ට මොනා උනාද දන්නෙ නෑ

    සමාජයේ පහල හිටපු උන් ටික ටික උඩට ඇවිත් තියනව කියන්න පුලුවන් ඉස්සර බස් වල ගිය උන් දැන් බයික් වල කාර් වල ගියාට උන්ගෙ මනස ඒ හා සමානව වර්ණවත් වෙලා නෑ (Materialist)
    ඔව්, දරුණු මෙටල් ෆෑන්බේස් එකක් හිටියා ඒ කාලේ. බෑන්ඩ්ස් කීපෙකුත් හිටියා, මට මතකයි එක පාරක් ගිග් එකක් තිබුණා හින්දු කල්චරල් හෝල් එකේ
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    ado ow opka apu kaalema henama scn eka. math VHS ussan enwa gihin. athal kaale

    ආ යුසුපියා බුරියානි එක කන්නත් ගියා 150 කාලේ

    British Council lec කරනව මගේ බැච් mate ලා දැන්

    වයස කීයද උබේ 😡
    ado mama යුසුපියා බුරියානි kana kaale eka 90rs da koheda
    ------ Post added on Jan 15, 2023 at 1:58 PM

    ඉස්සරම ඕක තිබුනෙ අර ඩයලොග් එක තියන පොට් එකේ. මරිය කඩේ හෝල්ට් එක ගාව. අවුරුදු 20කට විතර කලින් මම හිතන්නෙ. ඊට පස්සෙ තමා උඩ තට්ටුවට අරන් ගියේ YMCA එකට අල්ලපු වත්තෙ

    ඒ දවස් වල ඔවාට ගිය උන් දැන් රටෙත් නෑ බන්. ඇත්තටම රටේ දැන් ඉතුරු වෙලා ඉන්නෙ මෙලෝ රහක් නැති අබ්බ ගොබ්බ සෙට් එකක් කියන්න කනගාටුයි.

    ඒ දවස් වල නුවර අපි යනව මෙටල් රොක් කොන්සට් පවා තිබුන Cover bands. Inflames guns & roses riff ගහන එවුන් හිටිය උන්ට මොනා උනාද දන්නෙ නෑ

    සමාජයේ පහල හිටපු උන් ටික ටික උඩට ඇවිත් තියනව කියන්න පුලුවන් ඉස්සර බස් වල ගිය උන් දැන් බයික් වල කාර් වල ගියාට උන්ගෙ මනස ඒ හා සමානව වර්ණවත් වෙලා නෑ (Materialist)
    haha ow 20years ago wage tma. kari naaki ne hutto api balan giyama
    ------ Post added on Jan 15, 2023 at 1:59 PM

    Costa podi kaale kiwa sindu
    ------ Post added on Jan 15, 2023 at 2:00 PM

    ඔය හරියේ තිබුණා නේද චාල්ටන් කැෆේ කියලා ඉන්ටර්නෙට් කැෆේ එකක්. අන්න ඒක තමයි ජොයින්ට් එක :love2:
    ------ Post added on Jan 14, 2023 at 7:09 AM
    ado ow cafe eka. passe Browse@ cafe ekath awa. athal bn aa kaale
    ------ Post added on Jan 15, 2023 at 2:01 PM

    Me ara rap kerana dial eka neda?
    ow costa
    ------ Post added on Jan 15, 2023 at 2:05 PM
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඒ දවස් වල නුවර අපි යනව මෙටල් රොක් කොන්සට් පවා තිබුන Cover bands. Inflames guns & roses riff ගහන එවුන් හිටිය උන්ට මොනා උනාද දන්නෙ නෑ

    සමාජයේ පහල හිටපු උන් ටික ටික උඩට ඇවිත් තියනව කියන්න පුලුවන් ඉස්සර බස් වල ගිය උන් දැන් බයික් වල කාර් වල ගියාට උන්ගෙ මනස ඒ හා සමානව වර්ණවත් වෙලා නෑ (Materialist)

    TNL rockz රේඩියෝ channal එක හින්දා ඕවා ගොඩක් තිබ්බේ
    කොහෙන් ගියත් උන් ඒ කාලේ උන් sponser කරා ආ golden Key එකේ හිටපු එ වුණුත් පට්ට සප් එකක් දුන්නා
    පරණ trinty ගිය නුවර එවුන් සෑහෙන්න දේවල් කරා (මං kck) දැන් එකෙක් වත් උන් ලංකාවේ නෑ
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,201
    3,556
    113
    Kandy
    අපිනං ඔයකාලෙ කරේ, ඇඳන් යන යට ඇඳුම පිටින්ම ඇණිකට් එකක් උඩ ඉඳන් කොහේ හරි තියෙන මඩ වළකට පැනල නාල, ඒක වේලෙනකල් වේල්ල උඩට වෙලා වඩේ කාල ක්ලාස් ඇරෙන වෙලාවට ගෙදර ආපු එක තමයි...🧐
    Wow misi @Naughtykolla48
     
    • Wow
    Reactions: PHBhagya

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    ado british council digital library app eke access ganna eka hodai da? gaththa innawada? Awuruddata 5000k wenawa.