මචං මට නුවර ඉන්න කවුරැහරි ලොකු උදව්වක් කරන්න. මගේ යාලුවෙක් ඉන්නවා නුවර එයා ගාව පින්ටර් එකක් තියෙනවා. මට ඒක මෙහෙට ගෙන්න ගන්න ඕනේ..
මෙන්න මේක මේ බොක්ස් එකත් එකක්
නුවර හොද කූරියා සර්විස් එකක් හොයල දෙන්න පුලුවන්ද.. නම්බර් එකක් තියෙනවනං ගොඩක් හොදයි... මගේ යාලුවට කන්ටැක් කරල දෙන්න ඕනේ ලොකුම උදව්වක්...