නුවර_කස්ටිය

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය

    මචං මට නුවර ඉන්න කවුරැහරි ​ලොකු උදව්වක් කරන්න. මගේ යාලුවෙක් ඉන්නවා නුවර එයා ගාව පින්ටර් එකක් තියෙනවා. මට ඒක මෙහෙට ගෙන්න ගන්න ඕනේ..



    මෙන්න මේක මේ බොක්ස් එකත් එකක්

    නුවර හොද කූරියා සර්විස් එකක් හොයල දෙන්න පුලුවන්ද.. නම්බර් එකක් තියෙනවනං ගොඩක් හොදයි... මගේ යාලුවට කන්ටැක් කරල දෙන්න ඕනේ ලොකුම උදව්වක්...
     

    Attachments

    • 14092012095.JPG
      14092012095.JPG
      29.8 KB · Views: 48
    • 14092012091.JPG
      14092012091.JPG
      37.2 KB · Views: 36