නුවර_නගර_සැලසුම

sherby

Member
Nov 16, 2008
235
72
0
Dubai, UAE
දැන් එන් ජී ඕ කාරයෝ කෑ ගහනවා දලදා මාලිගාවේ පාර අරින්න කියලා. මුන් කියන ලොකුම හේතුවක් තමයි වටයක් යන්න ඕනේ . පරිසර දූෂනය වැඩි අරක මේක කියලා. දැන් මතයක් යනවා දලදා හාමුදුරුවෝ වැඩ ඉන්න මාලිගය වෙන තැනකට ගෙනි යන්න.සාමාන්‍යයෙන් පුජා භූමි එහේම ඉවත් කරන්නේ නෑ. වෙන්න ඕන දේ තමයි නුවර නගරය මෙතැනින් ඉවත් කරන එක. දැන් තියෙන නුවර නගරය කටුගස්තොටට ගෙනිච්ච නම් වැඩේ හරි. කලින් නුවර ඉඳන් යන්න පුළුවන් ඕනම තැනකට මේ ක්‍රමෙනුත් යන්න පුළුවන්. මේක යොජනාවක් විතරයි.... ගුණ දොස් වලට විවෘතයි
නව නුවර සැලසුම
rstpw7.jpg

යකූ කටුගස්තොට පැත්තට ගෙනියල හරියන්නෑ තම්බි ටික තව උඩයයි :no: බලපල්ල අකුරණ පැත්තෙ යන්නවත් පුලුවන්ද? :growl:හොදම දේ ගැටබෙ ගන්නොරුව පේරාදෙණිය සාරනන්ද පොල්ගහමුල පැත්තට ගෙනියන එක අනික ඒක කොලඹ පාර හිතල බලපල්ල:nerd:
 
Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    යකූ කටුගස්තොට පැත්තට ගෙනියල හරියන්නෑ තම්බි ටික තව උඩයයි :no: බලපල්ල අකුරණ පැත්තෙ යන්නවත් පුලුවන්ද? :growl:හොදම දේ ගැටබෙ ගන්නොරුව පේරාදෙණිය සාරනන්ද පොල්ගහමුල පැත්තට ගෙනියන එක අනික ඒක කොලඹ පාර හිතල බලපල්ල:nerd:

    Eka nam aththa
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    kaatath hari yanne naha ban shabda dooshanaya... ekatane ban neethi reethi thiyenne.. gihin usaawiyak issaraha poddak wadiyen horn eka gahala balapanko mokada wenne kiyala..

    පාර අරින්න බෑ මචන් . ශබ්ද දූෂණය හරි යන්නේ නෑ මාලිගාවට
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඔතන පාර කලිනුත් ඇරලා තිබුනේ. දළදා වහන්සේට වත් බුද්ධගමටවත් මොකුත් වෙන්නෙ නැහැ ඕක ඇරියට.

    අනිත් එක ඔතන සිද්ධ වෙන දේවල් බැලුවම දළදා වහන්සේ ඔතන ඉන්නවද කියලත් සැකයි. මොකද දාතූන් වහන්සේලා පාලනය වෙන්නේ බ්‍රහ්ම තල වලින් මිසක් මේ ගිහි අපිට ඕනේ විදියට නෙමෙයි. යම් කිසි තැනක් හොඳ නැත්නම් එතනින් ඒක ඉවත් කරනවා.

    කලින් ආණ්ඩුව මේ පාර අරින්න හදනකොට විපක්ෂේ කෑ ගැහුවා. දැන් කරන්න හදනකොට මහින්දගේ සෙට් එක කෑ ගහනවා.

    හැම එකාම බුද්ධාගම තමන්ගේ දේශපාලන ගේම් වල ඉත්තන්ට අරගෙන ආගමත් කාල තියෙන්නෙ දැන්.

    හැම එකටම මහින්ද, රනිල් ගාවගන්න කලින් බලපන් මොකද්ද වෙන්නෙ කියල. උඹ බෞද්ධ නෙවෙයි නම් බෞද්ධ උරුමයන් ගැන කතා නොකර හිටපන්.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දළදා මාලිගාවට වත් බුද්ධාගමට වත් මොකුත් වෙන්නෙ නැහැ ඔය පාර ඇරිය කියල. ඊට වඩා විනාශයක් කරල තියෙනවා සංස්කෘතික ත්රිකොනෙන් අනුරාධපුරේට. ඒ වගේම දඹුල්ල පන්සලේ හාමුදුරුවෝ පන්සල කාල ඉවර කරලා. ඒවා ගැන කතාවක් නැහැ කවුරුත්. අනිත් එක කොටි ගහන්න කලින් ඔය පාර ඇරලා තිබුනේ.
    බර වාහන යන එක නවත්තල, පොඩි සැහැල්ලු වාහන වලට ඕක ඇරියට කිසිම ප්‍රශ්නයක් නැහැ. හෝන් ගහන එක නවත්වන්න පුළුවන් නීතියෙන්. පොඩි දුරක් හින්ද නීති ක්‍රියාත්මක කිරීමේ කිසිම ගැටළුවක් නැහැ.

    බුද්ධාගමට කෙළවෙන ඒවා රට පුරා හැම තැනම, අපේ උන් ඔපෙරාවක්, පාරක් අල්ලගෙන ආගම රකින්න හදනවා. මේ යන ක්‍රමේ නැවතුනේ නැත්නම් ලංකාවේ බුද්ධාගමත්, මුස්ලිම් ආගම වගේ කියල ලෝකේ ප්‍රසිද්ධ වෙන එක නවත්වන්න බැරි වෙනවා. එයාලත් එහෙමනේ. youtube එකේ වීඩියෝ එකක් ගිය ගමන් ලෝකේ පුරා පෙළපාලි යනවා. එකට පුකෙනුත් හිනා වෙච්ච අපේ උන් ඔපෙරාවක් අල්ලගෙන මැරෙන්න හදනවා.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    me rate hama magulama deshapalaneekaranaya welaa thiyenne.. mage buddhagama danuma dana ganna poddak mage e sambanda post kiyawala balapan.

    umbath danne nathi deyak thiye nam ahapan.. bohoma poddak dannawa buddhagama gana,,,

    හැම එකටම මහින්ද, රනිල් ගාවගන්න කලින් බලපන් මොකද්ද වෙන්නෙ කියල. උඹ බෞද්ධ නෙවෙයි නම් බෞද්ධ උරුමයන් ගැන කතා නොකර හිටපන්.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    me rate hama magulama deshapalaneekaranaya welaa thiyenne.. mage buddhagama danuma dana ganna poddak mage e sambanda post kiyawala balapan.

    umbath danne nathi deyak thiye nam ahapan.. bohoma poddak dannawa buddhagama gana,,,

    උඹ වෘත්තීය දේශපාලකයෙක් ලඟද වැඩ කරන්නෙ?

    දේශපාලනේ ගැන දන්නව කියල ඔක්කොම ප්‍රශ්ණ ඒකෙන් විසඳන්න ගිහින් තමා දැන් මේ රටම ඇනගෙන ඉන්නෙ. දේශපාලනේ ගැන දැනුමක් තිබුනත්, දළදා මාලිගාවේ ගොඩනැගිලි වල තත්වය, ඒවට වාහන වල කම්පන් තරන්ග වලින් වෙන හානිය ගැන දැනුමක් නෑනෙ. එහෙම තියෙනව නම් උඹත් උඹේ වැඩේ කෙරෙනව නම් ඕනෙ දෙයක් උකස් තියන්න ලෑස්ති සෙට් එකෙන් එකෙක්ද? මොකෝ කියන්නෙ මේ විදිහෙ කල් පවතින විසඳුමක් ගැන:

    පාර අරින්න කියන්නෙ හිසරදේට අමුඩ ගැහිල්ලක්. නුවර නගරයට විකල්ප මාර්ඝ අවශ්‍යයි. නගරය හරහා යන වාහන නගරයට ඇතුළු වීම අනවශ්යයි. ඒ ප්‍රශෙනට උත්තර හොයන්නෙ නැතුව මුන් හෙමීට හදන්නෙ දළදා වහන්සේ වැනසෙන තැනට වැඩ කරන්න.

    වහපු පාර ඔහොමම තියලා, මේ රතු පාටින් ලකුණු කරල තියෙන කුඩා මාර්ඝ අවම වශයෙන් බී ශෙරේණියේ මාර්ඝ දක්වා සංවර්ධනය කරලා නගරය හරහා යන වාහන නගරයට පිටතින් යන්න සැලැස්සුවොත් කොහොමද? කොහොමටත් නගරයේ තියෙන තදබදයත් මේ හරහා අඩුකරගන්න පුළුවන් නේද?

    නුවර නගරය පුළුල් කලයුතු කාලෙ ඇවිල්ල. නුවර ඉන්න අපේ සහොදරයන්ට කියන්නෙ මුන්ගෙ මොඩ ජෝක් වලට රැවටෙන්න එපා. මේ වගේ කල් පවතින වගේම නගරය පුළුල් වෙන වැඩපිලිවෙලකට යනව මිසක් පැලැස්තර වලට රැවටෙන්න එපා.

    20kujdi.jpg

    උඹ බුදු දහම ගැන දන්න ටිකේ ප්‍රශ්ණයක් තියෙනව නම් අහපන්. මම දන්න ටිකෙන් පැහැදිලි කරල දෙන්නම් ;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,899
    40,680
    113
    me rate hama magulama deshapalaneekaranaya welaa thiyenne.. mage buddhagama danuma dana ganna poddak mage e sambanda post kiyawala balapan.

    umbath danne nathi deyak thiye nam ahapan.. bohoma poddak dannawa buddhagama gana,,,

    උබ බොහොම පොඩ්ඩක් හරි බුදු දහම ගැන දැනගත්තේ දුටු ගැමුණු රජතුමා ලෝක සත්වයාට මෛත්‍රිය පතුරවන්නේ නැතුව බුදු දහම ආරක්ෂා කරන්නත් ලැබිය යුතු ගෞරවය ලබා දෙන්නත් කටයුතු කරපු නිසා.

    කොටි නම් ක්ලේමෝ තිබ්බේ. අද ලෝකේ දියුනුයි. ක්ලේමෝ වගේ සයිස් බෝම්බයක් මුළු මාළිගාවට හොඳටම ඇති. තව ලඟින් යන්න එන්න ඉඩ දීලා උබට ඕනේ ඕක ඉක්මන් කරන්නද? ලෝකේ ආගමික ත්‍රස්ථවාදයක් ඇතිවෙලා තියෙන කාලෙක මාළිගාවට තර්ජනයක් නෑ කියලා උබට දෙන්න පුළුවන් සහතිකය මොකක්ද?

    අතීතයේ හිටපු බෞද්ධයන්ට පින් සිද්ද වෙන්න උබ දවසක් හරි දළඳාව වන්දනා කරලා ඇතිනේ. ඒ නිසා උබේ / අපේ දරුවෙක් මුනුබුරෙක්ටත් දළඳාව වන්දනා කරගන්න ඉඩ දීලා උබ ඉගෙන ගන්න ධර්මයක් බොහොම පොඩ්ඩක් හෝ බොහොම ගොඩාක් උබට කැමති ප්‍රමානයක් ඉගෙන ගනින්.
     
    Last edited:

    sherby

    Member
    Nov 16, 2008
    235
    72
    0
    Dubai, UAE
    යකූ කටුගස්තොට පැත්තට ගෙනියල හරියන්නෑ තම්බි ටික තව උඩයයි :no: බලපල්ල අකුරණ පැත්තෙ යන්නවත් පුලුවන්ද? :growl:හොදම දේ ගැටබෙ ගන්නොරුව පේරාදෙණිය සාරනන්ද පොල්ගහමුල පැත්තට ගෙනියන එක අනික ඒක කොලඹ පාර හිතල බලපල්ල:nerd:

    කාටහරි තෙරිච්ච එක ලොකු දෙයක්
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    ඔතන පාර කලිනුත් ඇරලා තිබුනේ. දළදා වහන්සේට වත් බුද්ධගමටවත් මොකුත් වෙන්නෙ නැහැ ඕක ඇරියට.

    අනිත් එක ඔතන සිද්ධ වෙන දේවල් බැලුවම දළදා වහන්සේ ඔතන ඉන්නවද කියලත් සැකයි. මොකද දාතූන් වහන්සේලා පාලනය වෙන්නේ බ්‍රහ්ම තල වලින් මිසක් මේ ගිහි අපිට ඕනේ විදියට නෙමෙයි. යම් කිසි තැනක් හොඳ නැත්නම් එතනින් ඒක ඉවත් කරනවා.

    කලින් ආණ්ඩුව මේ පාර අරින්න හදනකොට විපක්ෂේ කෑ ගැහුවා. දැන් කරන්න හදනකොට මහින්දගේ සෙට් එක කෑ ගහනවා.

    හැම එකාම බුද්ධාගම තමන්ගේ දේශපාලන ගේම් වල ඉත්තන්ට අරගෙන ආගමත් කාල තියෙන්නෙ දැන්.

    මචෝ මේක පොඩ්ඩක් පහදපන්කෝ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,565
    17,615
    113
    Auckland
    දළදා මාලිගාවට වත් බුද්ධාගමට වත් මොකුත් වෙන්නෙ නැහැ ඔය පාර ඇරිය කියල. ඊට වඩා විනාශයක් කරල තියෙනවා සංස්කෘතික ත්රිකොනෙන් අනුරාධපුරේට. ඒ වගේම දඹුල්ල පන්සලේ හාමුදුරුවෝ පන්සල කාල ඉවර කරලා. ඒවා ගැන කතාවක් නැහැ කවුරුත්. අනිත් එක කොටි ගහන්න කලින් ඔය පාර ඇරලා තිබුනේ.
    බර වාහන යන එක නවත්තල, පොඩි සැහැල්ලු වාහන වලට ඕක ඇරියට කිසිම ප්‍රශ්නයක් නැහැ. හෝන් ගහන එක නවත්වන්න පුළුවන් නීතියෙන්. පොඩි දුරක් හින්ද නීති ක්‍රියාත්මක කිරීමේ කිසිම ගැටළුවක් නැහැ.

    බුද්ධාගමට කෙළවෙන ඒවා රට පුරා හැම තැනම, අපේ උන් ඔපෙරාවක්, පාරක් අල්ලගෙන ආගම රකින්න හදනවා. මේ යන ක්‍රමේ නැවතුනේ නැත්නම් ලංකාවේ බුද්ධාගමත්, මුස්ලිම් ආගම වගේ කියල ලෝකේ ප්‍රසිද්ධ වෙන එක නවත්වන්න බැරි වෙනවා. එයාලත් එහෙමනේ. youtube එකේ වීඩියෝ එකක් ගිය ගමන් ලෝකේ පුරා පෙළපාලි යනවා. එකට පුකෙනුත් හිනා වෙච්ච අපේ උන් ඔපෙරාවක් අල්ලගෙන මැරෙන්න හදනවා.

    වැඩක් නෑ කියල. හමබ්යොන්ට ඕනෙ උන දේ ලන්කාවෙ දැන් ඉන්න පොන්න සින්හලයො විසින්ම කරගෙන ඉවරයි. උන්ට තේරෙන්නෙ නෑ උනුත් හම්බයො වගේ රැඩිකල් වෙලා ලෝකෙටම විහිලුවක් වෙනව කියල. අනික මේ ලොවෙත් නැති එවුන් තමා නුවර ගැන මෙච්චර උන හැදිල දොඩවන්නෙ. අවුරුදු ගානකට සැරයක් නුවර එන එකෙක්ට තේරෙන්නෙ නෑ මෙතන මොකක්ද තියන ප්‍රශ්නෙ කියල. දිගන මහියන්ගන යන්න තියන එකම පාර ඕක. නැතුව වෙන පාරවල් හදනව නම් උඩවත්ත කැලේ කපන්න වෙනව. ඒ වගේ දෙයක් නම් කරන්න පාහර දේශපාලුවො නම් කැමතිත් වෙයි ගස් ටිකට ශොට් එක දෙන්න පුලුවන් නිසා.

    ඉන්දියන් මල ජරා සින්දු අහන ඒවම කොපි කරල සින්හල වචන දාල කියන ඒවත් අහන ඔපෙරාවක් අහලවත් නැති එවුන් ධර්මෙ රකින්න ලොකු ටෝක් දෙන එක තමා ලොකුම විහිලුව :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,899
    40,680
    113

    http://bfy.tw/4Rib
    හැම එකකම සීමාවක් තියෙනව බන්
    මහනායක ස්වාමීන්වහන්සේලාත් විරුද්ධ වෙන ප්‍රශ්නෙකට අනාථ දේශපාලනේ ගාවගෙන නැති ප්‍රශ්න ඇති කරන්න එපා.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    කටුගස්තොටට නෙවෙයි කුණ්ඩසාලෙට ගෙනියන්නේ
    දැනටමත් ඒකේ ඩිසයින් එක ඉවරයි
    මහනුවර නගරයේ තියන ඔෆිස් සේරම කුණ්ඩසාලෙට ගනියන්නේ
    නුවර ඉඳන් ඒ පැත්තට ටනල් එකකුත් තියනවා ඩිසයින් එකේ

    :yes:

    පුළුවන් නම් පොඩ්ඩක් විස්තර ඇතුව කියපන්කො මචන්
    කවුද කරන්නේ?
    කොහෙන්ද ආරංචි උනෙ?
    මැප් එකේ ඇඳලා දාපන්කො

    හිර ගෙදර අරන් ගියෙත් එක පියවරක් විදිහට

    නුවර තියෙන රජයේ ආයතන ඔක්කොම නගරෙන් පිටට අරන් යන්ට යන්නේ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කටුගස්තොටට නෙවෙයි කුණ්ඩසාලෙට ගෙනියන්නේ
    දැනටමත් ඒකේ ඩිසයින් එක ඉවරයි
    මහනුවර නගරයේ තියන ඔෆිස් සේරම කුණ්ඩසාලෙට ගනියන්නේ
    නුවර ඉඳන් ඒ පැත්තට ටනල් එකකුත් තියනවා ඩිසයින් එකේ

    පලාත් සභාව දැනටමත් පල්ලෙකැලේට අරන් ගිහින් තියෙන්නෙ... ඉදිරියේදි පරිපාලන නගරය වෙන්නෙ කුණ්ඩසාලේ.. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් අරන් යන්නයි ප්ලැන් එක තිබුනේ... ආණුඩු පෙරලියෙන් පස්සෙ වැඩ පොඩ්ඩක් පස්සට ගිහින්.. බන්ධනාගාරයත් අරන් ගියේ එකේ එක ස්ටෙප් එකක් විදියට.. (කට්ටිය නොයෙක් කතා කිව්වට...) පරණ බන්ධනාගාරය ලග ඉදල බුවැලිකඩට ටනල් 1 කුත් ප්ලැන් එකේ තියෙනවා... අපරාදෙ ... මේ වැඩ කොටස ෆයිනලයිස් වෙමින් තියෙද්දි තමයි ජනවාරි 8 ආණ්ඩු පෙරලිය සිද්දඋනේ.. එහෙම නොවෙන්න දැනටමත් ලොකු වැඩක් කරල නුවරට... අපේ නොලැබීම....
     
    • Like
    Reactions: Amila llll

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලගදිම පාර අරී.මොනව උනත් හොද වැඩක් ඉක්මනට මේක අරින්න පුලුවන් උනොත්.
    කව්දො මොඩයො ටිකක් ඕක වහන්න කියලත් කෑගහනව් ඒ අස්සෙ :lol:

    මචෝ මේක දේශපාලනේ පැත්තක දාල බලහන් . දළදා මාලිගාව ලෝක උරුමයක් .ඒ අවට ලෝක උරුම නගරයක් .උබ දන්නවද දන්නේ නැ පරණ දේවල් විශේෂයෙන් ච්ත්‍ර ගොඩනැගිලි වලට වාහන දුමෙන සහ ශබ්ද දුෂණයෙන් ලොකු බලපෑමක් වෙන බව ..ඉතාලියේ අර තියෙන කොලොසියම අවටත් මාර්ග වහල තිබ්බලු මේ නිසා .දැන් එක ඇරලද දන්නේ නෑ .

    අනික නුවර තියෙන තදබදයට විකල්ප පාරක් හෝ දැන් තියෙන නව නගරය ආසන්න වෙනත් තැනකට යන එකයි සුදුසු .

    පාරිසරිකව මෙන්ම ආද්යාත්මිකවත් දළදා මාලිගාව අවට නිස්කලංක පරිසරයක් තියෙන එක වටිනවා කියලයි මම හිතන්නේ ...

    දළදා මාලිගාව අපේ මුදුන් මල්කඩ ..අවාසනාවකට අපේ සිංහලුන්ට අපේ උරුමේ වටිනාකමක් නැහැ .පටුවාසියට ඕනෙම දෙයක් ...:sorry::no::dull:

    ගොඩ දෙනෙක්ට ඕන කරන්නෙත් දළදා වහන්සේ අයින් කරවන්න තමයි ඔතනින් :angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,565
    17,615
    113
    Auckland
    මරුසිරා;19766970 said:

    ඉතින් මනුස්සයෝ දැන් තියන ට්‍රැෆික් එක වැව වටේ කැරකෙනකොට එන දුම් ඔක්කොම යන්නෙ මාලිගාවටම තමා. උබ ඉන්නෙ නුවරද ? නැත්තන් ඉතින් මේ ගැන නිකන් වාද කරන්න එපා. නුවර වරුවක් ඇවිදපන් ඔලුව රිදෙනව දුම් සැරට. කඩවල් වල සීලින් ෆෑන් එහෙම බලපන් කට්ට කලු වෙලා.

    ඔතනින් මාලිගාව ඉවත් කරන්න කියන්නෙ කවුද කියපන්කො ? මටත් දැනගන්න ආසයි.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉතින් මනුස්සයෝ දැන් තියන ට්‍රැෆික් එක වැව වටේ කැරකෙනකොට එන දුම් ඔක්කොම යන්නෙ මාලිගාවටම තමා. උබ ඉන්නෙ නුවරද ? නැත්තන් ඉතින් මේ ගැන නිකන් වාද කරන්න එපා. නුවර වරුවක් ඇවිදපන් ඔලුව රිදෙනව දුම් සැරට. කඩවල් වල සීලින් ෆෑන් එහෙම බලපන් කට්ට කලු වෙලා.

    ඔතනින් මාලිගාව ඉවත් කරන්න කියන්නෙ කවුද කියපන්කො ? මටත් දැනගන්න ආසයි.

    අයි උබ ලංකාවේ නෙමේද ඉන්නේ ? ටිකක් පත්තර බලහන් .මුලින් කරන්නේ පාර අරින එක .පස්සේ දළදා මාලිගාව අයින් කරන එක ..සින්හලුම තමා වල කපා ගන්නේ ..