නුවර_නගර_සැලසුම

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    නුවර_නගර_සැලසුම

    දැන් එන් ජී ඕ කාරයෝ කෑ ගහනවා දලදා මාලිගාවේ පාර අරින්න කියලා. මුන් කියන ලොකුම හේතුවක් තමයි වටයක් යන්න ඕනේ . පරිසර දූෂනය වැඩි අරක මේක කියලා. දැන් මතයක් යනවා දලදා හාමුදුරුවෝ වැඩ ඉන්න මාලිගය වෙන තැනකට ගෙනි යන්න.සාමාන්‍යයෙන් පුජා භූමි එහේම ඉවත් කරන්නේ නෑ. වෙන්න ඕන දේ තමයි නුවර නගරය මෙතැනින් ඉවත් කරන එක. දැන් තියෙන නුවර නගරය කටුගස්තොටට ගෙනිච්ච නම් වැඩේ හරි. කලින් නුවර ඉඳන් යන්න පුළුවන් ඕනම තැනකට මේ ක්‍රමෙනුත් යන්න පුළුවන්. මේක යොජනාවක් විතරයි.... ගුණ දොස් වලට විවෘතයි
    නව නුවර සැලසුම
    rstpw7.jpg
     
    Jan 30, 2016
    224
    15
    0

    awulakma na.ane manda mekanan hithaganna ba :baffled:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔතන පාර කලිනුත් ඇරලා තිබුනේ. දළදා වහන්සේට වත් බුද්ධගමටවත් මොකුත් වෙන්නෙ නැහැ ඕක ඇරියට.

    අනිත් එක ඔතන සිද්ධ වෙන දේවල් බැලුවම දළදා වහන්සේ ඔතන ඉන්නවද කියලත් සැකයි. මොකද දාතූන් වහන්සේලා පාලනය වෙන්නේ බ්‍රහ්ම තල වලින් මිසක් මේ ගිහි අපිට ඕනේ විදියට නෙමෙයි. යම් කිසි තැනක් හොඳ නැත්නම් එතනින් ඒක ඉවත් කරනවා.

    කලින් ආණ්ඩුව මේ පාර අරින්න හදනකොට විපක්ෂේ කෑ ගැහුවා. දැන් කරන්න හදනකොට මහින්දගේ සෙට් එක කෑ ගහනවා.

    හැම එකාම බුද්ධාගම තමන්ගේ දේශපාලන ගේම් වල ඉත්තන්ට අරගෙන ආගමත් කාල තියෙන්නෙ දැන්.
     
    • Like
    Reactions: speedmalli

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Nuwara town eke godak dewal Kundasaleta relocate karanna plan ekak thibba. hugak dewal danata ehema karala thiyenne. (Kachcheriya/ Palath sabhawa etc..)
     
    Jan 30, 2016
    224
    15
    0
    ඔතන පාර කලිනුත් ඇරලා තිබුනේ. දළදා වහන්සේට වත් බුද්ධගමටවත් මොකුත් වෙන්නෙ නැහැ ඕක ඇරියට.

    අනිත් එක ඔතන සිද්ධ වෙන දේවල් බැලුවම දළදා වහන්සේ ඔතන ඉන්නවද කියලත් සැකයි. මොකද දාතූන් වහන්සේලා පාලනය වෙන්නේ බ්‍රහ්ම තල වලින් මිසක් මේ ගිහි අපිට ඕනේ විදියට නෙමෙයි. යම් කිසි තැනක් හොඳ නැත්නම් එතනින් ඒක ඉවත් කරනවා.

    කලින් ආණ්ඩුව මේ පාර අරින්න හදනකොට විපක්ෂේ කෑ ගැහුවා. දැන් කරන්න හදනකොට මහින්දගේ සෙට් එක කෑ ගහනවා.

    හැම එකාම බුද්ධාගම තමන්ගේ දේශපාලන ගේම් වල ඉත්තන්ට අරගෙන ආගමත් කාල තියෙන්නෙ දැන්.

    buddhagamatanam mokuth wenne na .habai maaligawe thama warichchi biththi thiyenawa.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,686
    113
    ඔතන පාර කලිනුත් ඇරලා තිබුනේ. දළදා වහන්සේට වත් බුද්ධගමටවත් මොකුත් වෙන්නෙ නැහැ ඕක ඇරියට.

    අනිත් එක ඔතන සිද්ධ වෙන දේවල් බැලුවම දළදා වහන්සේ ඔතන ඉන්නවද කියලත් සැකයි. මොකද දාතූන් වහන්සේලා පාලනය වෙන්නේ බ්‍රහ්ම තල වලින් මිසක් මේ ගිහි අපිට ඕනේ විදියට නෙමෙයි. යම් කිසි තැනක් හොඳ නැත්නම් එතනින් ඒක ඉවත් කරනවා.

    කලින් ආණ්ඩුව මේ පාර අරින්න හදනකොට විපක්ෂේ කෑ ගැහුවා. දැන් කරන්න හදනකොට මහින්දගේ සෙට් එක කෑ ගහනවා.

    හැම එකාම බුද්ධාගම තමන්ගේ දේශපාලන ගේම් වල ඉත්තන්ට අරගෙන ආගමත් කාල තියෙන්නෙ දැන්.

    දැන් අතිවෙලා තියෙන තත්වෙට ආණ්ඩුවේ හෝ විපක්ෂයේ සම්බන්ධයක් නෑ.
    පාර අරින්න කියලා ආණ්ඩුවේ යෝජනාවක් නෑ. මේකට විපක්ෂයෙන් විරුද්ධ වෙලත් නෑ.

    දැනට සම්බන්ධවෙලා තියෙන්නේ සිවිල් සංවිධාන දෙපාර්ශවයකුයි සංඝයා වහන්සේලායි විතරයි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් අතිවෙලා තියෙන තත්වෙට ආණ්ඩුවේ හෝ විපක්ෂයේ සම්බන්ධයක් නෑ.
    පාර අරින්න කියලා ආණ්ඩුවේ යෝජනාවක් නෑ. මේකට විපක්ෂයෙන් විරුද්ධ වෙලත් නෑ.

    දැනට සම්බන්ධවෙලා තියෙන්නේ සිවිල් සංවිධාන දෙපාර්ශවයකුයි සංඝයා වහන්සේලායි විතරයි.

    පාර අරින්න බෑ මචන් . ශබ්ද දූෂණය හරි යන්නේ නෑ මාලිගාවට
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761

    ඇයි බන් බොරු කියන්නේ?? රනිල් දිවුරුම් දුන්නගමන්ම මුඉන්ම කරන්න හැදුවේ පාර අරින්න හදපු එක....:angry::angry::angry:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔතන පාර කලිනුත් ඇරලා තිබුනේ. දළදා වහන්සේට වත් බුද්ධගමටවත් මොකුත් වෙන්නෙ නැහැ ඕක ඇරියට.

    අනිත් එක ඔතන සිද්ධ වෙන දේවල් බැලුවම දළදා වහන්සේ ඔතන ඉන්නවද කියලත් සැකයි. මොකද දාතූන් වහන්සේලා පාලනය වෙන්නේ බ්‍රහ්ම තල වලින් මිසක් මේ ගිහි අපිට ඕනේ විදියට නෙමෙයි. යම් කිසි තැනක් හොඳ නැත්නම් එතනින් ඒක ඉවත් කරනවා.

    කලින් ආණ්ඩුව මේ පාර අරින්න හදනකොට විපක්ෂේ කෑ ගැහුවා. දැන් කරන්න හදනකොට මහින්දගේ සෙට් එක කෑ ගහනවා.

    හැම එකාම බුද්ධාගම තමන්ගේ දේශපාලන ගේම් වල ඉත්තන්ට අරගෙන ආගමත් කාල තියෙන්නෙ දැන්.

    ඒක ඇත්ත මචන්. හැම දේටම දේශපාලනේ පැනලා. අනේ මන්දා. ඔය පාර එක සැරෙකුත් ඇරලා තිබුනේ. එතකොට ගියේ පොඩි වාහන විතරයි. බස් ලොරි ඔක්කොම වටෙන් ගියේ. ඊට පස්සේ ආයේ වහලා දැම්මා. වහලා දැම්මේ මාළිගාවට බෝම්බ ගැහැව්වට පස්සේ. කිව්වත් වගේ අර වැව රවුමේ යන වාහන බ්ලොක් එක දැක්කම බඩ දඟලනවා. මොනවා හරි වෙලා නුවරට එන සෙනග පාළනය කරගන්න විදියක් තමයි හැදෙන්න ඕනේ. ඔය කිව්වත් වගේ කටුගස්තොට හොඳයි හැබැයි ප්‍රැක්ටිකල් වෙනකොට කොහොම වෙයිද දන්නේ නෑ. නුවර ටවුම පොඩි සෙනග වැඩි. ඉස්කෝල සෙනසුරාදට ක්ලාස් තියන දවස් වලට අම්මෝ.:no::baffled::baffled:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ''දළදා මාලිගාව ඉදිර්පිට පාර විවෘත කරගැනීම සදහා මහා ජනතා උද්ඝෝෂණයක්

    වසා තැබීම නිසා මහනුවර පරිසර දුෂණයට ප්‍රධාන හේතුවක් වී ඇති මල්වත්ත මහනායක හිමියන් පවා විවෘත කල යුතු යයි ප්‍රකාශ කර ඇති මෙම ඒ 26 මහාමාර්ගය විවෘත කරගැනීම සදහා මහජනතාවගේ අවශ්‍යතාව පෙන්නුම්කිරීමේ මහා උද්ඝෝෂණයක් 2016 පෙබරවාරි මස 19 සිකුරාදා දින පස්වරු 12.30 ට මහනුවර මහියංගන පාරේ මහනුවර නර්සින් හෝම් ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතය.''

    ඔය උද්ගෝෂණය කරන්නේ මිනිස්සුන්ට සල්ලි දීලා.... ආණ්ඩුව පත් වෙච්ච ගමන් ඕක අරින්න ගියා එතැනදී දම්මරක්කිත හාමුදුරුවෝ විරුද්ධ වෙනවා... ඊටපස්සේ හාමුදුරුවෝ අපවත් වෙනවා...:baffled::baffled:

    සැමගේ බුද්ධිය පහල වේවා.... :baffled::baffled::baffled:
    2015-01-25
    Lz0n2Gl.png

    ඊටපස්සේ....
    2015-04-12

    rzU8nmw.png

    දැන් ඉන්න මහනායක හාමුදුරුවෝ ගැන මම මුකුත් කියන්නේ නෑ...:no::no::no: කියලා මට උඩ බලාගෙන කෙලගහගන්න බෑ..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඇයි බන් බොරු කියන්නේ?? රනිල් දිවුරුම් දුන්නගමන්ම මුඉන්ම කරන්න හැදුවේ පාර අරින්න හදපු එක....:angry::angry::angry:

    මෝඩ සක්කිලි හුකන්නෝ මේ දේශපාලන ත්‍රෙඩ් එකක් නෙවෙයි. උඹේ ලබ්බේ දේශපාලනය අරන් පල මෙතනින්
     
    • Like
    Reactions: harshana123

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,686
    113
    පාර අරින්න බෑ මචන් . ශබ්ද දූෂණය හරි යන්නේ නෑ මාලිගාවට

    :yes::yes:

    ඇයි බන් බොරු කියන්නේ?? රනිල් දිවුරුම් දුන්නගමන්ම මුඉන්ම කරන්න හැදුවේ පාර අරින්න හදපු එක....:angry::angry::angry:

    මම කිව්වේ දැනට ඇතිවෙලා තියෙන තත්වය. මේක ආණ්ඩුවෙයි විපක්ෂයෙයි ප්‍රශ්නයක් නෙවෙයි.

    පාර අරින්න කියන ඕන එකෙක්ට අපි විරුද්ධයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,686
    113

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    කටුගස්තොටට නෙවෙයි කුණ්ඩසාලෙට ගෙනියන්නේ
    දැනටමත් ඒකේ ඩිසයින් එක ඉවරයි
    මහනුවර නගරයේ තියන ඔෆිස් සේරම කුණ්ඩසාලෙට ගනියන්නේ
    නුවර ඉඳන් ඒ පැත්තට ටනල් එකකුත් තියනවා ඩිසයින් එකේ
     
    • Like
    Reactions: ruchira55

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule

    අනිත් එක ඔතන සිද්ධ වෙන දේවල් බැලුවම දළදා වහන්සේ ඔතන ඉන්නවද කියලත් සැකයි. මොකද දාතූන් වහන්සේලා පාලනය වෙන්නේ බ්‍රහ්ම තල වලින් මිසක් මේ ගිහි අපිට ඕනේ විදියට නෙමෙයි. යම් කිසි තැනක් හොඳ නැත්නම් එතනින් ඒක ඉවත් කරනවා.

    මේක නම් මටත් හිතුන දෙයක් මචං :yes: