මරුසිරා;19767171 said:අයි උබ ලංකාවේ නෙමේද ඉන්නේ ? ටිකක් පත්තර බලහන් .මුලින් කරන්නේ පාර අරින එක .පස්සේ දළදා මාලිගාව අයින් කරන එක ..සින්හලුම තමා වල කපා ගන්නේ ..
අනිවා ඕක තමයි වෙන්නේ. නගරේ ගෙනිච්ච නම් හරි නේ කටුගස්තොටට හරි පෙරාදෙණියට හරි.
මරුසිරා;19767171 said:අයි උබ ලංකාවේ නෙමේද ඉන්නේ ? ටිකක් පත්තර බලහන් .මුලින් කරන්නේ පාර අරින එක .පස්සේ දළදා මාලිගාව අයින් කරන එක ..සින්හලුම තමා වල කපා ගන්නේ ..
අනිවා ඕක තමයි වෙන්නේ. නගරේ ගෙනිච්ච නම් හරි නේ කටුගස්තොටට හරි පෙරාදෙණියට හරි.
අනිවා ඕක තමයි වෙන්නේ. නගරේ ගෙනිච්ච නම් හරි නේ කටුගස්තොටට හරි පෙරාදෙණියට හරි.



එක පාලමයි එතනින් තුන් පැත්තකට වාහන යනව එනව පොඩ්ඩක් එහායින් එරීනා එක පැත්තෙනුත් හිරවෙනව ගන්ඔරුව දිහාවට..විසඳුමක් නෑKatugasthota kohomath block ne bn![]()
එක පාලමයි එතනින් තුන් පැත්තකට වාහන යනව එනව පොඩ්ඩක් එහායින් එරීනා එක පැත්තෙනුත් හිරවෙනව ගන්ඔරුව දිහාවට..විසඳුමක් නෑ
අනිවා ඕක තමයි වෙන්නේ. නගරේ ගෙනිච්ච නම් හරි නේ කටුගස්තොටට හරි පෙරාදෙණියට හරි.
මාලිගාව ඉස්සරහ පාර අරින්න කියල කෑ ගහන උන් වගේම එපා කියල කෑ ගහන උන්ගෙනුත් 99% පාර වහන්න කලින් නුවර තිබ්බෙ කොහොමද කියලවත් දන්නෙ නෑ. ඒක තමයි ඇත්ත කතාව. අනික සෙනසුරාදට සිකුරාදා ට තියෙන බ්ලොක් එක ඇහැට වත් දැකලා නෑ.
මම නම් කියන්නේ නම් අඩු ගානේ පාර අරින්න බැරි නම් bypass tunnel එකක් වත් දාන්න ඕනේ. පිළිමතලාවෙන් පටන් ගන්නේ දැන් බ්ලොක් එක.

දැන් තියෙන නුවර නගරය කටුගස්තොටට ගෙනිච්ච නම් වැඩේ හරි.
නව නුවර සැලසුම

පාර අරින්න බෑ මචන් . ශබ්ද දූෂණය හරි යන්නේ නෑ මාලිගාවට


sirawata bn ube katawa hari.. ee road eke open kaloth yana wahana godata maligawa dedaray..
හම්බයෝ රජ වෙයි කටුගස්තොටට ගෙනිච්චෝත්.සිංහලුන්ට හරි හමන් කඩයක් නැ. .![]()

hm........දළදා මාලිගාවට වත් බුද්ධාගමට වත් මොකුත් වෙන්නෙ නැහැ ඔය පාර ඇරිය කියල. ඊට වඩා විනාශයක් කරල තියෙනවා සංස්කෘතික ත්රිකොනෙන් අනුරාධපුරේට. ඒ වගේම දඹුල්ල පන්සලේ හාමුදුරුවෝ පන්සල කාල ඉවර කරලා. ඒවා ගැන කතාවක් නැහැ කවුරුත්. අනිත් එක කොටි ගහන්න කලින් ඔය පාර ඇරලා තිබුනේ.
බර වාහන යන එක නවත්තල, පොඩි සැහැල්ලු වාහන වලට ඕක ඇරියට කිසිම ප්‍රශ්නයක් නැහැ. හෝන් ගහන එක නවත්වන්න පුළුවන් නීතියෙන්. පොඩි දුරක් හින්ද නීති ක්‍රියාත්මක කිරීමේ කිසිම ගැටළුවක් නැහැ.
බුද්ධාගමට කෙළවෙන ඒවා රට පුරා හැම තැනම, අපේ උන් ඔපෙරාවක්, පාරක් අල්ලගෙන ආගම රකින්න හදනවා. මේ යන ක්‍රමේ නැවතුනේ නැත්නම් ලංකාවේ බුද්ධාගමත්, මුස්ලිම් ආගම වගේ කියල ලෝකේ ප්‍රසිද්ධ වෙන එක නවත්වන්න බැරි වෙනවා. එයාලත් එහෙමනේ. youtube එකේ වීඩියෝ එකක් ගිය ගමන් ලෝකේ පුරා පෙළපාලි යනවා. එකට පුකෙනුත් හිනා වෙච්ච අපේ උන් ඔපෙරාවක් අල්ලගෙන මැරෙන්න හදනවා.
මෙන්න මේක නම් ඇත්ත කතාව. කොහොමත් දැනටත් මාලිගාවේ පැති දෙකකින් වාහන යන පාරවල් තියෙනවා. එකක් නුවර තියෙන ප්‍රධානම පාර. (ඩී එස් සේනානායක වීදිය) එකේ බස් හෝල්ට් එක තියෙන්නේ මාලිගාව ඉස්සරහ හරියටම.
අනික උඹල දන්නෙත් නෑ මාලිගාව ලඟින් යන පහුගිය කාලේ වහල තිබුන සමහර පාරවල් වල දැන් වාහන යන්න දෙනවා. (වැල් බෝධිය ඉස්සරහින් යන පාර, ජනාධිපති මන්දිරේ ලඟින් යන පාර) දැන් කියන්නේ ඊයේ පෙරේද නෙවේ, දැන් අවුරුදු කීපයක ඉඳල.
ඒක නිසා ඔය පාර ඇරියයි කියල මාලිගාවට අගෞරවයක් වෙනවා කියන එකනම් කිසි පදනමක් නැති කතාවක්. ඒත් ඔය අරින්න යන පාර තමයි මාලිගාවට ලඟින්ම යන පාර. ඒක නිසා ඕක ඇරියොත් ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. අනික වාහන වල දෙදරීම හින්ද මාලිගාව හදල තියෙන පරණ කබොක් ගල් වලට හානි වෙනවා කියල අහල තියෙනවා.
නුවර ඉන්න අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ traffic එකේ පැය ගානක් ඉන්න එක නෙවේ. නුවර යාළුවො ඉන්නවනම් 100 දෙනෙක්ගෙන් අහල බලපන් 60කට 70කට ඇති ඇදුම. ඔය පාර හින්ද විනාඩි 5ක් ඇතුලත නගරයෙන් පිටවෙන්න පුලුවන් වාහන වලට පැය භාගයක් විතර නගරයේ ඉන්න වෙනවා. ඔය දුමෙන් හැදෙන්න පුළුවන් සරලම ප්‍රශ්නයක් වෙන්න ඇති ඇදුම. තව පිළිකා එහෙම මග එනවා. අන්තිමට රජරට වකුගඩු ප්‍රශ්නේ වගේ නුවර පිළිකා ප්‍රශ්නයක් වෙන්නත් බැරි නෑ.
නුවර වාහන වල සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර 1යි! ඔය ඔක්කොම දුන් පොඩි එවුන්ගේ ඉඳන් පෙනහළු ඇතුලේ. තුවාලේ තියෙන මිනිහට තමයි වේදනාව තේරෙන්නේ.
ඔය දුමෙන් මාලිගාවටත් බලපෑමක් තියෙනවා. එක නිසා ඕකට පිලියමක් ඕනේ කොහොමහරි. වැව උඩින් පාලමක් දාන එකත් නරක අදහසක් නෙවේ ඒත් ඕක ප්‍රයෝගිකයිද කියන එකයි ප්‍රශ්නේ. අනික හදන දෙයක් පත්තිරිප්පුවට පහලින් පිහිටන විදියට හදන්නත් ඕනේ සම්ප්‍රදායක් විදියට. වැව උඩින් පාලමක් දැම්මොත් නුවර ටවුමේ තියෙන චාම් ලස්ස්නෙන් භාගයක් ඉවරයි
ඕක නගරේ තියෙන තැන වෙනස් කරන්න තරම් නම් ප්‍රශ්නයක් නෙවේ මට හිතෙන විදියට. පොලිසිය ලඟින් මහයියාව පැත්තට යන පාර තව පළල් කරලා එතන හන්දියට ගුවන් පාලමක් ගහල සෑහෙන වාහන ප්‍රමාණයක් නගරට ඇතුල් වෙන්නේ නැතුව එලියට යවන්න පුළුවන්.
ගොහාගොඩ පාර හරහා කෙලින්ම කොළඹ පැත්තේ ඉඳන් එන වාහන කටුගස්තොටට යවන්න පුළුවන්. තව ඔය වගේ විකල්ප මාර්ග ටික ඇති කරලා ගුවන් පාලම් ටිකක් ගැහුවනම් ඔය පාර අරින්නෙත් නැතුව ඔය ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න පුළුවන්. වැව හරහා පාලමක් ගැහුවනම් වාහන වලට වැව වටේ රවුන් ගහන්න වෙන එකත් නැති කරන්න පුළුවන්.
වෙන ඉතින් තියෙන එකම විසඳුම අර කලින් කියල තියෙනවා වගේ ජනාධිපත් මන්දිරේ ගාවින් යන පාර ලොකු කරලා උඩවත්ත කැලේ කපල අලුතෙන් පාරක් හදන එක තමයි. ඒක ඉතින් කවදාවත් වෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා.

දැන් එන් ජී ඕ කාරයෝ කෑ ගහනවා දලදා මාලිගාවේ පාර අරින්න කියලා. මුන් කියන ලොකුම හේතුවක් තමයි වටයක් යන්න ඕනේ . පරිසර දූෂනය වැඩි අරක මේක කියලා. දැන් මතයක් යනවා දලදා හාමුදුරුවෝ වැඩ ඉන්න මාලිගය වෙන තැනකට ගෙනි යන්න.සාමාන්‍යයෙන් පුජා භූමි එහේම ඉවත් කරන්නේ නෑ. වෙන්න ඕන දේ තමයි නුවර නගරය මෙතැනින් ඉවත් කරන එක. දැන් තියෙන නුවර නගරය කටුගස්තොටට ගෙනිච්ච නම් වැඩේ හරි. කලින් නුවර ඉඳන් යන්න පුළුවන් ඕනම තැනකට මේ ක්‍රමෙනුත් යන්න පුළුවන්. මේක යොජනාවක් විතරයි.... ගුණ දොස් වලට විවෘතයි
නව නුවර සැලසුම
![]()
ටවුන් එක ෂිෆ්ට් කරන්න වෙන තැනක් නැ බන්... ජපන් ක්‍රමයට අභ්‍යන්තර මාර්ග ටික ඩිසයින් කරන්න වෙනවා බීම් උඩ යන විදියට ... පිටත වටරවුම් මාර්ග 2ක් හදන්න වෙනවා කටුගස්තොට නුවර පිළිමතලාව... නුවර කුණ්ඩසාලේ යන විදියට

පාර අරින්න බෑ මචන් . ශබ්ද දූෂණය හරි යන්නේ නෑ මාලිගාවට