නුවර_නගර_සැලසුම

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    දැන් එන් ජී ඕ කාරයෝ කෑ ගහනවා දලදා මාලිගාවේ පාර අරින්න කියලා. මුන් කියන ලොකුම හේතුවක් තමයි වටයක් යන්න ඕනේ . පරිසර දූෂනය වැඩි අරක මේක කියලා. දැන් මතයක් යනවා දලදා හාමුදුරුවෝ වැඩ ඉන්න මාලිගය වෙන තැනකට ගෙනි යන්න.සාමාන්‍යයෙන් පුජා භූමි එහේම ඉවත් කරන්නේ නෑ. වෙන්න ඕන දේ තමයි නුවර නගරය මෙතැනින් ඉවත් කරන එක. දැන් තියෙන නුවර නගරය කටුගස්තොටට ගෙනිච්ච නම් වැඩේ හරි. කලින් නුවර ඉඳන් යන්න පුළුවන් ඕනම තැනකට මේ ක්‍රමෙනුත් යන්න පුළුවන්. මේක යොජනාවක් විතරයි.... ගුණ දොස් වලට විවෘතයි
    නව නුවර සැලසුම
    rstpw7.jpg

    nuwara dakalawath tiyenawada oka katugastota maru karanna kiyanna kalin...... :P
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පලාත් සභාව දැනටමත් පල්ලෙකැලේට අරන් ගිහින් තියෙන්නෙ... ඉදිරියේදි පරිපාලන නගරය වෙන්නෙ කුණ්ඩසාලේ.. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් අරන් යන්නයි ප්ලැන් එක තිබුනේ... ආණුඩු පෙරලියෙන් පස්සෙ වැඩ පොඩ්ඩක් පස්සට ගිහින්.. බන්ධනාගාරයත් අරන් ගියේ එකේ එක ස්ටෙප් එකක් විදියට.. (කට්ටිය නොයෙක් කතා කිව්වට...) පරණ බන්ධනාගාරය ලග ඉදල බුවැලිකඩට ටනල් 1 කුත් ප්ලැන් එකේ තියෙනවා... අපරාදෙ ... මේ වැඩ කොටස ෆයිනලයිස් වෙමින් තියෙද්දි තමයි ජනවාරි 8 ආණ්ඩු පෙරලිය සිද්දඋනේ.. එහෙම නොවෙන්න දැනටමත් ලොකු වැඩක් කරල නුවරට... අපේ නොලැබීම....

    පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයට රනිල් නුවරට ඇවිල්ලා ස්ටේජ් වල කිව්වේ ඔය මම කියපු ටිකම තමා. නුවර පල්ලේකැලේට ගෙනියන එක
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,616
    113
    Auckland
    කෝ බන් මේ ත්‍රෙඩ් එක දාපු එකා ? ඌ කටුගස්තොට ගිහින්ද දන්නෑ නගර සැලසුම් කරන්න :lol::lol::lol:
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy

    සමහරුන් ඉන්නව බන් මහනායක හාමුදුරුවෝ විරුද්ධ වෙද්දි, මුළු රටම එපා කියද්දි දළදා මාලිගාව ලඟ රේස් පදිනකොට කටයි පුකයි වහගෙන ඉඳලා පාර අරින එකට විතරක් විරුද්ධ වුනු. මුන් මහ සක්කිලි හැත්තක්... දැන් මුන්ට දළදා හාමුදුරුවන් ගැන කැක්කුමක් ඇවිල්ලා. ඒ මහින්ද පැරදිලා මහින්දව පරාජිතයෙක් කරපු උන් ආන්ඩු කරන හින්දා.... මේ කාලේ දළදා මාලිගාවේ පාර අරින්න උද්ගෝෂන වෙන හින්දා... එක පාරට ඇහැරිලා දළදා හාමුදුරුවෝ මතක් වෙලා ...හැබැයි මේකම මහින්දගේ කාලේ කරන්න හැදුව නම් මුන් ටික එදත් කටයි පුකයි වහගෙන ඉඳිවි. හරිම කූජිතයි බන් මේ වගේ උන්...
    හරියටම හරි මචන්
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    ඒක පාරක් ඕක කරන්න හැදුවම එත් කට්ටියක් විරුද්ද වුනානේ
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    නුවර ගැන දන්න නුවර ඉන්න අය විතරක් මේකට අලුත් යෝජනා ඉදිරිපත් කරන්ට දේශපාලනය සම්බන්ධ නොකර
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මුකුත් කරන්න ඕනි නෑ, එදා කැරි කොටියා කෙලිනකල් ඔය පාරෙන් තමයි ඔක්කොම ගියේ. බර වාහන වලට විතරයි තහනම් කරල තිබ්බෙ. කිසිම අගෞරවයක් උනා කියල මම නම් හිතන්නෙ නෑ.

    නිකම් ලෝකෙ පෙරලන් දඟලන්නෙ නැතුව පාර ඇරිය නම් ඉවරයි. නිව් ටවුන් කොයි ලෝකෙ හැදුවත් මචං ඉස්කෝල ටික ටවුමෙ තියෙනකල් වැඩක් වෙන්නෙ නෑ.
     

    hobbiton

    Member
    Feb 24, 2016
    20
    2
    0
    අපි බොරුවට මේවා ගැන කතා කරල කාලෙ නාස්ති කරන එක මෝඩ කමක් මේ රටේ ප්‍රශ්න යට ගහන්න කරන එවා මුන් අපිව අන්දනව
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ඔය පාර ඇරිය කියල බ්ලොක් එක අඩු වෙන් නෑ බං. :lol:
    පේරාදෙණියේ ඉදන් නුවරටම බ්ලොක් එක.. :growl: