නූතන ප්‍රභාකරන්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නූතන ප්‍රභාකරන්

    yFdpdMT.jpg



    දැනට අහින්සක මිනිස්සු දෙන්නෙක් මැරුන එක්කෙනෙක්ගෙ කකුල් නැති උනා . මුගෙ පවුලටම සාප වේවා :dull::dull::dull::dull::dull::dull::dull:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මහින්දලගෙ කාලෙනං ඕක මහින්දගෙ වැරැද්ද :lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    වර්ජකයන් සේවයෙන් පහ කළ ලිපි ඉවත්කොට සංවෘත සේවාව යටතේ වැටුප් හදන බවට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අනුමැතිය ලබා දෙන්නේ නම් වර්ජනය අතහැර සේවයට පැමිණෙන බව දුම්රිය මෙහෙයුම් කළමනාකරණ වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා පවසයි.

    වැඩිදුරටත් අදහස් දක්වන දොඩන්ගොඩ මහතා,


    දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා වර්ජකයන් සේවයෙන් පහකර ඇති බවට ඉදිරිපත් කළ ලිපිය රාජකාරී ලිපිගොනුවලට ගිය බැවින් මින් ඉදිරියට දුම්රිය ධාවනයට සම්බන්ධයෙන් කිසිදු වගකීමක් ගත නොහැකියි. මෙසේ යොමු කළ ලිපිය රජයේ ආයතන සියල්ලටම යන බැවින් සාමාන්‍ය ක්‍රියාවලිය යටතේ මෙයට විසඳුම් සෙවීමට විශාල කාලයක් යනු ඇත. එම නිසා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ගත් නියෝගය ඉවත්කර ඒ අනුව ගත් ක්‍රියාමාර්ග අයින් කර ගන්නේ නම් අපට සේවයට පැමිණිය හැකියි. එසේ නොමැති නම් වර්ජනයට සහභගී වූ තුන්දහසක පමණ පිරිසකට දුම්රිය සේවාවට වාර්තා කළ නොහැක.

    දුම්රිය රියදුරු, නියාමක, පාලක හා ස්ථානාධිපතිවරුන් තුන්දහසකට ආසන්න පිරිසක් වර්ජනයේ නිරත වූවද සාමාන්‍යාධිකාරි ඩිලන්න ප්‍රනාන්දු මහතා ගත් නියෝගය ඉවත්කර ගන්නා තුරු යළි සේවා ස්ථානවලට යාමට පවා පුළුවන් කමක් නැහැ. 2018 කැබිනට් අනුමැතිය අනුව වැටුප් වැඩිකිරීම කරනවා කීවා නම් සේවයට එනවා. මෙහි සංශෝධනවලට අනුව කිවාත් ඒත් අපට ප්‍රශ්නයක් නැහැ. එසේ නොමැති නම් අපිට අභියාචනා ලියන්න වෙනවා. දුම්රිය දෙපාර්තුමේන්තුව සංවෘත දෙපාර්තුමෙන්තුවක් බවට පත්කිරීම සඳහා රජය අනුමත කළේ නම් එම සංවෘත වැටුප් තලවලට වර්ජකයන්ගේ වැටුප් ප්‍රමාණයන් ඉදිරිපත්කොට ඒ අනුව වැටුප් තල සකස් කළේ නම්, එය මේ වනවිටත් සාදා අවසන් විය යුතුයි. ඒ සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා, ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් , මහාභාණ්ඩාගාරයේ නිලධාරීන් සමඟ වැටුප් කොමිසමට ගොස් සාකච්ඡාවක් පැවැත්වීය යුතුය.

    එසේ කළේ නම් දුම්රිය සේවය සංවෘත සේවාවක් බවට පත්කොට වැටුප් තලවල ප්‍රමාණය, කාර්යභාරය ආදිය සඳහන් කළ යුතුයි. ඒ අතරේ ගැටලුවක් ආවොත් වෘත්තිය සමිතිද සම්බන්ධ කළ හැකියි.

    දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සංවෘත සේවාව යටත් වැටුප් හදන බවටත්, සේවයෙන් පහ කළ ලිපිය ඉවත්කර ගන්නේ නම් වර්ජනය අතහැර වර්ජකයන් සේවයට වාර්තා කරන බව ඉන්දික දොඩන්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මහින්දගෙ කාලෙ උනානම් ඕකගෙ කකුල් මේ වෙනකොට කැපිල.කොහෙද මේ පොන්නපුල :dull::dull::dull::dull::dull:


    ඒත් මහින්දලගෙ කාලෙ වර්ජනයක් වුණාම බැන්නෙ ආණ්ඩුවට ("කෝච්චි නෑ ඩලෝ!") කියල සිංදුත් කිව්වෙ ඒ කාලෙ



    දැන් බණින්නෙ වර්ජනේ කැඳවපු එකාට :rolleyes:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක


    ඒත් මහින්දලගෙ කාලෙ වර්ජනයක් වුණාම බැන්නෙ ආණ්ඩුවට ("කෝච්චි නෑ ඩලෝ!") කියල සිංදුත් කිව්වෙ ඒ කාලෙ



    දැන් බණින්නෙ වර්ජනේ කැඳවපු එකාට :rolleyes:

    චන්දේ කාලෙට වර්ජන කැඳවන එකෙන්ම හෙතුව තේරෙනවා. අඩමානේන් අල්ලගෙන කොච්චියක ගිහින් බලන්න දවසක තෙරේවි ජිවිත භය.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ


    ඒත් මහින්දලගෙ කාලෙ වර්ජනයක් වුණාම බැන්නෙ ආණ්ඩුවට ("කෝච්චි නෑ ඩලෝ!") කියල සිංදුත් කිව්වෙ ඒ කාලෙ



    දැන් බණින්නෙ වර්ජනේ කැඳවපු එකාට :rolleyes:


    ඉතින් ඒ හුත්ත ඉස්සෙල්ලම ස්ට්‍රයික් කරේ සංවුර්ත සේවාවක් කරන්න කියල ,දැන් ඒක කරහම තව එකක් . මූ තැබිලි දෙනකන්ම මිනිස්සු මරනවනෙ . උබත් ආසනම් තව තව මිනිස්සු මැරෙනවට උගේ හොද කිය කිය ඉදපන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    චන්දේ කාලෙට වර්ජන කැඳවන එකෙන්ම හෙතුව තේරෙනවා. අඩමානේන් අල්ලගෙන කොච්චියක ගිහින් බලන්න දවසක තෙරේවි ජිවිත භය.


    ඇයි මහින්දලගෙ කාලෙ වර්ජන තිබ්බේ නැද්ද චන්ද ළං වෙද්දි? කාටද රාජ්‍ය බලේ තියෙන්නෙ? රටේ මොන ප්‍රශ්නෙ ආවත් මහින්දල ඉස්සරහට දාල ඇඟ බේරගන්න විතරද දන්නෙ?


    ඉතින් ඒ හුත්ත ඉස්සෙල්ලම ස්ට්‍රයික් කරේ සංවුර්ත සේවාවක් කරන්න කියල ,දැන් ඒක කරහම තව එකක් . මූ තැබිලි දෙනකන්ම මිනිස්සු මරනවනෙ . උබත් ආසනම් තව තව මිනිස්සු මැරෙනවට උගේ හොද කිය කිය ඉදපන්


    උගෙ හොඳක් කිව්වේ නෑ යහපාලනේ ගෙනාපු උංගෙ ඩබල් ස්ටෑන්ඩඩ් එක ගැන කිව්වෙ :dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දුම්රිය සේවේ ඉන්නේ ඔක්කොම පොහොට්ටුවේ අයද ජාතික සේවක සංගමේ උන් නැද්ද මේකේ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉතින් ඒ හුත්ත ඉස්සෙල්ලම ස්ට්‍රයික් කරේ සංවුර්ත සේවාවක් කරන්න කියල ,දැන් ඒක කරහම තව එකක් . මූ තැබිලි දෙනකන්ම මිනිස්සු මරනවනෙ . උබත් ආසනම් තව තව මිනිස්සු මැරෙනවට උගේ හොද කිය කිය ඉදපන්

    මහින්දගේ අන්තිම කාලේ මෙහෙම උද්ගෝසන තිබ්බේ නෑ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මිනිස්සු මෑරිලද බන් ? කවද්ද අනතුර වුනේ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටනම් පේන්නෙ ගූ ඇන් පී පාක්ශිකයන්ගෙ අසහනේ දුරු කර ගන්ඩ දරන උස්සහයක් විතරයි..ඔය වර්ජනය කරන සියලුම සේවකයන් පොහොට්ටුවෙ කියල උපකල්පනය කිරීම මීහරක් වැඩක්..:yes::yes::yes:

    එක වෘර්තීය සමිති නායකයෙක්ගෙ පොටො එකක් අල්ලගෙන දගලන ගූ ඇන් පී මීහරක් දන්නෙ නැ, ගූ ඇන් පී ජාතික සේවක සoගමයට අයිති වෘතීය සමිතිත් ස්ටයික් එකේ ඉන්නව කියන දේ...:lol::lol::lol:

    සේවකයො ස්ට්‍රයික් කරද්දි උන්ගෙ ගෙදරට ගිහින් හරි කමක් නැ සාගච්චා කරල විසදුමක් දෙන එකයි ආණ්ඩුවක වගකීම එකට ගූ ඇන් පී පාන්ඩුව ස්ටයික් ඉවර කරල එන්ඩලු සාගච්චා කරන්ඩ..ඕය ගෙම්බර්වලට යට වෙනවද කියලනම් සැකයි ස්ටයික් කරන උන්...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දුම්රිය සේවේ ඉන්නේ ඔක්කොම පොහොට්ටුවේ අයද ජාතික සේවක සංගමේ උන් නැද්ද මේකේ.

    ජාතික සේවක සoගමේ උනුත් ස්ටයික්, තෙර්ඩ් එක දාපු එකාට පයිත්තියන්..