නූතන ප්‍රභාකරන්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලොකු හෑල්ලක් ලියුවට වැඩක් නැනෙ උබ ඉල්ලන් කාල ඉන්නෙ තෙර්ඩ් එකෙන්,:lol::lol::lol: දුම්රිය සේවකයො ඔක්කොම පොහොට්ටු කාරයො... :rofl::rofl::rofl:

    ඇත්තද . මන් දැනන් හිටියෙ නැනෙ :cool::cool::cool:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඇත්තද . මන් දැනන් හිටියෙ නැනෙ :cool::cool::cool:
    පොර ඔල්මාද පොරක්. මම දවසක් ඇහුවා ලංකා බැංකුව හලාල් කරපු මහින්දට විශ්වාස කරන්නේ කොහොමද කියලා. මූ දුන්නු උත්තර

    1 ගූ ඇන් පි පොන්නයා X100
    2 චන්ද්‍රිකා දුන්නේ

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තද . හා එහෙනම් . මන් දැනන් හිටියෙ නෑ

    එහෙමවත් කියපන් ඉතින් වෙන මොනා කියල කියන්ඩද..:rofl::rofl: නූතන ප්‍රබාකරන් පව් යකෝ..:lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොර ඔල්මාද පොරක්. මම දවසක් ඇහුවා ලංකා බැංකුව හලාල් කරපු මහින්දට විශ්වාස කරන්නේ කොහොමද කියලා. මූ දුන්නු උත්තර

    1 ගූ ඇන් පි පොන්නයා X100
    2 චන්ද්‍රිකා දුන්නේ

    බලපන් ඒ කාලෙ උබට නිල් කොටු 2ක් තිබ්බ, මාගේ කරුණු දැක්වීම හමුවේ පරාජයට පත් වෙලා රතු කොටු 2ක්ට පල්ලම් බැස්ස..:lol::lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පොර ඔල්මාද පොරක්. මම දවසක් ඇහුවා ලංකා බැංකුව හලාල් කරපු මහින්දට විශ්වාස කරන්නේ කොහොමද කියලා. මූ දුන්නු උත්තර

    1 ගූ ඇන් පි පොන්නයා X100
    2 චන්ද්‍රිකා දුන්නේ

    උබ මේකෙ කතා කරන්නෙම මුස්ලිම් උන්ට විරුද්දව . ඒත් උබ රතුයි . ඉතින් හිතපන්කො ඔය දේශප්‍රේමී ඔල්මාද කාරයො ගැන
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    උබ මේකෙ කතා කරන්නෙම මුස්ලිම් උන්ට විරුද්දව . ඒත් උබ රතුයි . ඉතින් හිතපන්කො ඔය දේශප්‍රේමී ඔල්මාද කාරයො ගැන
    කතා කරලා වැඩක් නෑ. සිඟිති ආතල් ඒකක් රෙප් කියන්නේ.රෙප් කැපෙයි කියලා තමන්ගේ මතය කියන්න සමහරු බයයි. ඒත් රෙප් අපිට කනන් දෙනවද බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතා කරලා වැඩක් නෑ. සිඟිති ආතල් ඒකක් රෙප් කියන්නේ.රෙප් කැපෙයි කියලා තමන්ගේ මතය කියන්න සමහරු බයයි. ඒත් රෙප් අපිට කනන් දෙනවද බන්.

    තමන්ගෙ මතය කියල බහුබූත කියවන්ඩ බැ සමාජයේ, පාරට බැහැල කුණු හරප කියුවොත් තමන්ගෙ මතය කියල පොලිසියෙ කුඩුවෙ වැටුනෙ නැත්තන් අහල පහල උන්ගෙන් හරි කන්ඩ වෙනව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මහින්දගෙ කාලෙ එහෙම ස්ටයික් එක උනානම් මෙතන හැපෙයි මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද කිය කියා.. :lol::lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දුම්රිය වර්ජනය තවදුරටත් - වර්ජනය මැද්දේ දුම්රිය දහයක් ධාවනයට

    දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් කි‍්‍රයාත්මක වනවා.
    කෙසේවෙතත් අද පෙරවරුවේද දුම්රිය 10 ක් පමණ කොළඹ කොටුව දක්වා ධාවනයට එක් කර තිබුණා.
    කොළඹ සිට ප‍්‍රධාන දුම්රිය ස්ථාන වෙත අද පස්වරුවේද දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට පියවර ගන්නා බවයි දුම්රිය බලධාරීන් පැවසුවේ. දුම්රිය සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය අද ක‍්‍රියාත්මක වන්නේ දස වන දිනටයි.