නූතන බුද්ධ ආගම ගැන මෙන්න හොඳ කතිකාවතක් කැකිරාවේ සුද්දසන හිමි සමග!

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    පට්ට පල් බොරු කියන්නෙ යකෝ මාත් මේ මෙයාගෙ සීන් එකක් අහගෙන ඉදියෙ නැවත ඉපදීමක් නෑ කියල මහන වෙලා ඉන්නවා. යකෝ නැවත ඉපදීමක් නැත්නම් මහණ වෙන්නෙ මොන මගුලකටද? ලැබුන එක ජීවිතේ ආතල් එකෙ උපරිම සැප ගන්නෙ නැතුව. :lol: :lol: :lol: :lol:
    ඉතින් මහන වෙලා තියෙන්නෙ සැප ගන්න තමා වෙන මොකටද මහන වෙන්නෙ
     
    • Like
    Reactions: pathaleiretta

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ගිහි ජිවිතේ ගැන තෘප්තිමත් නැති උනාම , සතුටක් නැති උනාම
    මහනවෙලා මොනවද ලැබෙන්නේ ? මොකද ගිහි ජීවිතේ තෘප්තිය නැති උනේ ? සතුට නැතිවුනේ ?
     
    • Like
    Reactions: Yin And Yang

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,070
    167,966
    113
    එකමත් එක රටක
    මහනවෙලා මොනවද ලැබෙන්නේ ? මොකද ගිහි ජීවිතේ තෘප්තිය නැති උනේ ? සතුට නැතිවුනේ ?
    මොකද කියල හොයන්න තමයි ඒ ජිවිතෙන් අයින් වෙලා මහන ජිවිතේ තෝරාගන්නේ .
     
    • Like
    Reactions: Yin And Yang

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මොකද කියල හොයන්න තමයි ඒ ජිවිතෙන් අයින් වෙලා මහන ජිවිතේ තෝරාගන්නේ .
    ඉතින් දැන් අවුරුදු 2600 ක් විතර තිස්සේ මහනවෙලා හොයාගන්න බැරි වෙලාද ? බුද්ධ භාෂිතයට අනුවනම් නැවත භවයක් ඇති නොවන නිවන අවබෝධය තමයි මහනකමේ මූලික අරමුන . “සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය.

    උදාහරනෙකට : මේ හාමුදුරුවෝ ත්‍රිපිටකයට අනුව පුනර්භවය විශ්වාස කරන්නේ නැහැල්ලු, හැබැයි නූතන බුද්ධාගමට අනුව රැල්ලට යන්න ඕන නිසා විශ්වාස කරනවලු.
    පුනර්භවය කියන්නේ බුදු දහමේ බේස් එක . ඒක ප්‍රතික්ෂේප කරනවානම් සුදර්ශනයා උගේ ගුනමකුකම , ලැජ්ජා නැතිකම ප්‍රදර්ශනය කිරීමක්
    ------ Post added on Feb 1, 2025 at 12:20 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,070
    167,966
    113
    එකමත් එක රටක
    ඉතින් දැන් අවුරුදු 2600 ක් විතර තිස්සේ මහනවෙලා හොයාගන්න බැරි වෙලාද ? බුද්ධ භාෂිතයට අනුවනම් නැවත භවයක් ඇති නොවන නිවන අවබෝධය තමයි මහනකමේ මූලික අරමුන . “සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය.
    හොයපු දේශනා කරපු එකක් තියනව . ඒක තමයි ඇත්ත කියලා හිතල මහන වෙන අය ඉන්නව .
    මම කිව්වේ ඉතින් තමන්ගේ ප්‍රශ්නෙට තමන් උත්තර හොයන එක .
    අනුන්ගේ උත්තරේ තමයි හරිම උත්තරේ කියලා පිලිගත්තට ඇත්තටම ඒ අය ට හම්බෙන උත්තරයක් නෑ නේද ප්‍රයෝගික ව ?
    හේතුව හොයන්නේ නැතුව නිකන්ම දීල තියන එක පිළිගන්න එක .
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    හොයපු දේශනා කරපු එකක් තියනව . ඒක තමයි ඇත්ත කියලා හිතල මහන වෙන අය ඉන්නව .
    මම කිව්වේ ඉතින් තමන්ගේ ප්‍රශ්නෙට තමන් උත්තර හොයන එක .
    අනුන්ගේ උත්තරේ තමයි හරිම උත්තරේ කියලා පිලිගත්තට ඇත්තටම ඒ අය ට හම්බෙන උත්තරයක් නෑ නේද ප්‍රයෝගික ව ?
    හේතුව හොයන්නේ නැතුව නිකන්ම දීල තියන එක පිළිගන්න එක .
    සුදස්නයා වගේ පිංබත් ගිලින කහකඩයන්ට ඕක අදාල ඇති . සුදස්නට මහනවුන අරමුන අමකත වෙලා . ඔයවගේ අයඕනතරම් ඉන්නවා . හැබැයි තමන්මහන උනේ මොකටද කියලා මනා සිහකල්පනාවෙන් වැඩ සිටින පිලිවෙත් පුරන සාස්තෘ ගෞරවය ධර්ම ගෞරවය තියෙන භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා . ඒඅය දන්නවා මහන උනේ ඇයි කියලා . ඒ අනුව වැඩ කරනවා . අනුන්ගේ උත්තර‍ේ තමන්ගේ උත්තර‍ේ කියලා දෙයක් නෑ . එක ප්‍රශ්නයයි උත්තර එකයි . සැබෑ සතුට ලබන්නේ කොහමද කියන එක.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,070
    167,966
    113
    එකමත් එක රටක
    සුදස්නයා වගේ පිංබත් ගිලින කහකඩයන්ට ඕක අදාල ඇති . සුදස්නට මහනවුන අරමුන අමකත වෙලා . ඔයවගේ අයඕනතරම් ඉන්නවා . හැබැයි තමන්මහන උනේ මොකටද කියලා මනා සිහකල්පනාවෙන් වැඩ සිටින පිලිවෙත් පුරන සාස්තෘ ගෞරවය ධර්ම ගෞරවය තියෙන භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා . ඒඅය දන්නවා මහන උනේ ඇයි කියලා . ඒ අනුව වැඩ කරනවා . අනුන්ගේ උත්තර‍ේ තමන්ගේ උත්තර‍ේ කියලා දෙයක් නෑ . එක ප්‍රශ්නයයි උත්තර එකයි . සැබෑ සතුට ලබන්නේ කොහමද කියන එක.

    මම කිව්වේ සිද්ධාර්ථ ගේ ප්‍රශ්නේ තමයි තමන්ගේ ප්‍රශ්නේ කියලා හිතලා , ඒක තමයි තමන්ගේ උත්තරේ කියලා හිතල දීල තියන පියවර ටිකක් ට්‍රයි කරල මහන වෙලා ඒ වෙලාවේ තියන ආගමික සම්ප්‍රදායක් රැකගෙන , හම්බකරගෙන ඉන්න මහන වෙන අය ගැන නෙවෙයි .

    ඇත්තටම් මහන වෙනවනම් මනුස්සයෙක් මහන වෙන්න ඕනේ මොකද කියන එක .

    සිද්ධාර්ථ කරේ ඕක ! ඒකයි සාර්ථක වෙලා තියෙන්නේ

    එක ප්‍රශ්නයයි උත්තර එකයි . සැබෑ සතුට ලබන්නේ කොහමද කියන එක.
    උබ කොහොමද බන් කියන්නේ ඒක ප්‍රශ්නයයි , එක උත්තර යයි කියලා ?
    උත්තර කිහිපයක් තියෙන්න පුලුවන් එකම ප්‍රශ්නෙට උනත් .
    ------ Post added on Feb 1, 2025 at 12:33 PM
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මම කිව්වේ සිද්ධාර්ථ ගේ ප්‍රශ්නේ තමයි තමන්ගේ ප්‍රශ්නේ කියලා හිතලා , ඒක තමයි තමන්ගේ උත්තරේ කියලා හිතල දීල තියන පියවර ටිකක් ට්‍රයි කරල මහන වෙලා ඒ වෙලාවේ තියන ආගමික සම්ප්‍රදායක් රැකගෙන , හම්බකරගෙන ඉන්න මහන වෙන අය ගැන නෙවෙයි .

    ඇත්තටම් මහන වෙනවනම් මනුස්සයෙක් මහන වෙන්න ඕනේ මොකද කියන එක .

    සිද්ධාර්ථ කරේ ඕක ! ඒකයි සාර්ථක වෙලා තියෙන්නේ

    උබ කොහොමද බන් කියන්නේ ඒක ප්‍රශ්නයයි , එක උත්තර යයි කියලා ?
    උත්තර කිහිපයක් තියෙන්න පුලුවන් එකම ප්‍රශ්නෙට උනත් .
    ------ Post added on Feb 1, 2025 at 12:33 PM
    මම නෙවෙයි දැන් උඹම කියලා තියෙන්නේ - සිද්ධාර්ථ කරේ ඕක ! ඒකයි සාර්ථක වෙලා තියෙන්නේ :ROFLMAO: අමුතුවෙන් කියන්න දෙයක් නෑ . උඹම හිතලා හොයලා අහලා බලපන් ඇත්ත ප්‍රශ්නය මොකද්ද කියලා . ප්‍රශ්නය හරියට අදුන ගත්තාම ඒකට වෙන විකල්ප නෑ . එක පාරයි . උත්තරය නිවැරදියි . වෙන වෙන උත්තර තියෙනවා කියලා හිතෙනවානම් ප්‍රශ්නය හරියට අවබෝධකරගෙනත් නෑ නිවැරදිම උත්තරය ලැබිලත් නෑ . තාවකාලික උත්තර විතරයි .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,070
    167,966
    113
    එකමත් එක රටක
    මම නෙවෙයි දැන් උඹම කියලා තියෙන්නේ - සිද්ධාර්ථ කරේ ඕක ! ඒකයි සාර්ථක වෙලා තියෙන්නේ :ROFLMAO:අමුතුවෙන් කියන්න දෙයක් නෑ .
    ඔව් ඉතින් .
    සිද්ධාර්ථ සිද්ධාර්ථට ආපු ප්‍රශේන්ට වෙන කාගේවත් උත්තර මත විතරක් හිටියේ නෑ නේ .
    තමන්ගේ ප්‍රශ්නේ තමන්ම උත්තර හෙව්වා .

    ඉතින් ඔකද දැන් ඉන්න අය කරන්නේ ??? :rofl:

    ප්‍රශ්නය හරියට අදුන ගත්තාම ඒකට වෙන විකල්ප නෑ . එක පාරයි . උත්තරය නිවැරදියි . වෙන වෙන උත්තර තියෙනවා කියලා හිතෙනවානම් ප්‍රශ්නය හරියට අවබෝධකරගෙනත් නෑ නිවැරදිම උත්තරය ලැබිලත් නෑ . තාවකාලික උත්තර විතරයි .
    සිද්ධාර්ථටත් ඔහොම හිතුව නම් තාම වෙන වෙන අයව අදහගෙන ඒ කියලා තියිඅන දෙයක් කරගෙන ඉන්නව බන් .
    ------ Post added on Feb 1, 2025 at 12:42 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,070
    167,966
    113
    එකමත් එක රටක
    ඕකට උත්තරය දීලා තියෙනවානේ
    උබල තමන්ගේ ප්‍රශ්නේ අනුන්ගේ ප්‍රශ්නෙම තමයි කියලා හිතල , දීල තියන දේ විතරක් කරන ලේසි වැඩේ කරල මොකක් හරි බලාපොරොත්තු වෙන එක කරන්නේ .

    මම කියන්නේ ඒක නෙවෙයි . ඒවා ට්‍රයි කරන්න පුලුවන් . උත්තරේ හොයන එක තමන්ගේ වැඩක් . දැන් ඔය දීල තියන පියවර , සම්ප්‍රධායවල් , පිළිවෙත් ඔක්කොම ඒ විදියට කරා කියලා කියන කට්ටියත් අනිත් අය වගේම නේ . ලැබිච්ච දෙයක් නම් පෙන්න නෑ . වෙනම පැවදි කියලා සම්ප්‍රදායක් රකින එක කරන්නේ . මහන වීමේ අරමුණ හේතුව මතකත් නෑ .
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඔව් ඉතින් .
    සිද්ධාර්ථ සිද්ධාර්ථට ආපු ප්‍රශේන්ට වෙන කාගේවත් උත්තර මත විතරක් හිටියේ නෑ නේ .
    තමන්ගේ ප්‍රශ්නේ තමන්ම උත්තර හෙව්වා .

    ඉතින් ඔකද දැන් ඉන්න අය කරන්නේ ??? :rofl:

    සිද්ධාර්ථටත් ඔහොම හිතුව නම් තාම වෙන වෙන අයව අදහගෙන ඒ කියලා තියිඅන දෙයක් කරගෙන ඉන්නව බන් .
    ------ Post added on Feb 1, 2025 at 12:42 PM

    religious ගොබ්බයෙක්ට වැඩිය, atheist/ materialist කෙනෙක්ට නිවන් දකින්න ලේසියි, තඩි පොතක් අදහන ගමන් අනිත් ආගම් ඔක්කොම මිත්යා දිට්ටි 🤣 ( හැබැයි පොතේම ලියලා තියෙනවා සියලු ධර්මයොද අනිත්යයි කියලා)
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113

    සිද්ධාර්ථටත් ඔහොම හිතුව නම් තාම වෙන වෙන අයව අදහගෙන ඒ කියලා තියිඅන දෙයක් කරගෙන ඉන්නව බන් .
    ------ Post added on Feb 1, 2025 at 12:42 PM
    සිද්ධාර්ථ බුදු වෙනකාලේ වෙන බුදු කෙනෙක් හිටියේ නෑනේ .. දැන් බුදු කෙනෙක් ධර්මය දේශනා කරලා මාර්ගය පෙන්නලා තියෙනවා ... එහෙනම් මාර්ගයේ ගිහින් අරමුනට යනවද නැද්ද කියලා තමන් තීරනය කරගන්න ඕනේ . ඔලුව ගිනිගත්තාම ඒක නිවාගන්න ට්‍රයි කරනාවා හැර ඒගින්න‍ෙන් බත් උයාගන්න ට්‍රයි කරන එවුන් ඉන්නවානම් කරන්න දෙයක් නෑ . මාර්ගය පෙන්වලා තියෙද්දී උඹට කොළඹයන්න වෙන පාරක් කපාගෙන යන්න පුලුවන්නම් ට්‍රයි කරපන් . කොච්චර ට්‍රයි කෙරුවත් පාත් එකනම් එකයි .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,070
    167,966
    113
    එකමත් එක රටක
    සිද්ධාර්ථ බුදු වෙනකාලේ වෙන බුදු කෙනෙක් හිටියේ නෑනේ .. දැන් බුදු කෙනෙක් ධර්මය දේශනා කරලා මාර්ගය පෙන්නලා තියෙනවා ... එහෙනම් මාර්ගයේ ගිහින් අරමුනට යනවද නැද්ද කියලා තමන් තීරනය කරගන්න ඕනේ . ඔලුව ගිනිගත්තාම ඒක නිවාගන්න ට්‍රයි කරනාවා හැර ඒගින්න‍ෙන් බත් උයාගන්න ට්‍රයි කරන එවුන් ඉන්නවානම් කරන්න දෙයක් නෑ . මාර්ගය පෙන්වලා තියෙද්දී උඹට කොළඹයන්න වෙන පාරක් කපාගෙන යන්න පුලුවන්නම් ට්‍රයි කරපන් . කොච්චර ට්‍රයි කෙරුවත් පාත් එකනම් එකයි .
    කොලබ යන්න උබ ගම්පහෙන් පටන් ගන්න පුලුවන් . තව එකෙක් නුවරින් , තව එකෙක් යාපෙනෙන් .

    මීට කලින් එකෙක් කොලබ ගිහින් තියනව කළුතර ඉදන් .
    දැන් කළුතර ඉදන් කොලබ ගිය ඒකා දිහා බලල ද අනිත් උන් කොලබ යන්න ඕනේ ???? :rofl:

    උබේ ප්‍රශ්නේ කළුතර ඉදන් කොලබ යන එක නම් ඕක හරි . ඒ පාත් එකමයි .
    හැබැයි එක එකා ඉන්නේ එක එක තැන් වල (ප්‍රශ්න වල)
    උන්ට අරමුණය යන්න තියන පාරවල් වෙනස් වෙන්න පුලුවන් නේ . කොලබ යන්න පාරවල් වෙනස් වගේ !

    සිද්ධාර්ත බුදු කෙනෙක් හොයගේනවත් , බුදු වෙන්නවත් නෙවෙයි ට්‍රයි කරේ බන් ...
    සිද්ධාර්ථ සත්‍ය සොයාගන ගිහින් අන්තිමටම නැවතුන තැනට / state එකට අපි කියනව බුද්ධ කියලා !

    ඔය වගේ ම ඒ කාලේ තමන් සත්‍ය සොයාගත්තා කියලා එක එක විදියට සමාජේ විවිධ නම් වලින් හිටපු සෙට් හිටිය .
    මාහා වීර වගේ . මහා වීර බුදු වෙන්න ට්‍රයි කලා නෙවෙයි නේ . ඒයා ගිහින් නැවතුන තැන තමයි හරි කියල හිතල දේශන කරපු එක කරල ඇත්තේ . ඒකට මහවිර කියලා නම දැම්ම වගේ සිද්ධාර්ත නැවතුන තැනට තමයි බුද්ධ කියන්නේ .
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    උබල තමන්ගේ ප්‍රශ්නේ අනුන්ගේ ප්‍රශ්නෙම තමයි කියලා හිතල , දීල තියන දේ විතරක් කරන ලේසි වැඩේ කරල මොකක් හරි බලාපොරොත්තු වෙන එක කරන්නේ .

    මම කියන්නේ ඒක නෙවෙයි . ඒවා ට්‍රයි කරන්න පුලුවන් . උත්තරේ හොයන එක තමන්ගේ වැඩක් . දැන් ඔය දීල තියන පියවර , සම්ප්‍රධායවල් , පිළිවෙත් ඔක්කොම ඒ විදියට කරා කියලා කියන කට්ටියත් අනිත් අය වගේම නේ . ලැබිච්ච දෙයක් නම් පෙන්න නෑ . වෙනම පැවදි කියලා සම්ප්‍රදායක් රකින එක කරන්නේ . මහන වීමේ අරමුණ හේතුව මතකත් නෑ .
    මට නෙවෙයි ලෝකයට තියෙන ප්‍රශ්නය එකයි . ඒකට විවිධ අර්ථකතන දීලා කෙටිකාලීන පිලිතුරු දෙන එකතමයි කරගෙන ඉන්නේ . උත්තර‍ේ හොයන එක තමන් තමයි කරන්න ඕනේ . ඒක තමයි කිව්වේ. හැබැයි ලැබෙන උත්තරය එකම තමයි . කරා කියන ඔක්කොම අනිත් අයවගේ කියලා උඹ කොහමද දන්නේ ? උඹට පරචිත්ත විජානන හැකියාව තියෙනවාද ? තමන්ගේ මට්ටමින් අනුන් මනින්න බෑ . මහනවීමේ අරමුන හොයාගන්න මහන වෙනවා කියලා වගේ දෙයක්නේ උඹ කිව්වේ . ඉතින් එහෙමනම් මහනවීමේ අරමුන මතක නැතිවෙන එක සාධාරනයිනේ .
    ගිහි ජිවිතේ ගැන තෘප්තිමත් නැති උනාම , සතුටක් නැති උනාම
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,070
    167,966
    113
    එකමත් එක රටක
    උඹට පරචිත්ත විජානන හැකියාව තියෙනවාද ? තමන්ගේ මට්ටමින් අනුන් මනින්න බෑ
    උබනේ බන් තමන්ගේ මට්ටමින් අනිත් උන්ව මැනලා හැමෝටම තියෙන්නේ එකම ප්‍රශ්නේ කියන්නේ .
    හැමෝම යන්න ඕනේ එකම මාර්ගේ කියන්නේ .

    මම කියන්නේ එහෙමම වෙන්න ඕන නෑ කියල
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කොලබ යන්න උබ ගම්පහෙන් පටන් ගන්න පුලුවන් . තව එකෙක් නුවරින් , තව එකෙක් යාපෙනෙන් .

    මීට කලින් එකෙක් කොලබ ගිහින් තියනව කළුතර ඉදන් .
    දැන් කළුතර ඉදන් කොලබ ගිය ඒකා දිහා බලල ද අනිත් උන් කොලබ යන්න ඕනේ ???? :rofl:

    උබේ ප්‍රශ්නේ කළුතර ඉදන් කොලබ යන එක නම් ඕක හරි . ඒ පාත් එකමයි .
    හැබැයි එක එකා ඉන්නේ එක එක තැන් වල (ප්‍රශ්න වල)
    උන්ට අරමුණය යන්න තියන පාරවල් වෙනස් වෙන්න පුලුවන් නේ . කොලබ යන්න පාරවල් වෙනස් වගේ !

    සිද්ධාර්ත බුදු කෙනෙක් හොයගේනවත් , බුදු වෙන්නවත් නෙවෙයි ට්‍රයි කරේ බන් ...
    සිද්ධාර්ථ සත්‍ය සොයාගන ගිහින් අන්තිමටම නැවතුන තැනට / state එකට අපි කියනව බුද්ධ කියලා !

    ඔය වගේ ම ඒ කාලේ තමන් සත්‍ය සොයාගත්තා කියලා එක එක විදියට සමාජේ විවිධ නම් වලින් හිටපු සෙට් හිටිය .
    මාහා වීර වගේ . මහා වීර බුදු වෙන්න ට්‍රයි කලා නෙවෙයි නේ . ඒයා ගිහින් නැවතුන තැන තමයි හරි කියල හිතල දේශන කරපු එක කරල ඇත්තේ . ඒකට මහවිර කියලා නම දැම්ම වගේ සිද්ධාර්ත නැවතුන තැනට තමයි බුද්ධ කියන්නේ .
    උඹවගේ එවුන් තේරුම්ගත්ත විදිහ තමයි ඔය . කවුද දැන් උඹට කිව්වේ කොළඹට යන්න එක පාරයි කියලා . මම කියලා තියෙන්නේ කපලා තියෙන පාර‍ේ යනවා ඇරෙන්න උඹට වෙනම කොළඹට පාරක් කපන්යන්න බෑ කියලා. (මාර්ගය පෙන්වලා තියෙද්දී උඹට කොළඹයන්න වෙන පාරක් කපාගෙන යන්න පුලුවන්නම් ට්‍රයි කරපන් . කොච්චර ට්‍රයි කෙරුවත් පාත් එකනම් එකයි) උඹ ගම්පහින් ගියත් , කලුතරින් ගියත් , නුවරින් ගියත් යන්න තියෙන්නේ කොළඹට තියෙන පාර‍ේ . උඹ මාතර ඉදන් කතරගම පාර‍ේ ගියොත් කොළඹට යන්න පුලුවන්ද ?

    සිද්ධාර්ථ බුදු කෙනෙක් හොයන්යන්න එහෙම කෙනෙක් හිටියේ නෑනේ . හැබැයි සැරයුත් මුගලන් ඇතුලු මහරහතුන් හොයාගෙන ගියේ බුදුන් . සත්‍ය ලෝකයේ දෙකක් තියෙනවානම් මහවීරත් හරි ඇති . මහවීරගේ ඉගැන්වීම් දන්නවානම් පොඩ්ඩක් කියපන්කෝ ජීවිතයේ ඇත්ත ගැටලුවට නිවැරදිම උත්තරය මොකද්ද කියලා ..

    උබනේ බන් තමන්ගේ මට්ටමින් අනිත් උන්ව මැනලා හැමෝටම තියෙන්නේ එකම ප්‍රශ්නේ කියන්නේ .
    හැමෝම යන්න ඕනේ එකම මාර්ගේ කියන්නේ .

    මම කියන්නේ එහෙමම වෙන්න ඕන නෑ කියල
    ඒ උත්තරේ දුන්නේ මේකට
    දැන් ඔය දීල තියන පියවර , සම්ප්‍රධායවල් , පිළිවෙත් ඔක්කොම ඒ විදියට කරා කියලා කියන කට්ටියත් අනිත් අය වගේම නේ . ලැබිච්ච දෙයක් නම් පෙන්න නෑ . වෙනම පැවදි කියලා සම්ප්‍රදායක් රකින එක කරන්නේ . මහන වීමේ අරමුණ හේතුව මතකත් නෑ .
    එහෙම වෙන්න ඕනේ නෑ කියලා හිතන එවුන් ඕනතරම් ඉන්නවානේ . කව්රුවත් අනිවාර්යෙන්ම අර කියපු පාත් එකේ යායුතුයි කියලා මම කියලා නෑනේ . උඹ කොළඹ කියලා හිතාගෙන නුවරට යන්නත් පුලුවන් . ඒක කොළඹයි කියලා උඹට තර්ක කරලා ඔප්පුකරන්නත් පුලුවන් වෙයි . ඒක තමන්ගේ ප්‍රඥාව අනුවනේ . හැබැයි කොළඹ කියන එක වෙනස් වෙන්නේ නෑනේ .
    ------ Post added on Feb 1, 2025 at 1:13 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,070
    167,966
    113
    එකමත් එක රටක
    උඹවගේ එවුන් තේරුම්ගත්ත විදිහ තමයි ඔය . කවුද දැන් උඹට කිව්වේ කොළඹට යන්න එක පාරයි කියලා . මම කියලා තියෙන්නේ කපලා තියෙන පාර‍ේ යනවා ඇරෙන්න උඹට වෙනම කොළඹට පාරක් කපන්යන්න බෑ කියලා. (මාර්ගය පෙන්වලා තියෙද්දී උඹට කොළඹයන්න වෙන පාරක් කපාගෙන යන්න පුලුවන්නම් ට්‍රයි කරපන් . කොච්චර ට්‍රයි කෙරුවත් පාත් එකනම් එකයි) උඹ ගම්පහින් ගියත් , කලුතරින් ගියත් , නුවරින් ගියත් යන්න තියෙන්නේ කොළඹට තියෙන පාර‍ේ . උඹ මාතර ඉදන් කතරගම පාර‍ේ ගියොත් කොළඹට යන්න පුලුවන්ද ?
    නෑ බන් . පාරවල් ගොඩක් තියනව කොලබට .
    උබට ඕන නම් වෙනම පාරක් කපාගෙන යන්නත් පුලුවන්..
    සිද්ධාර්ථ බුදු කෙනෙක් හොයන්යන්න එහෙම කෙනෙක් හිටියේ නෑනේ . හැබැයි සැරයුත් මුගලන් ඇතුලු මහරහතුන් හොයාගෙන ගියේ බුදුන් . සත්‍ය ලෝකයේ දෙකක් තියෙනවානම් මහවීරත් හරි ඇති . මහවීරගේ ඉගැන්වීම් දන්නවානම් පොඩ්ඩක් කියපන්කෝ ජීවිතයේ ඇත්ත ගැටලුවට නිවැරදිම උත්තරය මොකද්ද කියලා ..
    සැරියුත් මුගලන් බුදු කෙනෙක් හොයාගෙන ගියා නෙවෙයි නේ . ගෞතම බුද්ධ මුණ ගහනෙන යන්න ඇති . ඒ වගේම මහවිර වත් මුන ගැහෙන්න යන්න ඇති . සමහර ය ඒ ඒ අය ලග නවතින්න ඇති . සමහර අය ට තමන්ගේ ප්‍රශ්න වලට ඒ තැන් වල උත්තර ලැබෙන්න නැතුව ඇති . !

    ඕවා දිහා හෙනම ඇදහීමෙන් , අන්ධ විශ්වාසෙන් බැලුවොත් අපේ එක විතරයි හරි වගේ පෙන්නේ . ඒක බේරගන්න ගිහින් අන්තිමටම තියන දේවල් ටිකත් හරියට අවබෝද වෙන්නේ නෑ .

    අන්තිමටම දහම තේරුම් ගන්න එක , ඇත්තද නැද්ද කියලා හොයන එක වෙනුවට මේකම තමයි හරි කියලා කියවන එක විතරයි කරල තියෙන්නේ .
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    නෑ බන් . පාරවල් ගොඩක් තියනව කොලබට .
    උබට ඕන නම් වෙනම පාරක් කපාගෙන යන්නත් පුලුවන්..

    සැරියුත් මුගලන් බුදු කෙනෙක් හොයාගෙන ගියා නෙවෙයි නේ . ගෞතම බුද්ධ මුණ ගහනෙන යන්න ඇති . ඒ වගේම මහවිර වත් මුන ගැහෙන්න යන්න ඇති . සමහර ය ඒ ඒ අය ලග නවතින්න ඇති . සමහර අය ට තමන්ගේ ප්‍රශ්න වලට ඒ තැන් වල උත්තර ලැබෙන්න නැතුව ඇති . !

    ඕවා දිහා හෙනම ඇදහීමෙන් , අන්ධ විශ්වාසෙන් බැලුවොත් අපේ එක විතරයි හරි වගේ පෙන්නේ . ඒක බේරගන්න ගිහින් අන්තිමටම තියන දේවල් ටිකත් හරියට අවබෝද වෙන්නේ නෑ .

    අන්තිමටම දහම තේරුම් ගන්න එක , ඇත්තද නැද්ද කියලා හොයන එක වෙනුවට මේකම තමයි හරි කියලා කියවන එක විතරයි කරල තියෙන්නේ .
    එහෙනම් උඹ පාරක් කපාගෙන කොළඹ පලයන් . කිසි ගැටලුවක් නෑ . තම තම නැණ පමනටනේ ... අපිනම් කව්රුහරි හොයපු බෙහෙතක් අරගෙන ලෙඩේ හොද කරගන්න ට්‍රයි කරන අය . උඹවගේ අයට පුලුවන් ඒ බෙහෙත විතරක් නෙවෙයි තව බෙහෙත් තියෙනවා කියලා හොය හොයා ඉන්න . තියෙන බෙහෙතෙන් ලෙඩේ හොද කරගන්නවාද නැත්නම් ලෙඩේ එහෙම්ම තියාගෙන තමන්ම හොයාගන්න බෙහෙතකින් විතරක් ලෙඩේ හොද වෙනකන් බලන් ඉන්න . නානත්ථ කාය නානත්ථ සංඥානේ .. උඹ ඉස්කෝලේ යනකොටත් හෙන තර්ක දාගෙන ඕවා ඔහම කිව්වට මම විශ්වාස කරන්නෑ . මගේම ක්‍රමයකින් ඕවා හොයාගන්න ඔනේ වගේ ලොරි ටෝක දෙන්න ඇති නේද බන් ? බර්නූලී ලෝ එක ඔය කිව්වට හරිද දන්නෑ මම ඕක ප්‍රායෝගිකව හොයලා වෙන ක්‍රමයක් හොයාගන්නවා කියලා ඒවා හොයගන්නකන් විභාග එහෙම ලියන්නේ නැතුව හිටපු ඩයල් එකක්වගේ . නැත්නම් ගුරුවරු කියපුවා නැට්ටපුකේ ගහගෙන ඉගෙනගෙන දැන් ධර්මය ගැන විතරක් පොරටෝක් දෙන ඩයල් එකක්ද ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,070
    167,966
    113
    එකමත් එක රටක
    උඹ ඉස්කෝලේ යනකොටත් හෙන තර්ක දාගෙන ඕවා ඔහම කිව්වට මම විශ්වාස කරන්නෑ . මගේම ක්‍රමයකින් ඕවා හොයාගන්න ඔනේ වගේ ලොරි ටෝක දෙන්න ඇති නේද බන් ?
    අපෝ ඔව් . . පොඩි කාලේ ඉදන් ටීචර්කියන දේ අවුල් වගේ නම් තර්ක කරනවා .
    ශිෂ්‍යත්වේ පන්තියේ එහෙම මිස්ට වදයක් වෙන්න ම කරනවා . ඒවා නම් ඉතින් ගොඩක් වෙලවට ඉතින් මම හරියනවා . 🥱 🤭

    බර්නූලී ලෝ එක ඔය කිව්වට හරිද දන්නෑ මම ඕක ප්‍රායෝගිකව හොයලා වෙන ක්‍රමයක් හොයාගන්නවා කියලා ඒවා හොයගන්නකන් විභාග එහෙම ලියන්නේ නැතුව හිටපු ඩයල් එකක්වගේ . නැත්නම් ගුරුවරු කියපුවා නැට්ටපුකේ ගහගෙන ඉගෙනගෙන දැන් පොරටෝක් දෙන ඩයල් එකක්ද ?
    විභාග වලදී කරන්නේ , දීල තියන තියරි ඇසුරෙන් ප්‍රශ්න අහන එක මිසක් මට තියන ප්‍රශ්නවලට උත්තර ලියන එකක් නෙවෙයි බන් .
    ඉතින් දීල තියන තියරි කරුණු එහෙම තියෙන්නේ ඇයි කියන එක තමයි අවබෝධ කරගන්න ඕනේ .

    උබල ඔය දහම ඉගෙනගන්නවා / සත්‍ය අවබෝධ කරගන්නවා කියලා කරන්නේ බුද්ධාගම පොතක් කියවල බුද්ධාගම පේපර් එකට ලෑස්ති වෙන්ව වගේ වැඩක් .

    උබලා ඔය දෙක පටලන් ඉන්නේ ! :rofl: