කෙල්ලගෙ පඩ ශෝ වැඩී තමයි.. ඒ උනාට උඹ කොච්චර තැරි දාර බයියෙක්ද කියනව නං මේකිව ටීවී එකේ දැකල ට්‍රිගර් වෙලා.. ඒකිගෙ එෆ් බී එකත් හොයාගෙන , පැයෙන් පැයට දාන පෝස්ට් උත් බලලඋබ තාමත් කියනව ඉතිං උබ යුතුකමේ පුකදීම™ කරන්නෙ පඩියට නෙවෙයි රට ගැන කැක්කුමට කියල..
![]()
කටු නංගිව අදහපු බය්යෝ

ඔප්පු තිබ්බ පලියට වෙලක්/පහත් බිමක් වත් ගොඩ කරන්න බෑ අයිති කාරයට ඕන විදියට.. එහෙම තියෙද්දී ඔප්පු තිබ්බ කියලා හෙක්ටාර ගණන් රක්ෂිත එළිකරන්න අවසර තියනවා කියලා හිතන්න අමාරුයි. ඔය නිකන් කාගේ හරි ගෙයක් හදන්න ඉඩමේ ගහක් කපනවා වගේ වැඩක් නෙවෙයි නේ..
මේ ඉඩම ගැන නම් දන්නේ නෑ නමුත් එහෙම නීති තියනවා. උදාහරණයක් විදිහට මුහුදු මට්ටමේ ඉඳල එක මට්ටමකට උඩින් තියන ඉඩම් පුද්ගලික උනත් හිතුමතේ එලි කරන්න බෑ. කිරිඇල්ල හන්තානේ ඉඩම් එලි කරලා කැඩුවේ ඔය නීතිය.
