නූතන විහාරමහාදේවිය episode 2 දැන් විකාශය වේ

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    කෙල්ලගෙ පඩ ශෝ වැඩී තමයි.. ඒ උනාට උඹ කොච්චර තැරි දාර බයියෙක්ද කියනව නං මේකිව ටීවී එකේ දැකල ට්‍රිගර් වෙලා.. ඒකිගෙ එෆ් බී එකත් හොයාගෙන , පැයෙන් පැයට දාන පෝස්ට් උත් බලල 😂 උබ තාමත් කියනව ඉතිං උබ යුතුකමේ පුකදීම™ කරන්නෙ පඩියට නෙවෙයි රට ගැන කැක්කුමට කියල.. 😂😂

    කටු නංගිව අදහපු බය්යෝ :rofl:

    ඔප්පු තිබ්බ පලියට වෙලක්/පහත් බිමක් වත් ගොඩ කරන්න බෑ අයිති කාරයට ඕන විදියට.. එහෙම තියෙද්දී ඔප්පු තිබ්බ කියලා හෙක්ටාර ගණන් රක්ෂිත එළිකරන්න අවසර තියනවා කියලා හිතන්න අමාරුයි. ඔය නිකන් කාගේ හරි ගෙයක් හදන්න ඉඩමේ ගහක් කපනවා වගේ වැඩක් නෙවෙයි නේ..

    මේ ඉඩම ගැන නම් දන්නේ නෑ නමුත් එහෙම නීති තියනවා. උදාහරණයක් විදිහට මුහුදු මට්ටමේ ඉඳල එක මට්ටමකට උඩින් තියන ඉඩම් පුද්ගලික උනත් හිතුමතේ එලි කරන්න බෑ. කිරිඇල්ල හන්තානේ ඉඩම් එලි කරලා කැඩුවේ ඔය නීතිය.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ww.jpg

    ඒදවස්වල මෙයාට නේද විහාරමහාදේවි කීවෙ තොපි
     
    • Like
    Reactions: dilann

    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    මෙයා මේක කරන්නේ වෙන කාගේහරි Deal එකක් කියල හොදටම පේනවා. නැත්තම් මේකි ගානට trigger වෙන්නේ news වලට අහුවෙන වැඩ වලදී තමා. ඒත් කියන දේවල් හරි නේද ? Oxygen සීන් එක වගේ දේවල් ඇත්තනේ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    ෆේක් අටවගෙන ජන්ගි අදින පොනයෝ දාන ත්‍රේඩ් 🤣🤣🤣. පවු බන් උන්ගේ බඩට වදිනවා කියලා තේරෙන කොට ඇදි වත පවා අමතක වෙනවා. ඒදා වේල හොයාගන්න ගූ ගොඩ්ක්ක උනත් පාර්සල් කරලා සමාජයට විසිකරන සක්කිලියෝ හින්දා රටට ගිය කලක් 🤣🤣🤣
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ සීන් එක බයියන්ට උණ්ඩ දීපු සීන් එකක්. දෑන් කට්ටිය හෝ ගාලා වෙඩි තියෙනවා. මේ ළමයා කියපු ඉඩම රක්ෂිත නම් එයාගේ ගෙදරත් රක්ෂිතේ කෑල්ලක්. තාත්තා කිව්වා හරි, ගමෙත් ඉන්න බෑරි වෙන සීන් එකක් වෙන්නේ. බය්යොත් අනිත් කේස් ඔක්කොම අමතක කරලා දෑන් මේකෙන්ම ආතල් එකක් ගන්නවා වගේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    කටු ඇනුන නංගිව මතක්උනා

    View attachment 116379
    මමත් ඕක කියන්න කියල ආවේ 🤣🤣
    කුණු දේශපාලුවන්ට කඩේ යන ඔක්කොම එක වල්ලෙ පොල්

    සිංහරාජ රක්ෂිතයේ ඉඳන් කිලෝමීටර් 6ක් විතර වටේට පෝෂක ප්‍රදේශයක් තියෙනවා. ඒකෙනුත් එළියේ තියෙන ඉඩමක් ඔය.

    ඒක නෙවෙයි Wikipedia එක කරන්නෙත් උඹමද ? නොදන්න ලබ්බක් නෑ , ඔක්කොම විස්තර ඇතුව දෙන්නෙ 🤣🤣🤣

    හා එහෙනං කියපන් බලන්න මයිනගෙ ඇට දෙකෙන් එකයි දැන් තියෙන්නෙ කියන කතාව ඇත්තද. 🤔🤣 හොරකම් කරන තරමට ඇටේටත් හෙන නොගහ තිබුනොත් පුදුමයි. 😶
    ------ Post added on Mar 15, 2021 at 2:44 PM
     
    • Like
    Reactions: BadBlueGenius

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    මේ සීන් එක බයියන්ට උණ්ඩ දීපු සීන් එකක්. දෑන් කට්ටිය හෝ ගාලා වෙඩි තියෙනවා. මේ ළමයා කියපු ඉඩම රක්ෂිත නම් එයාගේ ගෙදරත් රක්ෂිතේ කෑල්ලක්. තාත්තා කිව්වා හරි, ගමෙත් ඉන්න බෑරි වෙන සීන් එකක් වෙන්නේ. බය්යොත් අනිත් කේස් ඔක්කොම අමතක කරලා දෑන් මේකෙන්ම ආතල් එකක් ගන්නවා වගේ
    පොල්තෙල් ටික ආවම පන්සල් යයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕකෙන් මේකෙන් උනේ ගු ඇන් පි ගොන් බඩු ටික කියාගෙන ආව තව පචයක් සමාජය ඉස්සරහ නිරුවත්විම තමයි, ඔවගෙන් ගුපියට වෙන හානිය...ඔනෙ නැ ඔහෙ කරන් ගියාවෙ...
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ඕකෙන් මේකෙන් උනේ ගු ඇන් පි ගොන් බඩු ටික කියාගෙන ආව තව පචයක් සමාජය ඉස්සරහ නිරුවත්විම තමයි, ඔවගෙන් ගුපියට වෙන හානිය...ඔනෙ නැ ඔහෙ කරන් ගියාවෙ...
    Wimal ge payya rahada?