නූතන විහාරමහාදේවිය episode 2 දැන් විකාශය වේ

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මෙකි පැයෙන් පැයට පරිසරය රැකගන්න පොස්ට් දානවා. බලහන් ඉතින් මේ තරම් පරිසරයට ආදරයක් වාවන්නේ නෑ දෙයියෝ. දේවානි නාඩගම අලුතෙන් මුල සිට.

    https://www.facebook.com/bhagya.abeyrathne.3
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උඹටත් කැලයක් දුන්නද බං ගෝඨා ඵළිකරන්න..උදේ ඉඳන් කුණු රෙදි අපුල්ලනවා නේ‍ද..😆😆😆
    උඹ උදේ ඉඳන් මම කරන්නේ මොනවද බලන් ඉඳලා නේද? උඹට මොනවද හම්බුනේ ඒකට? :lol::rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    කෙල්ලගෙ පඩ ශෝ වැඩී තමයි.. ඒ උනාට උඹ කොච්චර තැරි දාර බයියෙක්ද කියනව නං මේකිව ටීවී එකේ දැකල ට්‍රිගර් වෙලා.. ඒකිගෙ එෆ් බී එකත් හොයාගෙන , පැයෙන් පැයට දාන පෝස්ට් උත් බලල 😂 උබ තාමත් කියනව ඉතිං උබ යුතුකමේ පුකදීම™ කරන්නෙ පඩියට නෙවෙයි රට ගැන කැක්කුමට කියල.. 😂😂
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,447
    113
    මමත් බැලුව කවුද මේ නුතන විහාරමහා දෙවි කියලා .
    විහාර මහා දෙවි සම්බන්ද වෙන්න කෑලාවකට නෙමයි එයාව සම්බන්ද පාර්ක් එකකට .
    එක තමයි කොලබ නගරසබාව ඉස්සරහ තියෙන්නේ
    එතුමිය ඒ පාර්ක් එක හදපු නිසා පෙම්වතුන් කියක් නම් පෙම් සුව ඇතිද ?
    ඒ පිනම ඇති එතුමියට නිවන් දකින්න
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    කටු ඇනුන නංගිව මතක්උනා

    index.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    ඔප්පු තිබ්බ පලියට වෙලක්/පහත් බිමක් වත් ගොඩ කරන්න බෑ අයිති කාරයට ඕන විදියට.. එහෙම තියෙද්දී ඔප්පු තිබ්බ කියලා හෙක්ටාර ගණන් රක්ෂිත එළිකරන්න අවසර තියනවා කියලා හිතන්න අමාරුයි. ඔය නිකන් කාගේ හරි ගෙයක් හදන්න ඉඩමේ ගහක් කපනවා වගේ වැඩක් නෙවෙයි නේ..
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔප්පු තිබ්බ පලියට වෙලක්/පහත් බිමක් වත් ගොඩ කරන්න බෑ අයිති කාරයට ඕන විදියට.. එහෙම තියෙද්දී ඔප්පු තිබ්බ කියලා හෙක්ටාර ගණන් රක්ෂිත එළිකරන්න අවසර තියනවා කියලා හිතන්න අමාරුයි. ඔය නිකන් කාගේ හරි ගෙයක් හදන්න ඉඩමේ ගහක් කපනවා වගේ වැඩක් නෙවෙයි නේ..
    ඔප්පු තියෙනවනම් කොහොමද යකෝ රක්ෂිත වෙන්නේ? රක්ෂිතවලට ඔප්පු තියෙනවද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    ඔප්පු තියෙනවනම් කොහොමද යකෝ රක්ෂිත වෙන්නේ? රක්ෂිතවලට ඔප්පු තියෙනවද?
    රක්ෂිත කියලා නම් කරේ නැති උනාට , ඔප්පු තිබ්බ කියලා රක්ෂිත වලට මායිම් උන කැලෑ එළිකරන්න පුලුවන් කියලා sure ද උබට ?? සීමාවක් නැතුව ?
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    රක්ෂිත කියලා නම් කරේ නැති උනාට , ඔප්පු තිබ්බ කියලා රක්ෂිත වලට මායිම් උන කැලෑ එළිකරන්න පුලුවන් කියලා sure ද උබට ?? සීමාවක් නැතුව ?
    සිංහරාජ රක්ෂිතයේ ඉඳන් කිලෝමීටර් 6ක් විතර වටේට පෝෂක ප්‍රදේශයක් තියෙනවා. ඒකෙනුත් එළියේ තියෙන ඉඩමක් ඔය.
     
    • Like
    Reactions: dilann

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    රක්ෂිත කියලා නම් කරේ නැති උනාට , ඔප්පු තිබ්බ කියලා රක්ෂිත වලට මායිම් උන කැලෑ එළිකරන්න පුලුවන් කියලා sure ද උබට ?? සීමාවක් නැතුව ?
    මේ ඉඩම ගැනනම් මම හරියට දන්නේ නැ බන්,
    හැබැයි රක්ෂිතයක් ලග රෙසවෙෂන් හරියක් තියනවා ඒවා කපන්ඩ තහනම් ඒවාට සින්නක්කර ඔප්පු දෙන්නේ නැ.
    සින්නක්කර ඔප්පු දෙන්නේ රෙසවෙෂන් එකෙන් එළියේ තියන ඉඩම් වලට විතරයි.
    හැබැයි දේශපාලුවන්ගේ හෙන්චයියෝ ඔය රෙසවෙෂන් ඉඩම් පාවිච්චි කරනවා බදු පදනම යටතේ, ඒවගේ තියන ගසුත් කපනවා ඉතින්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    සිංහරාජ රක්ෂිතයේ ඉඳන් කිලෝමීටර් 6ක් විතර වටේට පෝෂක ප්‍රදේශයක් තියෙනවා. ඒකෙනුත් එළියේ තියෙන ඉඩමක් ඔය.
    උබල කෝමද බන් ඔච්චර ඉක්මනට අමාතයශ වල විස්තර කැලැවල මායිම් විස්තර එහෙම ගන්නෙ.
     
    • Haha
    Reactions: shenat

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    අනෙද කියන්නෙ සිංහරාජෙ කැලැවෙ එලි කරන්නෙ උක් වගාවක් කරන්න .
    උක් වගාව සාර්ථකයි කියන්නෙ සීනි කර්මාන්තය වැඩි දියුණු කරන්න පුළුවන් .
    එතකොට සීනී වලට බදු වංචාවක් කරන්න ඕනිත් නැහැ .

    වඳ පොනිල්ගෙ ඇටෙ ලොවන ගූ ඇන් පී ගූ කොතෙ ගූ කුක්කො ටික කුහක කමෙ පැලෙයි දැන් .