මෙකි පැයෙන් පැයට පරිසරය රැකගන්න පොස්ට් දානවා. බලහන් ඉතින් මේ තරම් පරිසරයට ආදරයක් වාවන්නේ නෑ දෙයියෝ. දේවානි නාඩගම අලුතෙන් මුල සිට.
https://www.facebook.com/bhagya.abeyrathne.3
https://www.facebook.com/bhagya.abeyrathne.3

උඹ උදේ ඉඳන් මම කරන්නේ මොනවද බලන් ඉඳලා නේද? උඹට මොනවද හම්බුනේ ඒකට?උඹටත් කැලයක් දුන්නද බං ගෝඨා ඵළිකරන්න..උදේ ඉඳන් කුණු රෙදි අපුල්ලනවා නේද..![]()


මම කියලනේ තියෙන්නේ මට post එකකට 5000 ගානේ හම්බ වෙනවා කියලාඒකි පැයෙන් පැයට FB පෝස්ට් දානකොට උබලත් මෙහෙන් ඒ රේට් එකටම පෝස්ට් දානව.

කෝම හරි ගොඩ යනව නන් එච්චරයි.මම කියලනේ තියෙන්නේ මට post එකකට 5000 ගානේ හම්බ වෙනවා කියලා![]()
ඔප්පු තියෙනවනම් කොහොමද යකෝ රක්ෂිත වෙන්නේ? රක්ෂිතවලට ඔප්පු තියෙනවද?ඔප්පු තිබ්බ පලියට වෙලක්/පහත් බිමක් වත් ගොඩ කරන්න බෑ අයිති කාරයට ඕන විදියට.. එහෙම තියෙද්දී ඔප්පු තිබ්බ කියලා හෙක්ටාර ගණන් රක්ෂිත එළිකරන්න අවසර තියනවා කියලා හිතන්න අමාරුයි. ඔය නිකන් කාගේ හරි ගෙයක් හදන්න ඉඩමේ ගහක් කපනවා වගේ වැඩක් නෙවෙයි නේ..
රක්ෂිත කියලා නම් කරේ නැති උනාට , ඔප්පු තිබ්බ කියලා රක්ෂිත වලට මායිම් උන කැලෑ එළිකරන්න පුලුවන් කියලා sure ද උබට ?? සීමාවක් නැතුව ?ඔප්පු තියෙනවනම් කොහොමද යකෝ රක්ෂිත වෙන්නේ? රක්ෂිතවලට ඔප්පු තියෙනවද?
සිංහරාජ රක්ෂිතයේ ඉඳන් කිලෝමීටර් 6ක් විතර වටේට පෝෂක ප්‍රදේශයක් තියෙනවා. ඒකෙනුත් එළියේ තියෙන ඉඩමක් ඔය.රක්ෂිත කියලා නම් කරේ නැති උනාට , ඔප්පු තිබ්බ කියලා රක්ෂිත වලට මායිම් උන කැලෑ එළිකරන්න පුලුවන් කියලා sure ද උබට ?? සීමාවක් නැතුව ?
මේ ඉඩම ගැනනම් මම හරියට දන්නේ නැ බන්,රක්ෂිත කියලා නම් කරේ නැති උනාට , ඔප්පු තිබ්බ කියලා රක්ෂිත වලට මායිම් උන කැලෑ එළිකරන්න පුලුවන් කියලා sure ද උබට ?? සීමාවක් නැතුව ?
උබල කෝමද බන් ඔච්චර ඉක්මනට අමාතයශ වල විස්තර කැලැවල මායිම් විස්තර එහෙම ගන්නෙ.සිංහරාජ රක්ෂිතයේ ඉඳන් කිලෝමීටර් 6ක් විතර වටේට පෝෂක ප්‍රදේශයක් තියෙනවා. ඒකෙනුත් එළියේ තියෙන ඉඩමක් ඔය.