නූල කැඩුනු කොල්ලන්ට..

Sep 4, 2015
3,212
269
0
මෙහෙම තිබුණොත්නං කැඩෙන්ඩ පුලුවන්. මෙහෙම හැමෝටම නෑනෙ. සාමාන්‍යයෙන් නූල ටිකක් දිගට තියෙනව. එතකොට කොහොමත් කැඩෙන්නෙ නෑ

frenuloplasty-1.jpg

තෑන්ක්ස් කියල දුන්නට. :D
 

AnuradhaRa

Well-known member
  • මගෙත් කැඩිල තියෙන්නෙ..... :)

    එහෙනං උඹ නූල කොට අනාතයෙක් වෙන්ඩ ඇති
    බොරු නොකිය ඉඳිං බං. ඕක කැඩුනොත් ඉස්පිරිතාලෙන් මෙහා නතර වෙන්ඩ බෑ මම හිතන්නෙ..

    මේ සමාජෙ තියෙන වැරදි මිත්‍ය මතයක් තමා නූල කැඩීම.
    නූල පෙට්ටියට සමාන කරන්ඩ බෑ.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පෙට්ටි කැඩුනම සෙලෝටේප් ගහල අනම් මනම් කරලා හැදුවට නුල් කැඩුනම එහෙම හදන්න බැහැ බන්. හැදුවත් ටෙන්ෂන් නැහැ. ඕක ගැටයක් ගහල පාවිච්චි කරහන්.